Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28

    තප්පරෙකට universe කතන්දර අමතක කරමු මචන්.. Deadpool හිටියා නම් civil
    war එකේ. කොයි පැත්ත ගනීද.. මොනා වෙයිද.. :shocked::shocked:
    කියපන්කො අදහස් ටිකක් චොප්පේ..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    තප්පරෙකට universe කතන්දර අමතක කරමු මචන්.. Deadpool හිටියා නම් civil
    war එකේ. කොයි පැත්ත ගනීද.. මොනා වෙයිද.. :shocked::shocked:
    කියපන්කො අදහස් ටිකක් චොප්පේ..

    mata hithenne captain america ge side eka
    spider man anik paththe nisa captain ge side ekata joker kenek adui wage:D
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    mata hithenne captain america ge side eka
    spider man anik paththe nisa captain ge side ekata joker kenek adui wage:D

    ado.. civil war 2 patanganna epa.. Depool ape :angry::angry::growl::growl::growl:
    tumblr_mwu4zddplK1qa69wso3_r1_500.gif

    TeamRED :cool::cool::cool:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    තප්පරෙකට universe කතන්දර අමතක කරමු මචන්.. Deadpool හිටියා නම් civil
    war එකේ. කොයි පැත්ත ගනීද.. මොනා වෙයිද.. :shocked::shocked:
    කියපන්කො අදහස් ටිකක් චොප්පේ..

    ලොවෙත් කැපා ගේ පැත්තේ..:rofl: කොමික් වලදී ඩේඩ්පුල් ගරු කරන එකම පුද්ගලයා කැපා විතරයි.:D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මේ වගේම X-MEN apocalypse එකටත් Review එකක් දුන්නොත් හොඳයි මචං.
    ++

    X-MEN යුනිවස් එකේ ගොඩක් errors තියෙනවා මචන්..රිවිව් එකක් දුන්නොත් අපැහැදිලි තැන් තේරුම් කරන්න අමාරුයි
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Machan... Wakanda - black Panther scene eka thiyana film ekak kalin release wela thiyanawada..? Mama kalin maka dekke cartoon eke vitharai...

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    හරි කියමු බලන්න. කව්ද 3 දෙනා කියලා

    මගේ . Bat , ironman, Deadpool

    14322501_1654969717892723_331280605789605473_n.jpg
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Thor
    Superman
    Hulk

    2 Gods and 1 Monster. No one can touch my ass :P

    patta topic ekak meka katha karanna giya nm..

    S3PyPGW.gif

    machan choppe.. marvel kiyanne
    hariyata digama diga film ekak wagene. okkoma ekaka ekak
    sambandaine.. S.H.I.E.L.D eka patangaththane.. poddak short review ekak
    dapanko.. sokovia accords gana ehema kiyawenawane thanin thana.. ghost
    rider ehema gawenawane.. me koi kaaleda bn time line eke . api dan balana shield eke seen tika yanne. ;)
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    patta topic ekak meka katha karanna giya nm..

    S3PyPGW.gif

    machan choppe.. marvel kiyanne
    hariyata digama diga film ekak wagene. okkoma ekaka ekak
    sambandaine.. S.H.I.E.L.D eka patangaththane.. poddak short review ekak
    dapanko.. sokovia accords gana ehema kiyawenawane thanin thana.. ghost
    rider ehema gawenawane.. me koi kaaleda bn time line eke . api dan balana shield eke seen tika yanne. ;)

