CB400 super 4 සර්විස් මැනුවල්

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    CB400 super 4 සර්විස් මැනුවල්

    ආයුබෝවන් මිතුරනේ මම මේ හුඟ කාලයකට පස්සේ පෝස්ට් එකක් දමන්නේ. ඒවුනත් නිතරම මේ පැත්තේ ඇවිත් ඔයගොල්ලොන්ගේ පෝස්ට්ස් කියවනවා. බයික් වලට වෙනම section එකක් එළකිරියේ වෙන් කරපු එක ගැන මම සතුටු වෙනවා. ඒවුනත් දැන් මේ කොටසට පැමිණ පෝස්ට්ස්/කොමෙන්ට්ස් දමන කට්ටිය අඩුවෙලා වගේ.

    දැන් අපි ආයෙත් track එකට බහිමු!

    Honda cb4 කියන්නේ දැන් අපිට සාදාරන මිලකට ගන්න පුළුවන් නිතියානුකූල බයික් එකක්. ඒ නිසාම දැන් ඒ ගැන උනන්දුවන අය බහුලයි. ඔන්න මට ඉන්ටෙර්නෙට් එකේ තිබිල හම්බවුනා බොහොම වැදගත් cb4 repair manual එකක්. මේක කියවල අපිට ගෙදරදීම අපේ බයික් එක service කරගන්න වගේම value clearance සහ සියලු nut and bolts තද කර යුතු නිවැරදි torque අගයන් බලාගන්නත් පුළුවන්. මේක russian වලින් english වලට පරිවර්තනය කරපු එකක්. එක නිසා මෙහි (HM) වලින් torque අගයන් (NM) ලෙස ගන්න.

    CB4-ServiceManuals
     
    • Like
    Reactions: harindugamlath

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    oka nithyanu kuula na ne ban
    (hariytama register karapuva thiynne athe agili ganatath aduvenlu)
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    oka nithyanu kuula na ne ban
    (hariytama register karapuva thiynne athe agili ganatath aduvenlu)

    මම කියන්නේ අලුත් පනතෙන් පස්සේ register කරපු ඒවා සහ unregistered ඒවා ගැන.