Cargills Food City බලු වැඩේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ දන්නැද්ද බන්?
    KIST මාම බොරු කියන් නෑ....
    :rofl:

    ෆුඩ් සිටි කියද්දි මතක් උනේ අප්‍රේල් වල කැවිලි හදන්න සුදු කැකුලු කිලෝ 10 ක් ගෙදට්ට ගෙනාවා අක්කයි අයියයි ගිහින්. කොහොම හරි අක්කලා ගාණ බලලා අඩු නිසා අරගෙන තියෙන්නේ තාත්තා වෙනදට හාල් ගේන කඩේට වඩා කිලෝ එක රුපියල් 6 ක්ද කොහෙද අඩුයි කියලා. පස්සේ ගෙදර ඇවිත් බිල් එක බලද්දි ගාණ වැඩියි. වෙනදට ඔය වගේ ගූ කේස් වලට මමයි කෝල් කරලා සිංහලෙන් දෙසන්නේ ඔහොම උනාම. එදා අක්කට මල පැනලා එයාම කෝල් එකක් අරගෙන අයියා එපා එපා කියද්දි මැනෙජර්ටම කෝල් එකක් අරගෙන දෙසුවා ගේම ඉල්ල ඉල්ල. ඒ හුයන්නා කියනවලු දවල් ගාණ වැඩි කරන්න උනා රුපියල් දහයකින් ඒ වැඩි කරන්න ගිය වෙලාවේ ඉඳන් පැය කාලක් ඇතුලත මිස්ලා බඩු අරගෙන ගිහින් තියෙන්නේ කියලා. පැකට් එකේ ගාණ ගහලා තියෙනවා කලින් අඩු ගාණ ප්‍රින්ටඩ්. මේ යක්කු ගාණ අලුත් ලේබල් ගහලා හෝ වෙනස් කරලා නෑ කුපාඩි කමට බිලෙන් ගාණ වැඩියෙන් දාලා. මූ බයිලා ගහන් එද්දි අක්කට මල පැනලා බැනලා පාරිභොගික අධිකාරියට කම්ප්ලේන් කරනවා හාල් පැකට් එකේ ගාණ එක්ක බිල් එක යවලා කියලා. මේ යකා බය වෙච්ච පාරට බල්ලා වගේ මිස් හෙට උදේ එන්න සල්ලි දෙන්නම් කියලා වැඩියෙන් බිල් කල එක. පස්සේ රුපියල් සීයක් ආපහු දීලා තිබ්බා. මේ ෆුඩ් සිටි එකේ වසලයන්ගේ වැඩ. දවස්ක් ගෙදරට ගෙනාව හාල් වල හාල් වලට වඩා වැලි හාලේ ගල් වැලි නැති. කෝල් එකක් අරගෙන මැනේජරයට දෙසුවා සිංහලෙන්ම බල්ලා වගේ කිව්වා අරන් එන්න කියලා හාල් ටික මාරු කරලා දුන්නා. ඕකුන්ට කතා කරන්න ඕනේ බං බය නැතිව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩි ලමයි ඉන්නවනම් දෙන්න එපා මචන්. ලොකු අය නම් ඔවා කැමට කමක් නැ. ගොඩක් කඩවල ඔවා තමා බන් දෙන්නේ. කඩ කැම චාටර් ඒකනේ..

    කඩවල දෙන sauce එක හදන හැටි දැක්කද උඹ ස්වර්ණවාහිනී news වලට පෙන්නුවා. :P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බලන් යද්දී මුන් ඔක්කොම ගාල්ලේ නේ. මම ඉන්නේ බඩියා වැඩ කරන තැන කිට්ටුව.
    බඩියා kawuda ban. town eke idala kochchara durada? uba inna area ekata kiyana nama mokakda?
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    machan mama nam super market puluwan hama welawema maga arinawa.... podi kada walin ganin bun ee manussyo paw...

