IP කැමරා වලින් එන output එක DVR එකකට දෙන්න පුලුවන්ද
මම ගෙදර IP camera(WLAN) එකයි. සාමාන්‍ය web cam එකකුයි දාල software එකක් හරහා computer එකකින් monitor කරනව
ඒ වගේම ඒ output එක TV එකකින් බලාගන්න හදාගන්නෙ කොහොමද
IP cams walata danna one NVR ekak, DVR ba
https://www.facebook.com/photo.php?...93357499.81626.397458123636656&type=3&theater
rep added!