අදුනන එකෙක් යන්න දගලනවා… දන්න එකෙක් ඉන්නවනම් කොටාගෙන පලයන්.

Ow itin lankawe minimum salary 10000 meClerical high end nedha
attada oya scene eka?පෙනුම තියෙන කෙල්ලෙක් නම් දෙපාරක් හිතපන්. ඕකේ බඩු කාරයෝ වැඩියි.
මම දන්න එකෙක් ඩිවෝස් උනා වයිපරේ කොටු පැනලා ඕකේ එකෙක් එක්ක.attada oya scene eka?
Sap HR සිස්ටම් එකක් නේද බන්Athule heti nam danne naha habai use karana Accounting System eka SAP man hithanne
අදුනන එකෙක් යන්න දගලනවා… දන්න එකෙක් ඉන්නවනම් කොටාගෙන පලයන්.