Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    giphy.gif

    :lol::lol::lol::rofl:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි බන් කැප්ටන් ඇමරිකා සිවිල් වොර් එකේදි මැරෙන්නේ නැත්තේ කොමික් වලදි කැප්ටන් මැරෙනවා නේද?
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඇයි බන් කැප්ටන් ඇමරිකා සිවිල් වොර් එකේදි මැරෙන්නේ නැත්තේ කොමික් වලදි කැප්ටන් මැරෙනවා නේද?

    කොමික් එකේ විදියටම ෆිල්ම් එක හැදුවොත් ෆිල්ම් එකේ hype එක නැති වෙනවනේ..ඒ නිසා කතාව වෙනස් කරනවා උන් :dull:

    හැබැයි එක අතකින් කැප්ටන් මැරුණා වගේ තමා..මොකද දැන් කැප්ටන් ඇමෙරිකා කෙනෙක් නැනේ :(
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    කොමික් එකේ විදියටම ෆිල්ම් එක හැදුවොත් ෆිල්ම් එකේ hype එක නැති වෙනවනේ..ඒ නිසා කතාව වෙනස් කරනවා උන් :dull:

    හැබැයි එක අතකින් කැප්ටන් මැරුණා වගේ තමා..මොකද දැන් කැප්ටන් ඇමෙරිකා කෙනෙක් නැනේ :(

    choppe bro.. captain marvel enawada bn infinity war ekata :shocked::shocked:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කොච්චර බැලුවත් ඔය යුනිවස් එකේ timeline එක අවුල් erros ගොඩක් තිබුනා. ලගදි ආව Deadpool වුනත් ඔය යුනිවස් එකට සම්බන්ධ නැ කියලා කතාවක් ගියා. අන්න එකයි මට ඕක දිරවන්නේ නැ කිවේ. Days of Future Past මතක ඇතිනේ Wolverine කාලය හරහා 1973 ට ගිහින් වෙන්න තිබුන සිදුවීමක් වෙනස් කළා. ඔන්න ඕක හේතුවෙන් x-men මුළු යුනිවස් එකම වෙනස් වුනා. එකියන්නේ දැන් තියෙන්නේ අලුත් යුනිවස් එකක්. ඔය යුනිවස් එකේ Days of Future Past ඉවර වුන තැන ඉදන් Apocalypse පටන් ගන්නකම් අවුරුදු 10 ක් තියෙනවා. මේ කාලේ ඇතුලත ගොඩක් දේවල් සිදු වෙලා තියෙනවා. Wolverine අල්ලාගෙන Stryker, Weapon X program එකට යොදාගෙන තියෙන්නෙත් මේ කාලෙදිමයි. ඉතින් ලොකු හිඩැසක් timeline එකේ තියෙනවා. Deadpool මේ යුනිවස් එකේ ඉන්නවනම් වර්තමාන කාලයට තමා අයිති වෙන්නේ. එකියන්නේ 2016 ට. Apocalypse යන්නේ 1983 කතාවක් නිසා එකේ ඉන්න x-men සෙට් එකයි Deadpool එකේ ඉන්න සෙට් එකයි වෙනස්. Wolverine 3 යන්නේ නම් old man logan ගේ කතාව කියලයි කියන්නේ. Deadpool 2 ගැනනම් තමා කියන්නේ දන්නේ නැ. හැබැයි Deadpool post credit scene එකේ කියනවා ඊලග ෆිල්ම් එකේ Cable සම්බන්ධ කර ගන්න ඉන්නවා කියලා..

    Xment mehema neda yanne dn

    1st Class (Eric Magneto wenawa 1960)
    Days of Future Past (Mystique ara kotawa maranna hdanawa, Wolverine allagannawa anthimata 1973)
    Apocalypse (Wolverine release karanwa lab eken 1983)

    1960-73 kale Professor X hangila wagene inne mukuthma nokara.. 73-83 pora Xavier Highscool eka ayama karanawa wenna ona...

    Deadpoolge scene ekanm ithin pora 4th wall character ekakne.. ona magulaka ringaii cable innawa kiala thama kianne habeii :lol::lol::lol: 2 ekedi.. Deadpool eke pora kianne Studio can not afford for another Xmen characters kialama..

    Comics hatiyatanm civil war ekata ohoma newe okkoma wage innawa characters Marvel

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොමික් එකේ විදියටම ෆිල්ම් එක හැදුවොත් ෆිල්ම් එකේ hype එක නැති වෙනවනේ..ඒ නිසා කතාව වෙනස් කරනවා උන් :dull:

    හැබැයි එක අතකින් කැප්ටන් මැරුණා වගේ තමා..මොකද දැන් කැප්ටන් ඇමෙරිකා කෙනෙක් නැනේ :(

    ekath atta
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Xment mehema neda yanne dn

    1st Class (Eric Magneto wenawa 1960)
    Days of Future Past (Mystique ara kotawa maranna hdanawa, Wolverine allagannawa anthimata 1973)
    Apocalypse (Wolverine release karanwa lab eken 1983)

    1960-73 kale Professor X hangila wagene inne mukuthma nokara.. 73-83 pora Xavier Highscool eka ayama karanawa wenna ona...

    Deadpoolge scene ekanm ithin pora 4th wall character ekakne.. ona magulaka ringaii cable innawa kiala thama kianne habeii :lol::lol::lol: 2 ekedi.. Deadpool eke pora kianne Studio can not afford for another Xmen characters kialama..

    Comics hatiyatanm civil war ekata ohoma newe okkoma wage innawa characters Marvel

    ඔව් එත් 73 ඉදන් 83 වෙනකම් වුන දෙයක් ගැන සදහන් වුනේ නැ කියලයි මන් කියන්නේ :nerd:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Thread eka nam patta mchan,,kalekin EK enna une naa,,uba msg ekak dala thibba nsa awa gaman baluwe ube thread eka,,patta,,godak mahansi wela thyenawa mchan,,mkda loku thread ekak hadanna gyama eke mahnsiya gama dnnawa ekai,,,

    Patta mchan :) :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පරීක්ෂණාගාරයට එන ඔවුන් දැන ගන්නවා Zemo විසින් Winter Soldiers පස් දෙනාම ඝාතනය කර ඇති බව

    මේක නොකළ නම් හොඳ නැද්ද?

    උඹ පට්ටම ෆෑන් කෙනෙක් නෙහ් :P
    සැහෙන මහන්සි වෙලා තියනවා :yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    A. සිරියා;20684496 said:
    මේක නොකළ නම් හොඳ නැද්ද?

    උඹ පට්ටම ෆෑන් කෙනෙක් නෙහ් :P
    සැහෙන මහන්සි වෙලා තියනවා :yes:

    එහෙම කල එක හොදයි බන්. එහෙම නොකලානම් මේ ෆිල්ම් එකේ final battle එක තවත් superhero vs super villain එකක් වෙන්න තිබුන. :D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Thread eka nam patta mchan,,kalekin EK enna une naa,,uba msg ekak dala thibba nsa awa gaman baluwe ube thread eka,,patta,,godak mahansi wela thyenawa mchan,,mkda loku thread ekak hadanna gyama eke mahnsiya gama dnnawa ekai,,,

    Patta mchan :) :)

    තැන්ක්ස් බ්‍රදර් ;)