උඹ දන්නැද්ද බන්?
KIST මාම බොරු කියන් නෑ....
ෆුඩ් සිටි කියද්දි මතක් උනේ අප්‍රේල් වල කැවිලි හදන්න සුදු කැකුලු කිලෝ 10 ක් ගෙදට්ට ගෙනාවා අක්කයි අයියයි ගිහින්. කොහොම හරි අක්කලා ගාණ බලලා අඩු නිසා අරගෙන තියෙන්නේ තාත්තා වෙනදට හාල් ගේන කඩේට වඩා කිලෝ එක රුපියල් 6 ක්ද කොහෙද අඩුයි කියලා. පස්සේ ගෙදර ඇවිත් බිල් එක බලද්දි ගාණ වැඩියි. වෙනදට ඔය වගේ ගූ කේස් වලට මමයි කෝල් කරලා සිංහලෙන් දෙසන්නේ ඔහොම උනාම. එදා අක්කට මල පැනලා එයාම කෝල් එකක් අරගෙන අයියා එපා එපා කියද්දි මැනෙජර්ටම කෝල් එකක් අරගෙන දෙසුවා ගේම ඉල්ල ඉල්ල. ඒ හුයන්නා කියනවලු දවල් ගාණ වැඩි කරන්න උනා රුපියල් දහයකින් ඒ වැඩි කරන්න ගිය වෙලාවේ ඉඳන් පැය කාලක් ඇතුලත මිස්ලා බඩු අරගෙන ගිහින් තියෙන්නේ කියලා. පැකට් එකේ ගාණ ගහලා තියෙනවා කලින් අඩු ගාණ ප්‍රින්ටඩ්. මේ යක්කු ගාණ අලුත් ලේබල් ගහලා හෝ වෙනස් කරලා නෑ කුපාඩි කමට බිලෙන් ගාණ වැඩියෙන් දාලා. මූ බයිලා ගහන් එද්දි අක්කට මල පැනලා බැනලා පාරිභොගික අධිකාරියට කම්ප්ලේන් කරනවා හාල් පැකට් එකේ ගාණ එක්ක බිල් එක යවලා කියලා. මේ යකා බය වෙච්ච පාරට බල්ලා වගේ මිස් හෙට උදේ එන්න සල්ලි දෙන්නම් කියලා වැඩියෙන් බිල් කල එක. පස්සේ රුපියල් සීයක් ආපහු දීලා තිබ්බා. මේ ෆුඩ් සිටි එකේ වසලයන්ගේ වැඩ. දවස්ක් ගෙදරට ගෙනාව හාල් වල හාල් වලට වඩා වැලි හාලේ ගල් වැලි නැති. කෝල් එකක් අරගෙන මැනේජරයට දෙසුවා සිංහලෙන්ම බල්ලා වගේ කිව්වා අරන් එන්න කියලා හාල් ටික මාරු කරලා දුන්නා. ඕකුන්ට කතා කරන්න ඕනේ බං බය නැතිව.








