Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    bump :)
    You must spread some Reputation around before giving it to choppe again.
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    දැන් තමයි හරියට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුණේ.පට්ටම රිවිව් එක මචන්.සිවිල් වෝර් ෆිල්ම් එකට බනින්නේ මේක විතරක් බලපු හරි, ඉස්සෙල්ලම කොමික් මූවි එකක් බලන හරි එකෙක් තමයි.එහෙම එකෙකුට ලෙසටම වටිනවා මේ රිවිව් එක.ඒකට උබට රෙප් 11+
    11.gif
    11.gif


    දැන් මගේ අදහසකුත් කියන්නම්.අර ටෝනිට කැපා ලියපු ලියුම ගැන කතාවෙදි, මට කැපාගේ බොක්ක ගැන විතරක්ම නෙමෙයි මචන් මතක් වෙන්නේ.උබට මතකද අල්ට්‍රන් ෆිල්ම් එකේදි, වැන්ඩා කට්ටියට මයින්ඩ් අවුල් කරන සීන් එකක් කරනවා.ඒකෙදි හැමෝටම මැවිලා පේන්නේ තමන්ගේ හිතේ තියෙන ලොකුම බය.ඉතිං ටෝනි දකින්නේ, කැපා මැරිලා ඉන්නවා.ඒ කියන්නේ උගේ හිතේ තියෙන ලොකුම බය, කැපාට මොනවා හරි වෙයි කියලා.ඒ නිසා කැපා වගේම ටෝනිත්, තමන්ගේ සඟයෝ ගැන ගොඩක් හිතනවා කියලා මට හිතෙනවා. :rolleyes::rolleyes:

    අනිවා මචන්..
    ඔව් මට මතකයි එත් එතැනදී කැපා කියනවා "ඔයාට අපිව බේරගන්න තිබුන" කියලා. ඔතන උඩින් පෙනෙන දේ නෙවේ කියන්නේ. ටෝනිට තියෙන බය Avangers ලගේ මරණ වලට ඔහු හේතුවක් වෙයි කියන එකයි. Accords එකට ටෝනි සප් එක දෙන්න ලොකු හේතුවක් තමා ඔහුගේ ආයුධ වෙන කෙනෙකු අතකට යයි කියලා තියෙන බය. අන්න ඒ වගේ ටෝනි කියන්නේ MCU එකේ තමා ගැන තමාටම විස්වයක් නැ කියලා කීප වතාවකම පෙනුනා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    අම්මෝ පට්ට බන් මේක.රේප් දුන්නා ඔන්න. මචෝ මට උදව්වක් ඔනේ..ෆිල්ම් ලිස්ට් එකම දාපන් බලන්න ඕනේ.හෙටම පටන් ගන්නවා බලන්න

    awxe654_700b_v1.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    එල එල පට්ට මචං.ඊයේ ෆිල්ම් එක බැලුවේ...:)පින්තූර ලෝඩ් වෙන් නෑ බන් 12 ටම කියවනවා...:dull: තෑන්ක්ස් බන්.මටත් සමහර තැන් තේරුන් නෑ....:nerd::D
     
    • Like
    Reactions: choppe