Canon Eos 1200D

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංල‍ා මං පොටෝ ගැෆිවලට ආධුනික පොරක් බන්
    පොඩි කැමරා පොඩ්ඩක් ගන්න කියලා බැලුවෝ
    අතේ මහ ලොකු ගාණක් නෑ

    නෙට් එකේ දැක්කා ‍මේක 50කට වගේ ගන්න පුලුවන් කියලා
    කැමරා ගන දන්න උන් බලලා කියපන්කෝ පොඩ්ඩක්



    ac9127b005aa-6.jpg
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    Canon tamai honda, puluwan nam tawa tikak wiyadam karala Canon 700D ekakma ganna.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං ඩිජ‍ිටල් කැමරා ගැන තිබ්බ තෙඩ් එක කෝ බන්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පුරුදු වෙන්න ඕක හොඳටම ඇති මචන්. ඉස්සරවෙලා හොඳට මැනුවල් මෝඩ්ස් පුරුදු වෙන්න. රෝ ෆොටෝ ප්‍රොසෙසින් ඉගෙන ගන්න. ඊට පස්සේ හොඳට පුරුදු උනාම හොඳ එකකට යන්න. දැනට මේ මොඩල් එක හොඳටම ඇති.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    meka nam adu ekak thamai
    canon hondai. hebei meka thamai aduma ganata thiyena dslr eka
    puluwa nam meeta wada advance canon ekak hari Nikon d3200 hari d3300 hari ganna balanna

    cameralk eke canon eka 48000 thiyenawa.
     

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    1200d eka nam hondai. metropolitan photohub eke offer ekak tienewa. but aekata wada nikon d3300 eka ganna puluwan nam godak hondai. camera gannawa nam nikon ekak nam kisi bayak netuwa photo technica ekenma ganna. canon nam mama danna widiyata metropolitan photo hub tama hondama. nikon d3300 eka alutin photography walata ena kenekta igenaganna lesiy. 1200d ekata wada fast, noise eka adui.

    camera ekak gannawanam mama kiyala tiene ten 2n ekakata yanna. samaharu rs5000ka wenasakata wagea podi podi ten walin camera gannawa. hebei aewain gattama camera bag, tripod, service warrenty wagea watina dewal godak netuwa yanawa. godakma wedagat deyak tama original company warrenty eka. photo technica wala lifetime service warrenty & company warrenty denawa. canon wala nam original dealer metropolitan mama danna widiyata.
     
    Last edited: