මචන්ලා පොඩි කෑම් එකක් ගන්න බෑලුවේ...70 ට අඩුවෙන් ලෙන්ස් එක නෑතුව බොඩි එක විතරක් ගන්න.... හෙල්ප් එකක් ඕනේ මොකද්ද ගන්නේ කියලා...පොඩ්ඩක් වීඩියෝ වලටත් හොද වෙන්න ඕනේ.... 

Canon EOS 700D Kit (18-55 IS STM)
Rs.72,500
( Cameralk )
Rs.72,500
( Cameralk )
දෑනට බෑලුවේ මේක තමයි.. පොඩ්ඩක් හොද නරක කියපල්ලා.. නෑත්නම් වෙන ගන්න එකක් තියේද....