මහන්සියට බොහොම ස්තූතියි මචං. දෙතුන් ගමනක්ම iMAX 3D බැලුවා මම. 5+ :love: Thanks :):):)
choppe Well-known member Nov 20, 2007 8,234 3,435 113 Aug 31, 2016 #61 The_Killer said: මහන්සියට බොහොම ස්තූතියි මචං. දෙතුන් ගමනක්ම iMAX 3D බැලුවා මම. 5+ Click to expand... Thanks
The_Killer said: මහන්සියට බොහොම ස්තූතියි මචං. දෙතුන් ගමනක්ම iMAX 3D බැලුවා මම. 5+ Click to expand... Thanks
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,199 113 🇨🇦🍁 Aug 31, 2016 #62 පට්ට review එක බන් උබ ගොඩක් මහන්සි වෙලා දිගටම දාපන් Reactions: choppe
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Aug 31, 2016 #64 දැන් තමයි හරියට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුණේ.පට්ටම රිවිව් එක මචන්.සිවිල් වෝර් ෆිල්ම් එකට බනින්නේ මේක විතරක් බලපු හරි, ඉස්සෙල්ලම කොමික් මූවි එකක් බලන හරි එකෙක් තමයි.එහෙම එකෙකුට ලෙසටම වටිනවා මේ රිවිව් එක.ඒකට උබට රෙප් 11+ දැන් මගේ අදහසකුත් කියන්නම්.අර ටෝනිට කැපා ලියපු ලියුම ගැන කතාවෙදි, මට කැපාගේ බොක්ක ගැන විතරක්ම නෙමෙයි මචන් මතක් වෙන්නේ.උබට මතකද අල්ට්‍රන් ෆිල්ම් එකේදි, වැන්ඩා කට්ටියට මයින්ඩ් අවුල් කරන සීන් එකක් කරනවා.ඒකෙදි හැමෝටම මැවිලා පේන්නේ තමන්ගේ හිතේ තියෙන ලොකුම බය.ඉතිං ටෝනි දකින්නේ, කැපා මැරිලා ඉන්නවා.ඒ කියන්නේ උගේ හිතේ තියෙන ලොකුම බය, කැපාට මොනවා හරි වෙයි කියලා.ඒ නිසා කැපා වගේම ටෝනිත්, තමන්ගේ සඟයෝ ගැන ගොඩක් හිතනවා කියලා මට හිතෙනවා. Reactions: choppe
දැන් තමයි හරියට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුණේ.පට්ටම රිවිව් එක මචන්.සිවිල් වෝර් ෆිල්ම් එකට බනින්නේ මේක විතරක් බලපු හරි, ඉස්සෙල්ලම කොමික් මූවි එකක් බලන හරි එකෙක් තමයි.එහෙම එකෙකුට ලෙසටම වටිනවා මේ රිවිව් එක.ඒකට උබට රෙප් 11+ දැන් මගේ අදහසකුත් කියන්නම්.අර ටෝනිට කැපා ලියපු ලියුම ගැන කතාවෙදි, මට කැපාගේ බොක්ක ගැන විතරක්ම නෙමෙයි මචන් මතක් වෙන්නේ.උබට මතකද අල්ට්‍රන් ෆිල්ම් එකේදි, වැන්ඩා කට්ටියට මයින්ඩ් අවුල් කරන සීන් එකක් කරනවා.ඒකෙදි හැමෝටම මැවිලා පේන්නේ තමන්ගේ හිතේ තියෙන ලොකුම බය.ඉතිං ටෝනි දකින්නේ, කැපා මැරිලා ඉන්නවා.ඒ කියන්නේ උගේ හිතේ තියෙන ලොකුම බය, කැපාට මොනවා හරි වෙයි කියලා.ඒ නිසා කැපා වගේම ටෝනිත්, තමන්ගේ සඟයෝ ගැන ගොඩක් හිතනවා කියලා මට හිතෙනවා.
Mid Night Fighter Well-known member Mar 29, 2012 909 89 63 Combat Zone Aug 31, 2016 #66 elazz +5 bookmarked. office eke inne. bodimata gihin balanawa.
Identity Well-known member Aug 15, 2016 23,200 18,823 113 අදාල නෑනේ Aug 31, 2016 #69 patta bro. godak mahansi wela
chamil32 Well-known member Dec 5, 2009 17,017 1,695 113 Matara Aug 31, 2016 #71 adoo uba patta mahansiyak ganna athi meka hadanna..thnx mchn rep kara ubawa
hushish21 Active member Mar 14, 2012 417 68 28 Loweth naa Aug 31, 2016 #72 patta machan.... . . . digatama karamu. . . .
Crazy killer Well-known member Nov 15, 2014 875 269 63 Aug 31, 2016 #73 අම්මෝ පට්ට බන් මේක.රේප් දුන්නා ඔන්න. මචෝ මට උදව්වක් ඔනේ..ෆිල්ම් ලිස්ට් එකම දාපන් බලන්න ඕනේ.හෙටම පටන් ගන්නවා බලන්න Reactions: choppe
අම්මෝ පට්ට බන් මේක.රේප් දුන්නා ඔන්න. මචෝ මට උදව්වක් ඔනේ..ෆිල්ම් ලිස්ට් එකම දාපන් බලන්න ඕනේ.හෙටම පටන් ගන්නවා බලන්න
jnuwan Well-known member Feb 7, 2007 6,336 131 63 Anywhere but home Aug 31, 2016 #74 niyamayi machan.supiri. godak watinawa.
SDR2000 Well-known member Nov 25, 2015 1,830 1,444 113 ගෙදර Aug 31, 2016 #75 හෆ්ෆා.. කියවල මහන්සී .. පට්ට මචෝ නියම Review එක
BadBlueGenius Well-known member Jun 11, 2014 5,550 6,534 113 Aug 31, 2016 #77 ubawa marenna athi bn meka type karala. mama meka ja-ela K-Zone eke baluwa. film hall eke experience ekanam hodatama sawththui. doctor stranger balanna savoy ekatawath yanna ona
ubawa marenna athi bn meka type karala. mama meka ja-ela K-Zone eke baluwa. film hall eke experience ekanam hodatama sawththui. doctor stranger balanna savoy ekatawath yanna ona
goooogle99 Well-known member Jan 31, 2012 2,182 282 83 Moon Aug 31, 2016 #78 hammata siri sahena mahansi wela thiyenawa patta sahoo, kiywe na balalama kiyawanawa
senewimala1988 Well-known member Dec 5, 2007 7,827 2,665 113 Kadawatha, Sri Lanka Aug 31, 2016 #79 Blue Ray aavadoooooooo umba sahenna mahansi welaa thiyenava
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Aug 31, 2016 #80 patta thanks machan rep ++