CCTV හයිකරන අය එන්න

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    CCTV හයිකරන අය එන්න

    ගෙදරකට 4 Channel, 2 Channel CCTV System එකකට යන ගාන, විස්තර වෙන වෙනම දාන්න.

    දාන Item වල විස්තර , වොරන්ටි , After Service වගේ ඒවා ඕන.

    කොලබින් පිට තියෙන්නේ ..

    ඇවිත් හයි කරන්න යන වියදම් එක්ක ඔක්කොම. සතියකින් වැඩේ ඉවරයක් කරගන්න ඕන
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    4 channel 2 Years warranty

    1 x 4 channel DVR
    4 x Waterproof 2.5Mp 1080 camera
    1 x 1TB HDD
    4 x Power Supplies
    1 x 100m Full copper cable
    1 x 100m Kelani/ACL TT Cable

    Rs.39,900.00
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    prasadmanjulago කියල මෙම්බර් කෙනෙක් ඉන්නවා. පොරව කන්ටෑක් කරං බලන්ඩ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිවුලපිටියෙ මම දන්න මල්ලි කෙනෙක් CCTV installtions කරනවා.

    හැබැයි Hik vision විතරයි පොර කරන්නේ. ඕන නම් contact කරල දෙන්නම්.