CEB හෙල්ප් එකක් ඕනේ

HGCS

Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    CEB එකෙන් නැතුව වෙන කෙනක් ලයිට් කණුවේ ඉදලා මිටර් එකට එන වයර් එක ගලවන්න යනවා නම් CEB 1987 කිව්වා නම් හරි ද ? එවෙලේම උන් එනවා ද ?

    නැතිනම් ප්‍රදේශීය කාර්යාලයයට ද කියන්න ඕනේ ?
     
    Last edited:

    HGCS

    Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    Call 1987

    උන් එනකොට වයර් එක මුන් හයි කොලොත් මට කෙස් එකක් වැටෙයි ද බොරු කිව්වා කියලා වගේ ?

    මිටර් එකෙන් නේ ගලවන්න වෙන්නේ එක හැබැයි සිල් කරලා තියෙන්නේ සීල් එක කැඩුවොත් නම් හරි වෙන විදියක් try කොලොත් තමා අවුල
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උන් එනකොට වයර් එක මුන් හයි කොලොත් මට කෙස් එකක් වැටෙයි ද බොරු කිව්වා කියලා වගේ ?

    මිටර් එකෙන් නේ ගලවන්න වෙන්නේ එක හැබැයි සිල් කරලා තියෙන්නේ සීල් එක කැඩුවොත් නම් හරි වෙන විදියක් try කොලොත් තමා අවුල

    Horen video paarak daganna bari weida?
     
    • Like
    Reactions: D_Mad and HGCS

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තමන්ගෙ වත්තට ඇවිල්ලා ගෙදර ලයිට් වයර් එක ගලවනකල් බලං ඉන්නෙ ඇයි බං. එලවලා දාපං බැනලා.
    අනේ මංදා උඹලත්..
    එක්කො උඹ ලයිට් බිල ගෙවන්නෙ නැතිව ලයිට් කපන උන්ද ඇවිත් ඉන්නෙ ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    CEB එකෙන් නැතුව වෙන කෙනක් ලයිට් කණුවේ ඉදලා මිටර් එකට එන වයර් එක ගලවන්න යනවා නම් CEB 1987 කිව්වා නම් හරි ද ? එවෙලේම උන් එනවා ද ?

    නැතිනම් ප්‍රදේශීය කාර්යාලයයට ද කියන්න ඕනේ ?

    Video පාරක් දාලා තියාගනින් ඒ වෙන කෙනාට currunt වැදිලා මලොත් උබේ උඩින් යන්න බැරි නෑ
     
    • Like
    Reactions: Darkseid and HGCS

    HGCS

    Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    තමන්ගෙ වත්තට ඇවිල්ලා ගෙදර ලයිට් වයර් එක ගලවනකල් බලං ඉන්නෙ ඇයි බං. එලවලා දාපං බැනලා.
    අනේ මංදා උඹලත්..
    එක්කො උඹ ලයිට් බිල ගෙවන්නෙ නැතිව ලයිට් කපන උන්ද ඇවිත් ඉන්නෙ ?

    මම ඉන්නේ කුලියට ගේ වටේම ගස් තියෙනවා. ලයිට් කණුවේ ඉදලා මිටර් එකට තියෙන වයර් එක හරියේ ගහක් තියෙනවා. ගෙදර අයිති එකා ගමේ ලයිට් බාස් කෙනක් දම්මලා වයර් එක ගලවන්න ගියා. මම ඒ දවස් වල ගොඩක් Busy වෙලා හිටියේ Online වැඩක් කරන නිසා ඒ යාකට කිව්වට ඇහුවේ නෑ උගේ ගෙදර කියලා ඌ කරන්ට් එක උට ඕනේ විදියට කපනවා කිව්වා. අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නෑ පොර නැති කරනවා ( ඔය ගැන තිඩ් එකක් දාන්නම් පස්සේ ) ඒ නිසා මට මෙතනින් පැනගන්න වෙලාව නිසා මට ඕනේ උනේ උව අල්ලලා දෙන්න CEB එකට නීති විරෝදිව වයර් එක ගලවන්න යනවා කියලා.

    කලින් ගහක වැදිලා කරන්ට් වයර් එකේ එක වයර් එකක් කැඩුනා. ඕක CEB එකට කියන්නේ නැතුව මිනිහා එකෙක් ගෙනල්ලා ගහට නග්ගලා හැදුව්වා. එකට සල්ලි දෙන්න උනේ අපිට CEB එකට කිව්වා නම් Free කරනවා. කොහොම හරි ඕක හදපු එකා සතියකට සැරයක් ඒක කඩනවා කඩලා හැමදාම ඌට සල්ලි දෙන්න ඕනේ හරි ගියේ නෑ මන් Call අරන් කිව්වා CEB එකට එදාත් උන් ඇවිල්ලා හදලා ගියා.

    ඔවට අත තියන්න එපා අවුලක් ගිහින්
    ප්‍රස්නයක් උනොත් ඔයාට සේරම ගෙවන්න වෙනව.

    මම නමේ ගෙවල් කුලී කාරයා කරන්නේ ගියේ
     
    • Like
    Reactions: D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ වෙලාවෙ නම් එන්නේ නැති වෙයි. ඔහොම seen එකක් කියලා call කරොත් නම් එයි.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    rajaya depala walata atha thiyanna baha oka hena kase 1987 katha karala kiyapan nam gam kiyanna one naha
    paminili walata wenama ekakayak thiyenawaaa .

    galawana ekata badu banis awasara nathuwa ,