AnuradhaRa

Well-known member
  • මම දැං තමා ටෝච් එකක් ගහල බැලුවෙ. මූ කකුල අල්ලන්නවත් දෙන්නෙ නෑනෙ
    පතුලෙ තුවාලයක් ආසාදනය වෙලා වගේ...
    ඩොක්ටර් එන්නෙ හවස 4න් පස්සෙ
    වහිනවත් එක්ක. බලන්නෝන මූව ගෙනියන්න
     
    AnuradhaRa

    Well-known member
  • බෙල්ලට උඩින් අල්ලපුවම උන් හිරිවැටිලා වගේ ඉන්නවා
    මොකෙක් ඇල්ලුවත් අහන්නෙ නෑ බං.
    පට්ට අමාරුවෙන් මූ ඉන්නෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    මොකද උනේ?
    අපේ පුසත් කොර ගහ ගහ ඇවිදින්න ගත්තා එකපාරක්.. මූව කොහොමහරි අල්ලලා කකුල බලද්දී දඩ කට්ටක් ඇනිලා කකුලේ කොට්ටේ පසාරු කරන් ගිහින් ඇතුලට.. ශේප් එකේ හුරතල් කර කර ඉඳලා එකපාරටම ඇදල ගත්තා කට්ට.. ලේ සැරව පොඩ්ඩක් ආව.. ඊටපස්සේ දවස් තුනක් විතර ළඟට දෙන දේ කාල නිදාගත්තා.. පුටුවෙන් බැස්සේ නෑ.. හතරවෙනි දවසේ ඉඳන් කොර ගගහ යන්න ගත්තා, දැන් නම් හොඳටම හොඳයි
     
    AnuradhaRa

    Well-known member
  • මොකද උනේ?
    අපේ පුසත් කොර ගහ ගහ ඇවිදින්න ගත්තා එකපාරක්.. මූව කොහොමහරි අල්ලලා කකුල බලද්දී දඩ කට්ටක් ඇනිලා කකුලේ කොට්ටේ පසාරු කරන් ගිහින් ඇතුලට.. ශේප් එකේ හුරතල් කර කර ඉඳලා එකපාරටම ඇදල ගත්තා කට්ට.. ලේ සැරව පොඩ්ඩක් ආව.. ඊටපස්සේ දවස් තුනක් විතර ළඟට දෙන දේ කාල නිදාගත්තා.. පුටුවෙන් බැස්සේ නෑ.. හතරවෙනි දවසේ ඉඳන් කොර ගගහ යන්න ගත්තා, දැන් නම් හොඳටම හොඳයි
    ගෙඩිය පැලිල සැරව ගිහින් නිකම්ම හොද වුණා බං 😅
    ඊට පස්සෙ තවත් එකක් ආව මූණෙ ඒකත් හොද වුණා...