මට පොඩි plan එකක් තියෙනවා තව අවුරුදු තුනකින් විතර මගේ whife එක්ක වෙන රටකට යන්න,දැනටමත් ඉන්නේ රට තමයි,එත් try කරන්නේ Canada / New zealend වගේ රටකට යන්න,මට ඒ දේට පුළුවන් අය ඉන්නවනම් දන්නා දෙයක් share කරලා උදවුවක් දෙන්න,ස්තුති

i would prefer canada. mama inne NZ wala thamai. mehe life eka matanam maara booring. other than that everything is perfect here. btw where do u live ?
