Cash On Delivery සර්විස් එකක්

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Cash On Delivery සර්විස් එකක්

    Cash On Delivery සර්විස් එකක්

    2694062994.png

    මචන්ලා අපේ අම්මලා පොඩියට රෙදි බිස්නස් එකක් කරනවා.
    විකුනන්න හදන්නේ ඔන්ලයින් සයිට් වල දාලා.
    ඉතින් ඔර්ඩරස් ආවම කස්ටමර්ට ඩිලිවර් කරන්න සර්විස් එකක් හොයනවා.
    Cash On Delivery වෙන්නත් ඕනේ.

    pronto එකෙන් ඇහුවම කිව්වා Cash On Delivery සර්විස් එකට අපි ෂොප් එකක් විදියට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනෙලු. රු.25,000 ක ඩිපොසිට් එකක් දෙන්න ඕනෙලු.

    ඉතින් මේක එච්චර ලොකු බිස්නස් එකක් නෙමෙයි. අම්මා පොඩියට කරන වැඩක් නේ.

    අනික දුර ඈත ඩිලිවරිස් නෑ. කොලබ දිස්ත්‍රික්කේ ඇතුලෙම තමා අවශ්‍ය වෙන්නේ

    Cash On Delivery කරන්න වෙන සර්විස් එකක් තියනවනම් කියන්නකෝ
    රෙජිස්ටර් ෆීස් / ඩිපොසිට් නැති වෙන්න ඕනේ.

    හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Pronto does it. If buyer rejects the item they return but have to pay delivery charges
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    කරනවා..pm එකක් දැම්මා බලලා කියපන් ..deposit ඕන නැහැ.....