CEB එකෙන් නැතුව වෙන කෙනක් ලයිට් කණුවේ ඉදලා මිටර් එකට එන වයර් එක ගලවන්න යනවා නම් CEB 1987 කිව්වා නම් හරි ද ? එවෙලේම උන් එනවා ද ?
නැතිනම් ප්රදේශීය කාර්යාලයයට ද කියන්න ඕනේ ?
නැතිනම් ප්රදේශීය කාර්යාලයයට ද කියන්න ඕනේ ?
Last edited:
Call 1987
උන් එනකොට වයර් එක මුන් හයි කොලොත් මට කෙස් එකක් වැටෙයි ද බොරු කිව්වා කියලා වගේ ?
මිටර් එකෙන් නේ ගලවන්න වෙන්නේ එක හැබැයි සිල් කරලා තියෙන්නේ සීල් එක කැඩුවොත් නම් හරි වෙන විදියක් try කොලොත් තමා අවුල
CEB එකෙන් නැතුව වෙන කෙනක් ලයිට් කණුවේ ඉදලා මිටර් එකට එන වයර් එක ගලවන්න යනවා නම් CEB 1987 කිව්වා නම් හරි ද ? එවෙලේම උන් එනවා ද ?
නැතිනම් ප්රදේශීය කාර්යාලයයට ද කියන්න ඕනේ ?
තමන්ගෙ වත්තට ඇවිල්ලා ගෙදර ලයිට් වයර් එක ගලවනකල් බලං ඉන්නෙ ඇයි බං. එලවලා දාපං බැනලා.
අනේ මංදා උඹලත්..
එක්කො උඹ ලයිට් බිල ගෙවන්නෙ නැතිව ලයිට් කපන උන්ද ඇවිත් ඉන්නෙ ?
ඔවට අත තියන්න එපා අවුලක් ගිහින්
ප්රස්නයක් උනොත් ඔයාට සේරම ගෙවන්න වෙනව.
ඇයි බං උබ ට වෙන ගෙදරකට යන්න දෙන්නෙන් නැත්තේ?