ube thread eke size eka dakkama film eka balannama ona kiyala hithuna![]()






ube thread eke size eka dakkama film eka balannama ona kiyala hithuna![]()






ela ptta mchn TFS...
Great macho
elakiri



very very thanx bro... patta movie eka.. and nice rewies.. thanx again

දිගටම ලියපන්
+5
පට්ට බන්, විකි එකේවත් මෙච්චර හොඳට පැහැදිලිව නෑදිගටම ලියපන්
+5
අර zemo මැරිලා ඉඳල ආය අන්තිමට හිටිය සින් එක පැහැදිලි මදි බන්, මරුන එකාට තිබ්බෙත් ඒ මුන නෙ












Zemo මරුනේ නැනේ..බෙල්ලට වෙඩි තියදී Black Panther බෙරෙනවනේ![]()

x men apocalypse blueray ඇයි බන් පරක්කු.. මේ වෙනකොට ඇවිත් තියෙන්න ඕනි නේද
තාම බැලුවේ නැහැ.. මට හොද කොපියක් නැත්නම් බලන්න බහ බන්..


නෑ බන් අර හොටෙල් රූම් එකේ මැරිල හිටියෙ කවුද කියල මට ප්රශ්නෙ තිබුනෙ, මම හිතුවෙ zemo උගේ පස්සේ පොලිසියෙන් එන එක වලක්කන්න ඌ මරුන වගේ බොඩියක් දාල මොකක්හරි කේස් එකක් කියල. පස්සේ තමා මීටර් උනේ අර වින්ටර් සොල්ජර් ගෙන් ප්රශ්න අහන්න ආපු එකා තමා ඒ ඉන්නෙ කියල. ඌව කෝච්චියෙන් බහිද්දී zemo ගිහින් හෝටලේට එක්කන් එන කෑල්ල මම බලපු කොපියේ තිබ්බේ නෑ.![]()



A. සිරියා;20650806 said:අම්මෝ බං. සැරටම මහන්සි වෙලා තියනව මේක ලියන්න. දිගටම කරපං
බලලම කියවනව![]()




WELCOME BROඋඹ ගොඩක් මහන්සිවෙලා සිරාවටම කථාව ලියලා තියෙනවා. ආයේ පාරක් film එක බැලුවා වගේ තමයි ඉතිං.... ගොඩක් Thanks වේවා එහෙනම්............
![]()

THANKSNo words to say bro. Simply Excellent !!!. Keep it up for other movies.

niyamai bng !


නොදකින් මෙලෝ රහක් නැහැ. මදැයි captain america මැරෙනකන් උන්න. batman vs superman ඒ අතින් සිය ගුණයක් හොදයි.
