Canon Eos 1200D

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පුරුදු වෙන්න ඕක හොඳටම ඇති මචන්. ඉස්සරවෙලා හොඳට මැනුවල් මෝඩ්ස් පුරුදු වෙන්න. රෝ ෆොටෝ ප්‍රොසෙසින් ඉගෙන ගන්න. ඊට පස්සේ හොඳට පුරුදු උනාම හොඳ එකකට යන්න. දැනට මේ මොඩල් එක හොඳටම ඇති.
    :yes::yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    man gatta d3200 ekak photo technica eken, mata tshirt, cap, travelling bag, career bag, 8gb class 10 memory, nikon card reader, 10 in 1 cleaning tool kit, note book, two key tags with gift box, mini trippd, nikon brand strap, pouch, brush, blower wage tawa ussan ennat bari taram accessories hata huta hamarak hambuna ban.... Mata 59k une cam ekata... Eth dan machan D3300 eka yanawane e ganata.. Baya natuwa ganin.. 1200D ekata wada godak hoday. Oya ganata 1200D ta wada godak watinawa D3300 eka
    . Mamat mulin ganna giye 1200D eka.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    wow.lk ඔෆර් එකක් තිබ්බා 40ට වගේ ජනවාරි 31ක වෙනකම්.