    සිව්ල් වෝ සිදුවීමෙන් පස්සේ S.H.I.E.L.D. සංවිධානය අයෙත් අරණ විදියටම නිත්‍යානුකුල සංවිධානයක් වෙනවා..ඒ නිසා තමා කොල්සන්ට S.H.I.E.L.D. ඩිරෙක්ටර් කමින් අයින් වෙන්නවෙන්නෙත්. මොකද කොල්සන් කියන්නේ ලෝකයට මිය ගිය කෙනෙක්. ඔහු ජිවතුන් අතර කියලා අවෙන්ජස් ලාත් දන්නේ නැ. (පසු ගිය කාලේ S.H.I.E.L.D. රහස් සංවිධානයක් විදියට තිබුන නිසා කොල්සන්ගේ ඩිරෙක්ටර් කම කාටවත් ප්‍රශ්නයක් වුනේ නැ.)එත් දැන් එහෙම බැ මොකට දැන් S.H.I.E.L.D.වලට රාජ්‍ය මැදිහත් වීමකුත් තියෙනවා. මෙන්න මේ නිසා S.H.I.E.L.D.සාමාජිකයින් Sokovia Accords වලට පක්ෂවයි ඉන්නේ..හැබයි ඩේසි නම් විරුද්දයි..සමහර විට යෝ යෝ ත්. මේකත් හේතුවක් ඩේසිව පස්සේ පන්නන්න. MCU එකේ Ghost Rider ගැන දැන්ම කියන්න කල් වැඩි. මොකද කොමික් වලනම් Ghost Rider ට ලොකු ඉතිහාසයක් තියෙනවා. අවරුදු දහස් ගණක පරම්පරාගත ඉතිහාසයක්. එත් ඉතින් MCU එකේ Ghost Rider ඉතිහාසය ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. Ghost Rider චරිතය කොමික් වල ඇදෙන්නේ ආත්මත් එක්ක..මේකෙත් බොහෝ දුරට අපිට එහෙම දෙයක් බලාගන්න පුළුවන්. මොකද අපි අන්තිමට දැක්ක May වටත් ආත්මයක් සැරිසරනවා කියලා. Timeline ගැන කියනවනම් මේ වර්තමාන කාලයට අදාල වෙන්න ඕනි.. ඒ කියන්නේ සිවිල් වෝ සිදුවීමෙන් මාස 4 කට 5 කට වගේ පස්සේ. එත් මන් දැක්ක එක තැනකදී Holden ගේ TV එකේ League cup finals මැච් එක යනවා. එහෙම බැලුවොත් ඒ මැච් එක තිබුනේ පෙබරවාරි 28. සමහරවිට එක නිකම්ම සීන් එකක් වෙන්නත් හෝ පරණ මැච් එකක් ආය යනවා වෙන්න පුළුවන්. බොහෝ විට මේ යන්නේ timeline එකේ වර්තමාන කලයි..ඒ කියන්නේ සැප්තැම්බර්
     
    adoo patta.. thanks

    daisy kapaage paththe wage :P.
    jemma ta moko wela thiyenne bn :(:(
    eka film ekaka coulson enawa neda sheild eke agent kenek widiyata..
    e wage issarahata thiyena film walata.. daisy, fitz ,ward wage enna
    puluwanda bn..
    aida gana wisthaayak kiyapanko.. ultron walin passe AI hadana
    eka thahanm karada. holden villian kenekda bn.. u mona wage dial ekakda..
    mokakda ara yo yo ge athe thiyena smartwatch eka wage eka..
    mutants la track karana seen ekak da.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    adoo jon snow ena ekak nadda ban ? time traveling cn ekakin :(
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    adoo patta.. thanks

    daisy kapaage paththe wage :P.
    jemma ta moko wela thiyenne bn :(:(
    eka film ekaka coulson enawa neda sheild eke agent kenek widiyata..
    e wage issarahata thiyena film walata.. daisy, fitz ,ward wage enna
    puluwanda bn..
    aida gana wisthaayak kiyapanko.. ultron walin passe AI hadana
    eka thahanm karada. holden villian kenekda bn.. u mona wage dial ekakda..
    mokakda ara yo yo ge athe thiyena smartwatch eka wage eka..
    mutants la track karana seen ekak da.

    S.H.I.E.L.D. දැන් නිත්‍යානුකුල සංවිධානයක් නිසා ගොඩක් දේවල් අලුත් වෙලා.. අලුත් අය බදවගෙන්, සිකුරිටි සිස්ටම් එක වෙනස් වෙලා, පාලනය වෙනස් වෙලා වගේ දේවල්. ජෙමාත් උසස්වීමක් ලැබිලා. එක May ඉන්න තැනට වඩා ඉහල තනතුරක්. කලින් S.H.I.E.L.D. වල තිබුන Clearance එක Level වෙනුවට අලුතෙන් දේදුනු පාට එක්ක තමයි දැන් Clearance යොදාගන්නේ (ජෙමාගේ Clearance එක තැබිලි. කලින්නම් Level 4 ද කොහේදෝ..මතක නැ හරියටම).
    ඉස්සරහට මේකයි ෆිල්ම් අතරයි crossover එකක් එන එකක් නැ..එන්න තිබුනානම් තිබ්බේ සිවිල් වෝ එකේ..එත් එහෙම වුනේ නැනේ.
    AIDA ගැනනම් තාම හරියට කියන්න දෙයක් දන්නේ නැ..ඉස්සරහට බලමු.කොමික් වලනම් Life Model Decoy ගොඩාක් යොදාගත්තා. Life Model Decoy, S.H.I.E.L.D. සංවිධානය යොදාගත්තා තාක්ෂණයක්..පස්සේ ඒක ප්‍රත්ෂේප වුණා.හේතුව ගැනනම් නොදනී. බොහෝ විට Ultron සිදුවීම වෙන්න පුළුවන්.Holden ඉස්සරහට විලන් කෙනෙක් වෙන්න පුළුවන්.
    Yo Yo අතේ තිබුනේ මන් අර කලින් කිව්වා වගේ අලුත් සිකුරිටි සිස්ටම් එකක් වෙන්න ඕනි..එක තවත් ඇය ලග ඇති Key Card එකක් වගේ.