මචන්ලා, අද මගේ Car එකේ සයිලන්සර් එකෙන් එක පාරට මාර දුමක් දාන්න ගත්තා. උදේ මම තැනකට දාලා ප්ලග් මාරු කලා. ඒ වෙලේ එතන ගැලෙව්වම තමයි දැක්කේ මේ උඩින් තියන Cup එක කැඩිලා ඇතුලට Oil ගහනවා. (ප්ලග් වලට)..
අද ප්ලග් ගැලෙව්වම ඒ ප්ලග් ගහන තැන පිරිල තිබ්බ Oil ටික ඇතුලටම ගියා. එහෙම ගියාම ඒ oil කොහාටද යන්නේ? ඒ ගිය ඔයිල් පිච්චෙනකොට දුම් දාන්න ගන්නවද.. ලොකු දුමක්. මම කීප තැනකින් ඇහුවා. සමහරු කියනවා ඒකලු හේතුව..දුම දාන්න..
සමහරු කියනව එහෙම වෙන්නෙ නැහැ, Engine 1ma එක Replace කරන්න වෙයිලු.
දන්න කෙනෙක් කියනවද එහෙම වෙනවද? සහ දෙල්කඳ හරියේ Engine ගලවලා Recondition Parts විකුණන හොද තැන්
Car එක Sunny FB15 එකක්