තප්පරෙකට universe කතන්දර අමතක කරමු මචන්.. Deadpool හිටියා නම් civil
war එකේ. කොයි පැත්ත ගනීද.. මොනා වෙයිද..
කියපන්කො අදහස් ටිකක් චොප්පේ..

mata hithenne captain america ge side eka
spider man anik paththe nisa captain ge side ekata joker kenek adui wage![]()

තප්පරෙකට universe කතන්දර අමතක කරමු මචන්.. Deadpool හිටියා නම් civil
war එකේ. කොයි පැත්ත ගනීද.. මොනා වෙයිද..
කියපන්කො අදහස් ටිකක් චොප්පේ..
කොමික් වලදී ඩේඩ්පුල් ගරු කරන එකම පුද්ගලයා කැපා විතරයි.
මේ වගේම X-MEN apocalypse එකටත් Review එකක් දුන්නොත් හොඳයි මචං.
++
mata hithenne captain america ge side eka
spider man anik paththe nisa captain ge side ekata joker kenek adui wage![]()

Machan... Wakanda - black Panther scene eka thiyana film ekak kalin release wela thiyanawada..? Mama kalin maka dekke cartoon eke vitharai...

හරි කියමු බලන්න. කව්ද 3 දෙනා කියලා
මගේ . Bat , ironman, Deadpool
![]()

Thor
Superman
Hulk
2 Gods and 1 Monster. No one can touch my ass![]()
patta topic ekak meka katha karanna giya nm..
![]()
machan choppe.. marvel kiyanne
hariyata digama diga film ekak wagene. okkoma ekaka ekak
sambandaine.. S.H.I.E.L.D eka patangaththane.. poddak short review ekak
dapanko.. sokovia accords gana ehema kiyawenawane thanin thana.. ghost
rider ehema gawenawane.. me koi kaaleda bn time line eke . api dan balana shield eke seen tika yanne.
සිව්ල් වෝ සිදුවීමෙන් පස්සේ S.H.I.E.L.D. සංවිධානය අයෙත් අරණ විදියටම නිත්‍යානුකුල සංවිධානයක් වෙනවා..ඒ නිසා තමා කොල්සන්ට S.H.I.E.L.D. ඩිරෙක්ටර් කමින් අයින් වෙන්නවෙන්නෙත්. මොකද කොල්සන් කියන්නේ ලෝකයට මිය ගිය කෙනෙක්. ඔහු ජිවතුන් අතර කියලා අවෙන්ජස් ලාත් දන්නේ නැ. (පසු ගිය කාලේ S.H.I.E.L.D. රහස් සංවිධානයක් විදියට තිබුන නිසා කොල්සන්ගේ ඩිරෙක්ටර් කම කාටවත් ප්‍රශ්නයක් වුනේ නැ.)එත් දැන් එහෙම බැ මොකට දැන් S.H.I.E.L.D.වලට රාජ්‍ය මැදිහත් වීමකුත් තියෙනවා. මෙන්න මේ නිසා S.H.I.E.L.D.සාමාජිකයින් Sokovia Accords වලට පක්ෂවයි ඉන්නේ..හැබයි ඩේසි නම් විරුද්දයි..සමහර විට යෝ යෝ ත්. මේකත් හේතුවක් ඩේසිව පස්සේ පන්නන්න. MCU එකේ Ghost Rider ගැන දැන්ම කියන්න කල් වැඩි. මොකද කොමික් වලනම් Ghost Rider ට ලොකු ඉතිහාසයක් තියෙනවා. අවරුදු දහස් ගණක පරම්පරාගත ඉතිහාසයක්. එත් ඉතින් MCU එකේ Ghost Rider ඉතිහාසය ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. Ghost Rider චරිතය කොමික් වල ඇදෙන්නේ ආත්මත් එක්ක..මේකෙත් බොහෝ දුරට අපිට එහෙම දෙයක් බලාගන්න පුළුවන්. මොකද අපි අන්තිමට දැක්ක May වටත් ආත්මයක් සැරිසරනවා කියලා. Timeline ගැන කියනවනම් මේ වර්තමාන කාලයට අදාල වෙන්න ඕනි.. ඒ කියන්නේ සිවිල් වෝ සිදුවීමෙන් මාස 4 කට 5 කට වගේ පස්සේ. එත් මන් දැක්ක එක තැනකදී Holden ගේ TV එකේ League cup finals මැච් එක යනවා. එහෙම බැලුවොත් ඒ මැච් එක තිබුනේ පෙබරවාරි 28. සමහරවිට එක නිකම්ම සීන් එකක් වෙන්නත් හෝ පරණ මැච් එකක් ආය යනවා වෙන්න පුළුවන්. බොහෝ විට මේ යන්නේ timeline එකේ වර්තමාන කලයි..ඒ කියන්නේ සැප්තැම්බර්
. 

adoo patta.. thanks
daisy kapaage paththe wage.
jemma ta moko wela thiyenne bn
eka film ekaka coulson enawa neda sheild eke agent kenek widiyata..
e wage issarahata thiyena film walata.. daisy, fitz ,ward wage enna
puluwanda bn..
aida gana wisthaayak kiyapanko.. ultron walin passe AI hadana
eka thahanm karada. holden villian kenekda bn.. u mona wage dial ekakda..
mokakda ara yo yo ge athe thiyena smartwatch eka wage eka..
mutants la track karana seen ekak da.