CCTV ගෙදරදීම හයි කරමු - CCTV Do it your self Part 1

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
IP කැමරා වලින් එන output එක DVR එකකට දෙන්න පුලුවන්ද
මම ගෙදර IP camera(WLAN) එකයි. සාමාන්‍ය web cam එකකුයි දාල software එකක් හරහා computer එකකින් monitor කරනව

ඒ වේම ඒ output එක TV එකකින් බලාගන්න හදාගන්නෙ මද

IP cams walata danna one NVR ekak, DVR ba
https://www.facebook.com/photo.php?...93357499.81626.397458123636656&type=3&theater
 
dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    IP කැමරා වලින් එන output එක DVR එකකට දෙන්න පුලුවන්ද
    මම ගෙදර IP camera(WLAN) එකයි. සාමාන්‍ය web cam එකකුයි දාල software එකක් හරහා computer එකකින් monitor කරනව

    ඒ වේම ඒ output එක TV එකකින් බලාගන්න හදාගන්නෙ මද

    NVR ekak ganna patta ganan

    http://www.ebay.com/itm/AVTECH-New-...tal_Video_Recorders_Cards&hash=item3a7c3a8220
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    ela mchan,,, umbe anith wisthara thyena pages tika mul thread ekata dandako ,, rep+++
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම සෙනසුරාදට 8 Channel එකක් set කරනවා පුළුවන් වුනොත් photo ඒක්ක දාන්නම් :cool::cool: