Car එක​ Start වෙන්නේ නැහැ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    EFI එකක් එන වර්ෂන් එකක් නේද බං ඕක? එහෙනම් බොහෝ දුරට ඒකෙ අවුලක් වෙන්න ඕන, හරියට Sensor එක වැඩ කරන්නේ නැති වුණාම ඔහොම වෙන්නේ බං, EFI එකට අඳුර ගන්න බැරුව යනවා උදේ පාන්දර එන්ජින් එක කොච්චර රත් වෙලාද කියලා,

    Udeta witharak newei machan. oni welawaka palaweni para start karanakota ehemai. e start wunata passe ayth start karanakota awulak na.

    Dan meke sensor eka replace karanna onida ban
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    එක ගැරෙජ් එකකින් වත් හරි හේතුව හොයගන්නෙ නැ බන්. උන් දන්න දේ උන් හදන්න කියනවා. Common හේතු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    පොඩ්ඩක් අපේ මහේෂ් මල්ලිගෙන් අහලා බලපං.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Udeta witharak newei machan. oni welawaka palaweni para start karanakota ehemai. e start wunata passe ayth start karanakota awulak na.

    Dan meke sensor eka replace karanna onida ban

    නෑ බං ඔතැන අනිවා සීන් එක තියෙන්න ඕන, එන්ජින් එක හීට් වුණ වෙලාවට පට ගාලා ස්ටාට් වෙනවා අනිත් වෙලාවට නේද දෙපාරක් විතර ගහන්න ඕන? හොඳට මතක් කරල බලන්න,

    අනිවා සීන් එක තියෙන්නේ EFI Unit එකේ, ඒකෙත් සෙන්සර් එකක් එක්ක ප්‍ර‍ශ්නෙ ඇත්තේ, පොඩ්ඩක් Scan එකක් කරල බලපං, තව දන්න අයගෙනුත් අහපං, වැඩ දන්න ගැරේජ් එකකට ගිහිල්ල පෙන්නන්න බං, වැඩ දන්නෙ නැති උන් නම් එක එක බොරු ගහනවා, EFI වලට අත ගහන්න නම් හොඳ තාක්ෂණයක් තියෙන තැනක් වෙන්න ඕන බං,
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    නෑ බං ඔතැන අනිවා සීන් එක තියෙන්න ඕන, එන්ජින් එක හීට් වුණ වෙලාවට පට ගාලා ස්ටාට් වෙනවා අනිත් වෙලාවට නේද දෙපාරක් විතර ගහන්න ඕන? හොඳට මතක් කරල බලන්න,

    අනිවා සීන් එක තියෙන්නේ EFI Unit එකේ, ඒකෙත් සෙන්සර් එකක් එක්ක ප්‍ර‍ශ්නෙ ඇත්තේ, පොඩ්ඩක් Scan එකක් කරල බලපං, තව දන්න අයගෙනුත් අහපං, වැඩ දන්න ගැරේජ් එකකට ගිහිල්ල පෙන්නන්න බං, වැඩ දන්නෙ නැති උන් නම් එක එක බොරු ගහනවා, EFI වලට අත ගහන්න නම් හොඳ තාක්ෂණයක් තියෙන තැනක් වෙන්න ඕන බං,

    Scan කලා තැන් දෙකකින්. Scan එකට නම් අහුවුනේ නැහැ බන්. :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ බං ඔතැන අනිවා සීන් එක තියෙන්න ඕන, එන්ජින් එක හීට් වුණ වෙලාවට පට ගාලා ස්ටාට් වෙනවා අනිත් වෙලාවට නේද දෙපාරක් විතර ගහන්න ඕන? හොඳට මතක් කරල බලන්න,