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෆුඩ් සිටි කියද්දි මතක් උනේ අප්‍රේල් වල කැවිලි හදන්න සුදු කැකුලු කිලෝ 10 ක් ගෙදට්ට ගෙනාවා අක්කයි අයියයි ගිහින්. කොහොම හරි අක්කලා ගාණ බලලා අඩු නිසා අරගෙන තියෙන්නේ තාත්තා වෙනදට හාල් ගේන කඩේට වඩා කිලෝ එක රුපියල් 6 ක්ද කොහෙද අඩුයි කියලා. පස්සේ ගෙදර ඇවිත් බිල් එක බලද්දි ගාණ වැඩියි. වෙනදට ඔය වගේ ගූ කේස් වලට මමයි කෝල් කරලා සිංහලෙන් දෙසන්නේ ඔහොම උනාම. එදා අක්කට මල පැනලා එයාම කෝල් එකක් අරගෙන අයියා එපා එපා කියද්දි මැනෙජර්ටම කෝල් එකක් අරගෙන දෙසුවා ගේම ඉල්ල ඉල්ල. ඒ හුයන්නා කියනවලු දවල් ගාණ වැඩි කරන්න උනා රුපියල් දහයකින් ඒ වැඩි කරන්න ගිය වෙලාවේ ඉඳන් පැය කාලක් ඇතුලත මිස්ලා බඩු අරගෙන ගිහින් තියෙන්නේ කියලා. පැකට් එකේ ගාණ ගහලා තියෙනවා කලින් අඩු ගාණ ප්‍රින්ටඩ්. මේ යක්කු ගාණ අලුත් ලේබල් ගහලා හෝ වෙනස් කරලා නෑ කුපාඩි කමට බිලෙන් ගාණ වැඩියෙන් දාලා. මූ බයිලා ගහන් එද්දි අක්කට මල පැනලා බැනලා පාරිභොගික අධිකාරියට කම්ප්ලේන් කරනවා හාල් පැකට් එකේ ගාණ එක්ක බිල් එක යවලා කියලා. මේ යකා බය වෙච්ච පාරට බල්ලා වගේ මිස් හෙට උදේ එන්න සල්ලි දෙන්නම් කියලා වැඩියෙන් බිල් කල එක. පස්සේ රුපියල් සීයක් ආපහු දීලා තිබ්බා. මේ ෆුඩ් සිටි එකේ වසලයන්ගේ වැඩ. දවස්ක් ගෙදරට ගෙනාව හාල් වල හාල් වලට වඩා වැලි හාලේ ගල් වැලි නැති. කෝල් එකක් අරගෙන මැනේජරයට දෙසුවා සිංහලෙන්ම බල්ලා වගේ කිව්වා අරන් එන්න කියලා හාල් ටික මාරු කරලා දුන්නා. ඕකුන්ට කතා කරන්න ඕනේ බං බය නැතිව.

    මම නම් ඔය වගේ දේවල් වලට අමතන්න යන්නේ නෑ බන්. පාඩුව විඳ දරාගෙන ඉන්නවා.

    දැන් ඔය උඹලයි අක්කට වෙච්ච සිද්දියේදී වුනත් මචන් අක්කට telephone bill එකම යන්න ඇති Rs.100 කට වඩා උන්ට Call කරන්නයි ඒ මදිවට ආපහු යන්නයි තව රස්තියාදුවයි. ඊට වඩා හොඳයි බන් පාඩුව දරාගෙන ඔහේ ඉන්න එක. උඹ මම දරන මතය එක්ක එකඟ වෙන්නේ නැති වෙයි සමහර විට. :)

    හැබැයි ඉතින් සිද්ද වෙන පාඩුව 1000 කට වගේ වඩා වැඩියි නම් ඔන්න අකමැත්තෙන් වුනත් කතා කරන්න සිද්ද වෙනවා මචන්. :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    බඩියා kawuda ban. town eke idala kochchara durada? uba inna area ekata kiyana nama mokakda?

    පොර මහ අරිනවා වගේ..අත අරින්න එපා බන්..කොහෙම හරි ඔකාගෙන් සොස් බොතල් 2 ගනින්..:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan mama nam super market puluwan hama welawema maga arinawa.... podi kada walin ganin bun ee manussyo paw...

