CEB help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,282
    12,821
    113
    38
    2020 - 08 - 13 මන් Com Bank Online Banking එකෙන් 1300 දැම්ම බිල් එකට. මුන් බිල් එකේ ගහලා එවල තියෙන්නේ රු 8.20 දැම්මා කියලා 1987 Call කොලොත් මේ ගැන අහගන්න පුලුවන් ද ? කරන්ට් එක අරගෙන තියෙන්නේ ගෙවල් කුලී කාරයානේ උගේ NIC එහෙම අහනවා ද උන් ?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,517
    168,786
    113
    එකමත් එක රටක
    උබට sure ද 8 . 20 කියන්නේ payment එක කරපු දිනේ නෙවෙයි කියලා ?? ;-)
    මටනම් හිතෙන්නේ උබ දිනයයි ගානයි පලටවා ගෙන
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,282
    12,821
    113
    38
    උබට sure ද 8 . 20 කියන්නේ payment එක කරපු දිනේ නෙවෙයි කියලා ?? ;-)
    මටනම් හිතෙන්නේ උබ දිනයයි ගානයි පලටවා ගෙන

    Online Banking එකෙන් ගෙව්වේ. එකේ දිනය 2020 - 08 -13 කියලා තියෙනවා. එදා සල්ලි කැපුනා මන් ගෙවීමක් කරලා Balance එක බලනවා හැම නිත්රේම.


    Issella ube account eka check karapan eeta passe ceb cl karapan.

    මට උන්ට කතා කරා ඒක ඇවිල්ලා කිව්වා


    උබට sure ද 8 . 20 කියන්නේ payment එක කරපු දිනේ නෙවෙයි කියලා ?? ;-)
    මටනම් හිතෙන්නේ උබ දිනයයි ගානයි පලටවා ගෙන

    CEB එකට කතා කරා එකෙන් කිව්වා ඒ සල්ලි එදා ඇවිල්ලා කියලා. ගිය මාසේ එක ගෙව්වා ම දැන් හරි ඒ Customer Care එක අවුලක් නෑ වගේ හොදට කතා කරා උන්. හිතුවේ මගේ නමට නැති නිසා ලොකු කතා ගහයි කියලා

    card eken kapilada 1300k

    Online Banking එකෙන් ගෙව්වේ. ඔව් එදාම කැපුනා

    CEB එකට කතා කරා දැන් හරි

    bump කරපු උදව් කරපු හැමෝටම Thank you