Car Help...

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචන් මම රෙන්ට් එකට car එකක් හොයනවා මාසෙකට... මට ඕනේ දෙසැම්බර් මාසෙට,,, corrolla AE110 එකක් හරි Town ace cr 42 හරි නම් ගොඩක් හොදයි,,, මචන් සාදාරන ගානක් වෙන්නත් ඕනේ.... මේ වෙබ් එකේ තියෙන ඒවා පට්ට ගනන්,,,, දන්නා කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියපන් මචන්......:confused::confused::confused::confused::eek: