W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    අපිටම ගෙදර දි cctv camera 2ක් set කරගන්න විදිය කියල දෙන්න බැරිද...
    හැබයි නිතරම වහල දාලා තියෙන තැනකට හයි කරන්න ඕනේ....පිට කොහේ ගියත් cctv check කරගන්න පුලුවන් වෙන්නත් ඕනි.....
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    ip cam 2 k dapan patta.
    router ekata ups ekak dala tiyanna tiyenne.
    motion sensor
    alrarm
    24x7 recording
    remote control
    remote rotation
    mic
    listen

    onama.deyak puluwan. mama use karanawa
     
    • Like
    Reactions: W.Joe

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    ip cam 2 k dapan patta.
    router ekata ups ekak dala tiyanna tiyenne.
    motion sensor
    alrarm
    24x7 recording
    remote control
    remote rotation
    mic
    listen

    onama.deyak puluwan. mama use karanawa
    kiiyak withara yanawada me tika set karaganna
     
    Micro CCTV

    Junior member
  • Aug 23, 2020
    36
    33
    18
    අපිටම ගෙදර දි cctv camera 2ක් set කරගන්න විදිය කියල දෙන්න බැරිද...
    හැබයි නිතරම වහල දාලා තියෙන තැනකට හයි කරන්න ඕනේ....පිට කොහේ ගියත් cctv check කරගන්න පුලුවන් වෙන්නත් ඕනි.....
    Call ekak dipan kiyala senna. 0775 212885
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,834
    8,674
    113
    Cenon
    cenon.com
    අපිටම ගෙදර දි cctv camera 2ක් set කරගන්න විදිය කියල දෙන්න බැරිද...
    හැබයි නිතරම වහල දාලා තියෙන තැනකට හයි කරන්න ඕනේ....පිට කොහේ ගියත් cctv check කරගන්න පුලුවන් වෙන්නත් ඕනි.....
    IMOU cam ekak ganna. mama use karanawa. for more info inbox.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    IMOU cam ekak ganna. mama use karanawa. for more info inbox.

    Bro oya IMOU cam eka gathe kohenda ? price kohomda une .. qulity eka hodada ?

    ip cam 2 k dapan patta.
    router ekata ups ekak dala tiyanna tiyenne.
    motion sensor
    alrarm
    24x7 recording
    remote control
    remote rotation
    mic
    listen

    onama.deyak puluwan. mama use karanawa

    kohenda gathe bro ?
    ------ Post added on Feb 1, 2021 at 6:43 PM

    bump
    ------ Post added on Mar 9, 2021 at 8:53 AM
     
    • Like
    Reactions: Cenon

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Meka hi karana widiya kiyl deepanko
    මුකුත් කරන්න දෙයක් නැහැ මචන්. Cam එක අදාල තැනට සෙට් කරලා power දෙන්න. App එක දාගෙන wifi හරහා connect කර ගන්න.. Storage වලට Memory Card එකක් හරි නැත්නම් IMOU Cloud වල පුලුවන්
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    gedarin pita gihin balannath puluwanda,,,,cam eka hi karana thanata router 1k one nadda ethakota....