Car එකට කෙළවුණා

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචන්ලා, අද මගේ Car එකේ සයිලන්සර් එකෙන් එක පාරට මාර දුමක් දාන්න ගත්තා. උදේ මම තැනකට දාලා ප්ලග් මාරු කලා. ඒ වෙලේ එතන ගැලෙව්වම තමයි දැක්කේ මේ උඩින් තියන Cup එක කැඩිලා ඇතුලට Oil ගහනවා. (ප්ලග් වලට​)..

    අද ප්ලග් ගැලෙව්වම ඒ ප්ලග් ගහන තැන පිරිල තිබ්බ Oil ටික ඇතුලටම ගියා. එහෙම ගියාම ඒ oil කොහාටද යන්නේ? ඒ ගිය ඔයිල් පිච්චෙනකොට දුම් දාන්න ගන්නවද​.. ලොකු දුමක්. මම කීප තැනකින් ඇහුවා. සමහරු කියනවා ඒකලු හේතුව​..දුම දාන්න​..

    සමහරු කියනව එහෙම වෙන්නෙ නැහැ, Engine 1ma එක Replace කරන්න වෙයිලු.

    දන්න කෙනෙක් කියනවද එහෙම වෙනවද​? සහ දෙල්කඳ හරියේ Engine ගලවලා Recondition Parts විකුණන හොද තැන්

    Car එක Sunny FB15 එකක්

    qpjudh.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mona cup eka kedilada mchn athulata oil giye?oil tika burn wenawa ehema engine danna one ne ban oka oil tika burn wunama hari yanawa.oil athulata giye mokak kedilada?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    mona cup eka kedilada mchn athulata oil giye?oil tika burn wenawa ehema engine danna one ne ban oka oil tika burn wunama hari yanawa.oil athulata giye mokak kedilada?

    Oya udin thiyanne machan kalupata cover ekak.. anna eka. kohoma hari plug wala oil thibba. plug galawanakota e oil athulata giya plug gahana thana. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්ලග් එක හයිකරලා තියන සිදුරෙන් ඇතුලට තෙල් ගියානම් තෙල් ටික යන්නේ සිලින්ඩර් එක ඇතුලට. ඒක එක පාරක් එන්ජින් එක වැඩකරපු ගමන් පිච්චිලා යනවා. වෙන අව්ලක් වෙන්නෙ නම් නෑ. දිගටම කළු දුම තියනව නම්, වාහනේ එන්ජින් ඔයිල් පිච්චෙනව නම් පිස්ටන් රිංස් වල සීන් එකක් වෙන්න පුලුවන්. එහෙම නම් ගොඩක් වෙලාවට රිං සෙට් එක දැම්මම හරි.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එන්ජින් එක repair කරන්න යනවට වඩා හොදයි බන් එන්ජින් එකක් තියන එක ...repair කරන්න ඕනිද නැත්තන් tuneup එකක් කරද්දීත් ඔය plug එහෙම cleaner එකක් දාලා හොදට ශුද්ධ කරනවා ....එතකොටත් ඔය ජරාව දියවෙලා යනවා සයිලන්සර් එකෙන් ...

    ...දෙල්කද නම් දන්නේ නෑ සහෝ ..උඩහමුල්ල ඩිපෝ එක ගාවට පහලින් ජය පාරේ මීටර් 100 වගේ යන තැන ගරාජ් එකක් තියෙනවා ..එතනට පෙන්නන්න ..මගේ B 13 එකක් gearbox හිර වෙලා උන් ගාවට ගෙනාවේ ..gearbox එක ගලවලා මට පෙන්නුවා එක හදනවට වඩා හොදයි recondition එකක් තියන එක කියලා...උන්ම parts ගෙනාවා එත් වැඩිපුර 1000ක් වගේ ගන්නවා පෙට්‍රෝල් වලට කියලා .....කොහොමහරි වැඩේ ඉක්මනටම කරලා දෙනවා ..එකක් ඉවර කරලා තමයි තව වහනයක් ගන්නේ ....හැබැයි ගැන සාපේක්ෂව පොඩ්ඩක් වැඩි මචන් ...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Oya udin thiyanne machan kalupata cover ekak.. anna eka. kohoma hari plug wala oil thibba. plug galawanakota e oil athulata giya plug gahana thana. :(

    uba kiyana de hariyata clear ne mchn.ude plug maru karanna yaddi plug hole wala oil tibbada?cover eka gelewwe ai?

    plug maru karanna yaddi hole wala oil tibbanam ekko head gasket eka gihin nattan piston rings sawuttu wela.engine danna one ne 20k wage yay oya tika replace karanna.

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ප්ලග් එක හයිකරලා තියන සිදුරෙන් ඇතුලට තෙල් ගියානම් තෙල් ටික යන්නේ සිලින්ඩර් එක ඇතුලට. ඒක එක පාරක් එන්ජින් එක වැඩකරපු ගමන් පිච්චිලා යනවා. වෙන අව්ලක් වෙන්නෙ නම් නෑ. දිගටම කළු දුම තියනව නම්, වාහනේ එන්ජින් ඔයිල් පිච්චෙනව නම් පිස්ටන් රිංස් වල සීන් එකක් වෙන්න පුලුවන්. එහෙම නම් ගොඩක් වෙලාවට රිං සෙට් එක දැම්මම හරි.

    සුදු දුම දාන්නේ මචන්. පිස්ටන් රිංස් දාන්න කීයක් වගේ යයිද බන්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,680
    1
    57,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට කියන්නෙ rocker cover කියල. උඹ දැක්කද ඒක කැඩිල කියල. gasket සවුත්තු වෙලා ඇත්තෙ. ඒක නම් කේස් එක පොඩි ගානකින් වැඩේ ශේප්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුදු දුම දාන්නේ මචන්. පිස්ටන් රිංස් දාන්න කීයක් වගේ යයිද බන්?

    හේතු කීපයක්ම තියෙන්න පුලුවන් මචං. උඹේ ප්‍රශ්නේ පැහැදිලි මදි මෙන්න මේවට උත්තර කියපංකෝ.
    1) කාලයක ඉදලා අදින්න හොර වෙලා තිබුනද?
    2) රේඩියේටර් එකේ මූඩිය ඇරියම තෙල් ගතියක් තිබුනද?
    3) දුම එන ප්‍රශ්නේ පටන්ගත්තේ හිටපු ගමන්මද?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හේතු කීපයක්ම තියෙන්න පුලුවන් මචං. උඹේ ප්‍රශ්නේ පැහැදිලි මදි මෙන්න මේවට උත්තර කියපංකෝ.
    1) කාලයක ඉදලා අදින්න හොර වෙලා තිබුනද?
    2) රේඩියේටර් එකේ මූඩිය ඇරියම තෙල් ගතියක් තිබුනද?
    3) දුම එන ප්‍රශ්නේ පටන්ගත්තේ හිටපු ගමන්මද?

    අදින්න හොරගතියක් තිබ්බා.. එක නම් ගියර් බොක්ස් අවුලක්..
    නැහැ එහෙම තෙල් ගතියක් නැහැ.
    දුම දාන්න ගත්තේ එක පාරටමයි.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕකට කියන්නෙ rocker cover කියල. උඹ දැක්කද ඒක කැඩිල කියල. gasket සවුත්තු වෙලා ඇත්තෙ. ඒක නම් කේස් එක පොඩි ගානකින් වැඩේ ශේප්

    ඔයිල් ගහන අවුල නම් Shape මචන් rocker cover දැම්මම​. ඒත් දුම​, දුම එන්නේ මේ Plug hole walin ඇතුලට Oil ගිය නිසාද​? එහෙම ඔයිල් ගියාම දුම එනවද​?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පැටියා;19202483 said:
    ඔය වෑල් කවර් එකද පුපුරලා තියෙන්නෙ? ඕක දාන්න පුලුවන් මොකටද ඇන්ජින් තියන්නෙ? :eek:

    ඔයිල් ගහන අවුල නම් Shape මචන් rocker cover දැම්මම​. ඒත් දුම​, දුම එන්නේ මේ Plug hole walin ඇතුලට Oil ගිය නිසාද​? එහෙම ඔයිල් ගියාම දුම එනවද​?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පිස්ටන් රිංස් දාන්න කීයක් වගේ යනවද​ මචන්ලා??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයිල් ගහන අවුල නම් Shape මචන් rocker cover දැම්මම​. ඒත් දුම​, දුම එන්නේ මේ Plug hole walin ඇතුලට Oil ගිය නිසාද​? එහෙම ඔයිල් ගියාම දුම එනවද​?
    තෙල් පිච්චෙනවනං සුදු දුම නේද එන්නෙ? :dull:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පැටියා;19202498 said:
    තෙල් පිච්චෙනවනං සුදු දුම නේද එන්නෙ? :dull:

    ow me oil pichchena scene ekak thamai. hithaganna bari, plug hole walaa oil giya nisada, naththam piston rings gihinda kiyala