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    නෑ බන්, supermarket යන්නේ ඉතින් හැමදේම එකම තැනින් ගන්නයි, තමන්ට ඕනේ දේ තෝරලා අර ගන්නයි පුළුවන් නිසා. අනික පොඩි කඩ කාරයෝ සමහර එවුන් ඔයිට එහා බන්. සමහර කඩවල එවුන් අපි ගියාම උන්ට කරදරයක් වගේ හැසිරෙන්නේ. :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පොර මහ අරිනවා වගේ..අත අරින්න එපා බන්..කොහෙම හරි ඔකාගෙන් සොස් බොතල් 2 ගනින්..:yes:
    :rofl::yes::yes:අත අරින්න එපා සෝස් බෝතලේ :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බඩියා kawuda ban. town eke idala kochchara durada? uba inna area ekata kiyana nama mokakda?

    අන්න හරි මචං..
    ඕකගෙන් සෝස් බෝතල් දෙක ගනින් උබ අරන් පෙන්නුවොත් මගෙ ගානෙ මුදල් ත්‍යාගයක් පිරිනමනව උබේ paypal ගිණුමට ඔව් ඔව් ඔව්..
    උබට ලේසි වෙන්න ඕන නම් ඕකගෙ පින්තුරයක් දෙන්නම් ගෙයින් ගෙට පලයන්..

    :yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

    :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්න හරි මචං..
    ඕකගෙන් සෝස් බෝතල් දෙක ගනින් උබ අරන් පෙන්නුවොත් මගෙ ගානෙ මුදල් ත්‍යාගයක් පිරිනමනව උබේ paypal ගිණුමට ඔව් ඔව් ඔව්..
    උබට ලේසි වෙන්න ඕන නම් ඕකගෙ පින්තුරයක් දෙන්නම් ගෙයින් ගෙට පලයන්..

    :yes::yes::yes:

    යාලුවෙක් කරදරේක වැටුණු වෙලාවක ඔහොමද යකෝ උදව් කරන්නේ? :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් ඔය වගේ දේවල් වලට අමතන්න යන්නේ නෑ බන්. පාඩුව විඳ දරාගෙන ඉන්නවා.

    දැන් ඔය උඹලයි අක්කට වෙච්ච සිද්දියේදී වුනත් මචන් අක්කට telephone bill එකම යන්න ඇති Rs.100 කට වඩා උන්ට Call කරන්නයි ඒ මදිවට ආපහු යන්නයි තව රස්තියාදුවයි. ඊට වඩා හොඳයි බන් පාඩුව දරාගෙන ඔහේ ඉන්න එක. උඹ මම දරන මතය එක්ක එකඟ වෙන්නේ නැති වෙයි සමහර විට. :)

    හැබැයි ඉතින් සිද්ද වෙන පාඩුව 1000 කට වගේ වඩා වැඩියි නම් ඔන්න අකමැත්තෙන් වුනත් කතා කරන්න සිද්ද වෙනවා මචන්. :yes:

    නෑ බං ඔය වගේ කාලකණ්ණින්ට නිකන් ඉඳන් සල්ලි පුදන්න මම කීයටවත් කැමති නෑ බං. එතකොට මගේ හිතට හරි නෑ. ඒ සල්ලි අරගෙන අහිංසක මිනිහෙක්ට දෙන එක වෙනයි මචං. ඒ උනාට ඔහොම දේවල් වලට කැමති නෑ. :):)
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    නෑ බන්, supermarket යන්නේ ඉතින් හැමදේම එකම තැනින් ගන්නයි, තමන්ට ඕනේ දේ තෝරලා අර ගන්නයි පුළුවන් නිසා. අනික පොඩි කඩ කාරයෝ සමහර එවුන් ඔයිට එහා බන්. සමහර කඩවල එවුන් අපි ගියාම උන්ට කරදරයක් වගේ හැසිරෙන්නේ. :rofl:

    Okata kada 2k 3k set karaganin (whole sale nam thwath goda) unge price unath adui.. anika dawas 2k 3k gihilla mokak hari chat ekak dala fit karagatta passe gihama diyo giya wage salakanwa... tik adu karalath denawa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Yako ehenam ape gewal gawane. Hariyatama thena kiyapan. Mama avith aran yannam.

    මචන්, උඹ එන්න ඕනේ නෑ. උඹේ paypal එකට මම සල්ලි දාන්නම්. ඒකෙන් sauce බෝතලයක් අර ගනින්. එහෙම කමක් නැද්ද? :nerd: