මේක බන්, එක deleted scene එකක්ලු. ඉතින් අපි කොහොමද දන්නේ zemo ප්‍රශ්න අහන්න ආපු ඇත්ත එකාව අල්ලන් හෝටලේට එක්කන් ගිහින් උව මරල උගේ නමින් වින්ටර් සොල්ජර්ගෙන් ප්‍රශ්න අහන්න ආව කියල.
ඉතින් ඒක බලින් පොලිසිය නිකුත්කරන වාර්තාවෙන් ටෝනි දැනගන්නවනේ.

මේක බන්, එක deleted scene එකක්ලු. ඉතින් අපි කොහොමද දන්නේ zemo ප්‍රශ්න අහන්න ආපු ඇත්ත එකාව අල්ලන් හෝටලේට එක්කන් ගිහින් උව මරල උගේ නමින් වින්ටර් සොල්ජර්ගෙන් ප්‍රශ්න අහන්න ආව කියල.

නොදකින් මෙලෝ රහක් නැහැ. මදැයි captain america මැරෙනකන් උන්න. batman vs superman ඒ අතින් සිය ගුණයක් හොදයි.

ඔය Serum එක හොයාගන්නේ ඩොක්ටර් Erskine තමා. ඊට පස්සේ දෙවන ලෝක යුද්ද කාලේ හිට්ලර් මේ ඩොක්ටව උස්සලා බලෙන් Serum එක ලබා ගන්නවා.එක යොදා ගන්නේ Schmidt ට(උ තමා රෙඩ් ස්කුල් වෙන්නේ) පස්සේ HYDRA යටත් ඉන්න ඩොක්ටව පෙගී කටාර් මුදවාගෙන එනවා. ඊට පස්සේ ඒ Serum එක පාවිච්චි කරන්න සුදුසු පුද්ගලයෙක් හොයන අතරතුරේ තමා ඩොක්ටර් ට කැපව සෙට් වෙන්නේ. මෙතැනදී මේ Super Soldier ප්‍රෝග්‍රෑම් එකට ස්ටර්ක් ගේ තාක්ෂනය ප්‍රයෝජනයට ගන්නවා. ඊට පස්සේ ශිල්ඩ් බිහි වුනාට පස්සේ මේ Serum එක ඔවුන් සතු වෙනවා. ශිල්ඩ් සංවිධානය බිහි කලේ Howard Stark.

නොදකින් මෙලෝ රහක් නැහැ. මදැයි captain america මැරෙනකන් උන්න. batman vs superman ඒ අතින් සිය ගුණයක් හොදයි.
බ්ලූ රේ ඇවිත්![]()

එළකිරි... බැලුවා මචන්රි.. විව් එකක් දාපන්කෝ මචන්...
.අනික මට ඔය X-men යුනිවස් එක දිරවන්නේ නැ.
.දන්නේ නැති දෙයක් තියෙනවනම් අහපන්..කියලා දෙන්නම් Scene by Scene රිවිව් දෙන්න ගියොත් මාස ගානක් යයි..අනික මට ඔය X-men යුනිවස් එක දිරවන්නේ නැ.
.දන්නේ නැති දෙයක් තියෙනවනම් අහපන්..කියලා දෙන්නම්

මෙලෝ දෙයක් තේරුනේ නැහැ. x-men 1 ඉදන් මුල ඉදලා ආයේ පාරක්බැ ලුව නම් තේරෙයි.
. Wolverine නැතුව හෙන පාලුයි බන් ෆිල්ම් එකම..කතාව short summarize එකක්
දාපන්කෝ.. Days of Future Past ඉවරවුන තැන ඉදන්..එතකොට බන් Deadpool
එකේ X-men සෙට් එකක් එන්නේ.. ඒ සීන් එක ගැනත් කියපන්.. Deadpool
කොහොමද සම්බන්ද වෙන්නේ කියල.. ඊලග එන්න තියෙන Wolverine 3 එකයි Deadpool 2 එකයි ගැනත් කියපන් පොඩ්ඩක්
කොච්චර බැලුවත් ඔය යුනිවස් එකේ timeline එක අවුල් erros ගොඩක් තිබුනා. ලගදි ආව Deadpool වුනත් ඔය යුනිවස් එකට සම්බන්ධ නැ කියලා කතාවක් ගියා. අන්න එකයි මට ඕක දිරවන්නේ නැ කිවේ. Days of Future Past මතක ඇතිනේ Wolverine කාලය හරහා 1973 ට ගිහින් වෙන්න තිබුන සිදුවීමක් වෙනස් කළා. ඔන්න ඕක හේතුවෙන් x-men මුළු යුනිවස් එකම වෙනස් වුනා. එකියන්නේ දැන් තියෙන්නේ අලුත් යුනිවස් එකක්. ඔය යුනිවස් එකේ Days of Future Past ඉවර වුන තැන ඉදන් Apocalypse පටන් ගන්නකම් අවුරුදු 10 ක් තියෙනවා. මේ කාලේ ඇතුලත ගොඩක් දේවල් සිදු වෙලා තියෙනවා. Wolverine අල්ලාගෙන Stryker, Weapon X program එකට යොදාගෙන තියෙන්නෙත් මේ කාලෙදිමයි. ඉතින් ලොකු හිඩැසක් timeline එකේ තියෙනවා. Deadpool මේ යුනිවස් එකේ ඉන්නවනම් වර්තමාන කාලයට තමා අයිති වෙන්නේ. එකියන්නේ 2016 ට. Apocalypse යන්නේ 1983 කතාවක් නිසා එකේ ඉන්න x-men සෙට් එකයි Deadpool එකේ ඉන්න සෙට් එකයි වෙනස්. Wolverine 3 යන්නේ නම් old man logan ගේ කතාව කියලයි කියන්නේ. Deadpool 2 ගැනනම් තමා කියන්නේ දන්නේ නැ. හැබැයි Deadpool post credit scene එකේ කියනවා ඊලග ෆිල්ම් එකේ Cable සම්බන්ධ කර ගන්න ඉන්නවා කියලා..

