Thank you bundanna wdyta padi nam hodai wada nam wadi bn
Thank you machocapital maharaja group එකේ කම්පැනි 70+ තියනවා. කම්පැනිය අනුව තත්ව වෙනස් වෙනව බං. ඒ ගෘප් එක ගෘප් මැනේජර්ලා 6 ක්ද කොහෙද කන්ට්‍රෝල් කරන්නෙ. මැනේජරය අනුව තත්වය වෙනස්. නීද්‍රා, යටතෙ තියෙන mbc mtv නම් පඩි අන්තිමයි. එතන වැඩ යන්නෙ මුට්ටියට. එස්ලෝන් ගෘප් එකේ එකා කක්කා හතයි. බල්ලන්ගෙන් හරකුන්ගෙන් වගේ වැඩ ගන්නෙ. පඩි මදියි. හාක්‍රෝස් ගෘප් එක හොදයි. හරි ගෘප් එක බලල පලයන්.
------ Post added on Jul 7, 2021 at 8:32 AM
