itin meya kiana eka aththane, car ekak ganna ekkana salli tiyena aya, nathi aya bmw wath benz wath hoda loku toyota ganne one ne, ai indian alto tiyenne, micro tiyenne. ape lankawe aya nam itin kohomath karanne show off karanne ne
ප්රති උත්තරය...
පොඩ්ඩක් නැමිල එන්ඩ කෝ නංගී!

itin meya kiana eka aththane, car ekak ganna ekkana salli tiyena aya, nathi aya bmw wath benz wath hoda loku toyota ganne one ne, ai indian alto tiyenne, micro tiyenne. ape lankawe aya nam itin kohomath karanne show off karanne ne
ඉතින් බන් උඹල සමාජවාදී එහෙමත් නැත්තම් කොමියුනිස්ට් පක්ෂෙකටද ඡන්දෙ දුන්නෙ හැමෝටම වාහන ගන්න ... capitalism කියන්නෙ මේක තමයි

lidaඉතින් බන් උඹල සමාජවාදී එහෙමත් නැත්තම් කොමියුනිස්ට් පක්ෂෙකටද ඡන්දෙ දුන්නෙ හැමෝටම වාහන ගන්න ... capitalism කියන්නෙ මේක තමයි

2m dila japan wala allion 2015 brand new ganna puluwan wele,5lax alto eka 2m dila mehen ganna pissuda yako.

ඉතින් බන් උඹල සමාජවාදී එහෙමත් නැත්තම් කොමියුනිස්ට් පක්ෂෙකටද ඡන්දෙ දුන්නෙ හැමෝටම වාහන ගන්න ... capitalism කියන්නෙ මේක තමයි

යකඩ බරට වාහන නේනන එකා ඇවිත්........
දැන් කොහොමද කොකෝ බිස්නස්?

ඉතින් බන් උඹල සමාජවාදී එහෙමත් නැත්තම් කොමියුනිස්ට් පක්ෂෙකටද ඡන්දෙ දුන්නෙ හැමෝටම වාහන ගන්න ... capitalism කියන්නෙ මේක තමයි

anik ratawal ekka compare karanna epa ban
lankawe
Free education + Free Healthcare + no property transfer tax + high vehical price
onna oya ekathuwa godak adui anik rata wala
Paid education + Paid Healthcare + 70% property transfer tax + low vehical price
ekathuwata wada![]()
oka newe ban man kivve 4indian rs worth wena car ekak mehen 2m walata ganna eka worth da kiyala.aruge comment ekata anuwa.uge comment eka anuwa salli nattan alto,micro ekak ganna one.

ow worth nam naha thama. ekata ithin mokek hari tattayek mehe manufacture karanna one.
wena ratawala real estate ehema amba ganan. lankawe bahutharekata wahana na wage ehe bahutharekata gewal na. mortgages rent eka eka reddawal.
lankawe serama pinata denakan balan innawane ithin![]()