පට්ට review එක බන්උබ ගොඩක් මහන්සි වෙලා
දිගටම දාපන්
![]()

දැන් තමයි හරියට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුණේ.පට්ටම රිවිව් එක මචන්.සිවිල් වෝර් ෆිල්ම් එකට බනින්නේ මේක විතරක් බලපු හරි, ඉස්සෙල්ලම කොමික් මූවි එකක් බලන හරි එකෙක් තමයි.එහෙම එකෙකුට ලෙසටම වටිනවා මේ රිවිව් එක.ඒකට උබට රෙප් 11+
![]()
![]()
දැන් මගේ අදහසකුත් කියන්නම්.අර ටෝනිට කැපා ලියපු ලියුම ගැන කතාවෙදි, මට කැපාගේ බොක්ක ගැන විතරක්ම නෙමෙයි මචන් මතක් වෙන්නේ.උබට මතකද අල්ට්‍රන් ෆිල්ම් එකේදි, වැන්ඩා කට්ටියට මයින්ඩ් අවුල් කරන සීන් එකක් කරනවා.ඒකෙදි හැමෝටම මැවිලා පේන්නේ තමන්ගේ හිතේ තියෙන ලොකුම බය.ඉතිං ටෝනි දකින්නේ, කැපා මැරිලා ඉන්නවා.ඒ කියන්නේ උගේ හිතේ තියෙන ලොකුම බය, කැපාට මොනවා හරි වෙයි කියලා.ඒ නිසා කැපා වගේම ටෝනිත්, තමන්ගේ සඟයෝ ගැන ගොඩක් හිතනවා කියලා මට හිතෙනවා.![]()
elazz +5
bookmarked. office eke inne. bodimata gihin balanawa.


superb machan
patta bro. godak mahansi wela
supiri
rep+
patta machan.... . . . digatama karamu. . . .

අම්මෝ පට්ට බන් මේක.රේප් දුන්නා ඔන්න. මචෝ මට උදව්වක් ඔනේ..ෆිල්ම් ලිස්ට් එකම දාපන් බලන්න ඕනේ.හෙටම පටන් ගන්නවා බලන්න
niyamayi machan.supiri.
godak watinawa.
හෆ්ෆා.. කියවල මහන්සී.. පට්ට මචෝ නියම Review එක
![]()
REP 9+




ubawa marenna athi bn meka type karala. mama meka ja-ela K-Zone eke baluwa. film hall eke experience ekanam hodatama sawththui. doctor stranger balanna savoy ekatawath yanna ona
