CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

Sep 25, 2008
757
35
0
මචන් , re-code වෙන vedio auto delete වෙන්න හදන්න පුලුවන්ද . දවසකින් දෙකකින්, නැත්තම් සතියකින් වගේ, ඇහෙම නැත්තම් hard එක පිරුණම එක manual delete කරන්න ඕනෙද?
 

cat man

Active member
  • CCTV දන්නේ Security එකට නේ. ඔහොම තනි එකෙන් ඔක්කොටදුන්නම .. එක කැපුවම් ඔක්කොම් ඩවුන් .. එක නිසා එක එක CAM වලට තනි එක ගානේ අදින එක තම හොද...
    aniwaryayen power drop wenneth naha outdoor 2A powerpack ekak 450r wage wenne e wagema chip burn walata warranty natha power gurd ekak use karanna akunu walata baduma tama:yes:
     

    cat man

    Active member
  • මචන් , re-code වෙන vedio auto delete වෙන්න හදන්න පුලුවන්ද . දවසකින් දෙකකින්, නැත්තම් සතියකින් වගේ, ඇහෙම නැත්තම් hard එක පිරුණම එක manual delete කරන්න ඕනෙද?
    overwrite wenawa nikanma apita setings walin wenas karannath puluwan
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    රොබට් ඒජන්සීස් කාරයෝ ගෙන්නන එක හොදයිලු බන්
    උන්ගේ බ්‍රෑන්ඩ් එක සුපිරි කියල ගොඩක් උන් කියනවා
    ඕනෑම කෙනෙක්ට කිසිම අවුලක් නැතුව හයි කරන්න පුළුවන් කියනවනෙ

    meka koheda bn thiyenne.....
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    mama menna meka gathta goda kalekaata kalin.. meka hodayi da..? mamat hama meka use karanne podi cam ekakin...camera eka nam quality naa.