Capital Maharaja පඩි හොදද බන්?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    danna wdyta padi nam hodai wada nam wadi bn
    Thank you bun 👍

    capital maharaja group එකේ කම්පැනි 70+ තියනවා. කම්පැනිය අනුව තත්ව වෙනස් වෙනව බං. ඒ ගෘප් එක ගෘප් මැනේජර්ලා 6 ක්ද කොහෙද කන්ට්‍රෝල් කරන්නෙ. මැනේජරය අනුව තත්වය වෙනස්. නීද්‍රා, යටතෙ තියෙන mbc mtv නම් පඩි අන්තිමයි. එතන වැඩ යන්නෙ මුට්ටියට. එස්ලෝන් ගෘප් එකේ එකා කක්කා හතයි. බල්ලන්ගෙන් හරකුන්ගෙන් වගේ වැඩ ගන්නෙ. පඩි මදියි. හාක්‍රෝස් ගෘප් එක හොදයි. හරි ගෘප් එක බලල පලයන්.
    Thank you macho
    ------ Post added on Jul 7, 2021 at 8:32 AM
     
    • Like
    Reactions: hodakolla

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Munge media side eke nam oya scene eka thiyenawa...oya wage scene wadi..

    But balen kawuruth hukanna enne na :lol:
    ඒ උනාට සමහර තැන් වල ගෑණු අසරණ වෙනවා බං දස කැරියෝ ඉන්නවනේ. ප්‍රෙශර් වැඩි වෙද්දි, වෙන රස්සාවක් හොයා ගන්න බැරි වෙද්දි නිකන්ම ජංගිය පාත් වෙනවා.
     
    • Sad
    Reactions: kolavari

    planner123

    Well-known member
  • May 22, 2018
    8,526
    14,683
    113
    ඒ උනාට සමහර තැන් වල ගෑණු අසරණ වෙනවා බං දස කැරියෝ ඉන්නවනේ. ප්‍රෙශර් වැඩි වෙද්දි, වෙන රස්සාවක් හොයා ගන්න බැරි වෙද්දි නිකන්ම ජංගිය පාත් වෙනවා.
    HR ekata complain karanna puluwan neh bn. Kellath kemeththen yanna aththe.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,526
    14,683
    113
    වෙන්න පුලුවන්. ඒත් කැරියෝ ඉන්නවනේ බං ගේම් දෙන ඒවටත්
    Reputed company ekaka nam kellek ta cn eka daala kella complain karoth aruta inquiry yanawa.
    Ape ekek ge kellek internship giyapu company ekaka hitapu ekek cn eka daala. Kella complain karala. Kellata HR eken katha karala company dekak deela kiyala permanent karanawa, kemathi company eka kiyanna kiyala.
     
    • Like
    Reactions: Roxxy2K