මචන්ලා, ඔන්න හොද Car Video Recorder එකක් අවා ... මම කලිනුත් මේක එළකිරියේ දැම්මා ... Transcend කියන Brand එකෙන් අපු හොදම එකක් තමයි මේක ... Chinese Video Recorders වගේ නෙමෙයි මේක ... Options ගොඩක් තියෙනවා ... මම Full Details Spec එකත් එක්කම දැන්නම් ... උබල ගන්නවා නම් මව අමතන්න ... උබලට දෙන ගණන් නෙමෙඉ මෙතන දල තියෙන්නේ ...
Spec Sheet - http://www.transcend-info.com/Products/No-675
Spec Sheet - http://www.transcend-info.com/Products/No-498
Spec Sheet - http://sg.transcend-info.com/products/No-692
මේකට Two Years Warranty එකකුත් එක්කයි එන්නේ මචන්ලා ...... Transcend 16GB Class 10 Memory Card එකකුත් හම්බ වෙනවා .....

Last edited: