මම දැං තමා ටෝච් එකක් ගහල බැලුවෙ. මූ කකුල අල්ලන්නවත් දෙන්නෙ නෑනෙ
පතුලෙ තුවාලයක් ආසාදනය වෙලා වගේ...
ඩොක්ටර් එන්නෙ හවස 4න් පස්සෙ
වහිනවත් එක්ක. බලන්නෝන මූව ගෙනියන්න
පතුලෙ තුවාලයක් ආසාදනය වෙලා වගේ...
ඩොක්ටර් එන්නෙ හවස 4න් පස්සෙ
වහිනවත් එක්ක. බලන්නෝන මූව ගෙනියන්න