    අනිවා සීන් එක තියෙන්නේ EFI Unit එකේ, ඒකෙත් සෙන්සර් එකක් එක්ක ප්‍ර‍ශ්නෙ ඇත්තේ, පොඩ්ඩක් Scan එකක් කරල බලපං, තව දන්න අයගෙනුත් අහපං, වැඩ දන්න ගැරේජ් එකකට ගිහිල්ල පෙන්නන්න බං, වැඩ දන්නෙ නැති උන් නම් එක එක බොරු ගහනවා, EFI වලට අත ගහන්න නම් හොඳ තාක්ෂණයක් තියෙන තැනක් වෙන්න ඕන බං,

    ඔව් මචං. ස්කෑන් කරන්න මැෂින් තිබුනට මදි. කරන එකා දැනුවත් වෙන්න ඕනේ. චෙක් කරපු තැන කොහොම බැලුවද දන්නෙ නෑ. ගොඩක් එව්න් බාගෙට දැනගන වැඩේට බහින්නේ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඔව් මචං. ස්කෑන් කරන්න මැෂින් තිබුනට මදි. කරන එකා දැනුවත් වෙන්න ඕනේ. චෙක් කරපු තැන කොහොම බැලුවද දන්නෙ නෑ. ගොඩක් එව්න් බාගෙට දැනගන වැඩේට බහින්නේ.

    EFI තියන්නේ Injectors එක්කද බන්? Injectors නම් සුද්ද කලා.. Tuneup එකේදී.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    EFI තියන්නේ Injectors එක්කද බන්? Injectors නම් සුද්ද කලා.. Tuneup එකේදී.

    :shocked: efi කියන්නේ සම්පූර්ණ සිස්ටම් එකක් බං. ඒකේ ඒකක ගොඩක් තියනවා. කම්පියුටර් සිස්ටම් එකකින් විතරයි ස්කෑන් කරන්න පුලුවන්. ඉංජෙක්ටර් සුද්ද කලා කියලා හරියන්නෙ නෑ. උඹ ඔය කියන විදිහට නම් ස්කෑන් කරලවත් නෑනේ බං. ලෙඩේ හොයාගන්න ස්කෑන් කරපං.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මගේ Car එක, එක පාරින් Start වෙන්නේ නැහැනේ. තුන් හතර පාරක් ගහන්න ඕනි. හැඹැයි ඒ Start වුනාට පස්සේ Engine එක off කරලා අයිත් ගැහුවට පස්සේ එක පාරින් Start වෙනවා. Engine එක පැය 4ක් 5ක් නිකම් තිබිලා Start කරනකොට තුන් හතර පාරක් ගහන්න ඕනි. ඇයි ඒ? NISSAN FB15 එකක් :dull: :dull:

    Battery එක හොඳයි. අලුත් එකකුත් දැම්මා.
    Petrol Pump එකත් Ok. Check කලාම Pressure එකත් හොඳයි කිව්වා.
    Tune up එකක් කලා.
    Plug මාරු කලා.

    Fuel line වල air leak එහෙම තියෙනවද කියල මට හිතෙනවා !:dull:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    :shocked: efi කියන්නේ සම්පූර්ණ සිස්ටම් එකක් බං. ඒකේ ඒකක ගොඩක් තියනවා. කම්පියුටර් සිස්ටම් එකකින් විතරයි ස්කෑන් කරන්න පුලුවන්. ඉංජෙක්ටර් සුද්ද කලා කියලා හරියන්නෙ නෑ. උඹ ඔය කියන විදිහට නම් ස්කෑන් කරලවත් නෑනේ බං. ලෙඩේ හොයාගන්න ස්කෑන් කරපං.

    Scan nam kala ban. EFI eke ehema awulak nam aniwa scan ekata ahuwenna onida?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Fuel line වල air leak එහෙම තියෙනවද කියල මට හිතෙනවා !:dull:

    එහෙම නම් එන්ජින් එක එක පාරක් Start වුනාට පස්සේ.. අය්ත් off කරල ගහනකොට එකපාරින් Start වෙන්න බැ නේද​?