උඹේ රිවීව් එක නිසා තමයි ගොඩ ගියේ..

හප්පේ.. පට්ටම රිවීව් එකක් මචන්..![]()
ත්‍රෙඩ් එක දැක්ක දවසෙම බුක් මාක් කර ගත්තා ෆිල්ම් එක බැලුවෙ නැති නිසා.. ඊයේ රෑ තමයි මූවී එක බැලුවේ.. ඒත් ගොඩක් තැන් තේරුණේ නෑ.. හැබැයි ත්‍රෙඩ් එක තියෙන නිසා ඔහේ බලාගෙන ගියා..උඹේ රිවීව් එක නිසා තමයි ගොඩ ගියේ..
![]()
ෆිල්ම් ටික ආයෙ මුල ඉඳලම බලන්න ඕනේ..
උඹ ගොඩාක් මහන්සි වෙලා තියෙනව ත්‍රෙඩ් එක දාන්න..
බොහොම ස්තූතියි..

කොච්චර බැලුවත් ඔය යුනිවස් එකේ timeline එක අවුල් erros ගොඩක් තිබුනා. ලගදි ආව Deadpool වුනත් ඔය යුනිවස් එකට සම්බන්ධ නැ කියලා කතාවක් ගියා. අන්න එකයි මට ඕක දිරවන්නේ නැ කිවේ. Days of Future Past මතක ඇතිනේ Wolverine කාලය හරහා 1973 ට ගිහින් වෙන්න තිබුන සිදුවීමක් වෙනස් කළා. ඔන්න ඕක හේතුවෙන් x-men මුළු යුනිවස් එකම වෙනස් වුනා. එකියන්නේ දැන් තියෙන්නේ අලුත් යුනිවස් එකක්. ඔය යුනිවස් එකේ Days of Future Past ඉවර වුන තැන ඉදන් Apocalypse පටන් ගන්නකම් අවුරුදු 10 ක් තියෙනවා. මේ කාලේ ඇතුලත ගොඩක් දේවල් සිදු වෙලා තියෙනවා. Wolverine අල්ලාගෙන Stryker, Weapon X program එකට යොදාගෙන තියෙන්නෙත් මේ කාලෙදිමයි. ඉතින් ලොකු හිඩැසක් timeline එකේ තියෙනවා. Deadpool මේ යුනිවස් එකේ ඉන්නවනම් වර්තමාන කාලයට තමා අයිති වෙන්නේ. එකියන්නේ 2016 ට. Apocalypse යන්නේ 1983 කතාවක් නිසා එකේ ඉන්න x-men සෙට් එකයි Deadpool එකේ ඉන්න සෙට් එකයි වෙනස්. Wolverine 3 යන්නේ නම් old man logan ගේ කතාව කියලයි කියන්නේ. Deadpool 2 ගැනනම් තමා කියන්නේ දන්නේ නැ. හැබැයි Deadpool post credit scene එකේ කියනවා ඊලග ෆිල්ම් එකේ Cable සම්බන්ධ කර ගන්න ඉන්නවා කියලා..

දැන් නේ සීන් එක තේරුනේ ටිකක් හරි.. 

affataaa..දැන් නේ සීන් එක තේරුනේ ටිකක් හරි..
එල.එල. තැන්ක්ස් බ්‍රෝ![]()