Career change interview question problem?

IT kolla

Active member
  • Mar 8, 2022
    174
    168
    43
    මම ඉන්ටවිව් ගියාම අහන commn ප්‍රශ්නයක් තමයි ඇයි මම දැන් ඉන්න ෆීල්ඩ් එකෙන් IT field එකට මාරු වෙන්නෙ ඇයි මොකද්ද හේතුව කියලා.
    මට කිය්න්නකො මේකට සාර්තක පිලිතුරක්. මොකද මට මේකට හරියටම උත්තරයක් හිතාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: shenat

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    uba maru vena eka danne uba na ban. apen ahala hari yanavada
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    uba maru vena eka danne uba na ban. apen ahala hari yanavada
    Ow මම කිය්නන්නේ මගේ passion/interesting එක තියෙන්නෙ මේ පැත්ත්ට කියලා. එතකොට වෙන ඩිග්‍රි එකක් කරලා අවුරුදු දෙකක් වගේ වැඩ කරලා තියෙන නිසා එයලා එක sure කරන්නේ නෑ කියලයි හිතෙන්නෙ මට
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Ow මම කිය්නන්නේ මගේ passion/interesting එක තියෙන්නෙ මේ පැත්ත්ට කියලා. එතකොට වෙන ඩිග්‍රි එකක් කරලා අවුරුදු දෙකක් වගේ වැඩ කරලා තියෙන නිසා එයලා එක sure කරන්නේ නෑ කියලයි හිතෙන්නෙ මට
    passion/interesting sureda? money balagena nemai na
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මම ඉන්ටවිව් ගියාම අහන commn ප්‍රශ්නයක් තමයි ඇයි මම දැන් ඉන්න ෆීල්ඩ් එකෙන් IT field එකට මාරු වෙන්නෙ ඇයි මොකද්ද හේතුව කියලා.
    මට කිය්න්නකො මේකට සාර්තක පිලිතුරක්. මොකද මට මේකට හරියටම උත්තරයක් හිතාගන්න අමාරුයි.
    mokakda dan inna fieled eka? Ai eken maru wenne?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    මම ඉන්ටවිව් ගියාම අහන commn ප්‍රශ්නයක් තමයි ඇයි මම දැන් ඉන්න ෆීල්ඩ් එකෙන් IT field එකට මාරු වෙන්නෙ ඇයි මොකද්ද හේතුව කියලා.
    මට කිය්න්නකො මේකට සාර්තක පිලිතුරක්. මොකද මට මේකට හරියටම උත්තරයක් හිතාගන්න අමාරුයි.
    https://careersidekick.com/why-career-change/

    Also....

    shenat

    Well-known member
  • May 13, 2007
    58,712
    87,101
    113
    ආශ්චර්යමත් රටක
    Ow මම කිය්නන්නේ මගේ passion/interesting එක තියෙන්නෙ මේ පැත්ත්ට කියලා. එතකොට වෙන ඩිග්‍රි එකක් කරලා අවුරුදු දෙකක් වගේ වැඩ කරලා තියෙන නිසා එයලා එක sure කරන්නේ නෑ කියලයි හිතෙන්නෙ මට

    ඕක තමයි බන් උබට දිගටම කියන්න වෙන්නෙ. ඇත්ත හෝ බොරු doesn't matter. උන්ට ඇත්ත අහන්න ඕන නෑ. ඇත්ත කිව්වොත් කොහොමත් කෙළවෙනවා. බොරු උනත් උබ කියපු එක හරි. හැබැයි උබේ body language එකෙන් ඒක බොරු කියලා පේන්න බෑ. ඒක තමයි ඔතන අවුල තියෙන්නෙ. උබ කිව්ව උත්තරේ බොරු නං body language එකෙන් බොරුව පේන්නෙ නැති වෙන විදියට ඒක ප්‍රැක්ටිස් කරපන් දිගටම. වෙන කරන්න දෙයක් නෑ.

    තව කියපන් අවුට් උන ගමන්ම IT side එකේ ජොබ් වලට ට්‍රයි කරා. පේපර් කොලිෆිකේෂන් නැති නිසා (degree) එතෙන්දි reject උනා කියලා. උබට දිගින් දිගටම ඇප්ලිකේෂන් දදා ඉන්න බෑනෙ ජොබ් එකක් කරන්නත් එපයි ඒ නිසා කරපු ෆීල්ඩ් එකේ ජොබ් එකට ගියා කියලා.

    ඇත්තම කතාව ඕකනේ. ඒ උනාට ඕක කිව්වත් පිළිගන්නෙ නැති ගොබ්බ හැත්ත තමයි ඉන්නෙ. කරන්න දේකුත් නෑ ඉතින්.

    වෙන රටකට යන්න විදියකුත් බලපන් ඔය ගමන්ම.
     
    Last edited:
    • Like
    Reactions: avjayarathne