CEB Salaries

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ehenam bn igenaganne mona pakatada gihin labor wada karanwane. anith eka wena ratawala anga mahansi wena ewunge salary wadi wenne illumata sapayuma nati hinda. lanakwe tika denek deshapalanyen boards, authorities walata ringala loku padi gaddi anit labor wada karana ewun dawas padiyata wada

    ඒකනෙ ඉගෙන ගත්ත අයට පඩි වැඩි... ලේබර්ස්ලට පඩි ඊට අඩු ඒකයි... ඉංජිනේඑවන්ට වඩා පඩි වැඩි නෑනෙ එක සෙවකයෙකුට වත්..
    මෙතන අවුල එයාල විතරක් 6 ගුනයකින් පඩි වැඩිකරගෙන... ඉතින් සේවකයින් ඉල්ලන්නෙ එයාලගෙත් 6 ගුනයකින් වැඩි කරන්න කියල... එහෙම කලා කියල ඉංජිනේරැ පඩිය පන්නල යන්නනෙ නෑ වැඩ කරන මිනිහෙක්ගෙ

    තේරැම් ගන්න ඔයාලෙ මොලෙන්
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    You have not understood the basic theory on compensation. Its equitable salaries for the work you done. Not based on hours.
    say a decision of a manager will cost/or save millions. But he takes a risk. so he should be compensated for that.

    A labourers do not take decisions but implement what his supervisor says. He has a lower rate.

    What happened in the government was the rations from Suddas time to continue. After adding allowances ratios further deteriorated.

    If you want i can further elaborate.
     
    ඉතින් හරි එකනෙ සැලරි.රේට් එකක් තියෙන්නෙ... ඒතනෙ ලේබර්ට 30ක් දීල ඉංජට 100ක් දෙන්නෙ..නේද? ලේබර්ගෙ සැලරි එක 100 කරන්න කියනව නෙමේ.. ඉංජො 160ක් අරන් ලේබර්ට 40ක් වෙනකන් 1:6 අනුපාතෙට පඩි වැඩි උන අසාධාරනයි කියල මම කියන්නෙ..

    පුටු වල වාඩි වෙලත්.රිස්ක් ගන්න පුලුවන් ඔවු ඔයා හරි.. මිලියන ගනන් ලොස් උනත් එයා ඒවගෙ වගකීම ගන්න ඕනෙ..

    ඒත් ඔයා දන්නවද ගණකාධිවරැ කළමනාකරැවන් පවා මේකට සහය දෙනව කියල?

    මෙතන ප්‍රශ්වෙ තියෙන්නෙ ඉංජිනේරැවන් "පමණක්" පඩි වැඩි කරගෙන.. ලේබර් පැත්තකින් තියන්න..
    එතකොට අනෙක්.විධායක ශ්‍රේණි නිළධාරින් ?
     
    Do you know that Electrical Engineers is one of the most demanding job categories. If the knowledgeable Engineers leave who will do that job? Thats where market based salary is important.

    On the other hand, 1: 6 is too small and now in private sector blue chip companies its around 1:100. Do you know what is this? its the ration between an unqualified labourer to the General Manager who holds at least 30 years of post qualifying experience.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    කණියා;22248087 said:
    මණ්ඩලයකයි දෙපාර්තමේන්තුවකයි වෙනසක් තියෙනවා. දෙපාර්තමේන්තුවක් උනා නම් අපිට හැමදාම strike වගේ දැනෙයි. ඇත්තටම CEB එකේ මිනිස්සු ලොකු කැප කිරීමක් කරනවා.. ඒකටයි මේ පඩි ගෙවන්නේ..

    කණියා;22248607 said:
    නොදන්න කමට ගොන් පාට් දාන්න එපා. CEB එක දවස් 365ම පැය 24ම වැඩ. අවුරුදු නත්තල් කියලා නෑ. බලාගාරෙක breakdown ආවොත් හදලමයි නවතින්නේ.. ගොඩක් මිනිස්සු හිතං ඉන්නේ ස්විච් එක දැම්මම ලයිට් එක පත්තු වෙනවා කියලා..

    He He He

    Risk eka anuwa, Job difficulty eka anuwa padi gewanawa nan Hamudawe minissunta Rs Kotiyakawath salary ekak denna ona ban.

    CEB eke thienne thanikara minissunwa hooragena kemak
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Do you know that Electrical Engineers is one of the most demanding job categories. If the knowledgeable Engineers leave who will do that job? Thats where market based salary is important.

    On the other hand, 1: 6 is too small and now in private sector blue chip companies its around 1:100. Do you know what is this? its the ration between an unqualified labourer to the General Manager who holds at least 30 years of post qualifying experience.
    If they want to leave.. they can. What about doctors? We dont need to stop people who want to leave. :lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙන්න ඇත්ත කතාව ලියල තියෙනවා පාදඩයා විසි&#3505

    He He He

    Risk eka anuwa, Job difficulty eka anuwa padi gewanawa nan Hamudawe minissunta Rs Kotiyakawath salary ekak denna ona ban.

    CEB eke thienne thanikara minissunwa hooragena kemak

    https://www.facebook.com/permalink.php?story_fbid=513631932331667&id=100010545940781

    මෙන්න ඇත්ත කතාව ලියල තියෙනවා පාදඩයා විසින්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Do you know that Electrical Engineers is one of the most demanding job categories. If the knowledgeable Engineers leave who will do that job? Thats where market based salary is important.

    On the other hand, 1: 6 is too small and now in private sector blue chip companies its around 1:100. Do you know what is this? its the ration between an unqualified labourer to the General Manager who holds at least 30 years of post qualifying experience.

    අනේ රටට සේවය කරන්න වෙන්න.ඇති ඉන්නෙ මෙහෙ... පවු... 1:100 පඩි වැඩි කරන තැනක් කියන්නකො බලන්න අපිටත් දැනගන්න... ඩිමාන්ඩ් එක ගැන නම් දන්නව.. මාත් දැනගෙන ඉගෙන.ගන්නෙ..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අනේ රටට සේවය කරන්න වෙන්න.ඇති ඉන්නෙ මෙහෙ... පවු... 1:100 පඩි වැඩි කරන තැනක් කියන්නකො බලන්න අපිටත් දැනගන්න... ඩිමාන්ඩ් එක ගැන නම් දන්නව.. මාත් දැනගෙන ඉගෙන.ගන්නෙ..

    Check all private banks. CEO gets more than 4 min per month while lower grades starts around 20k
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ඔන්න සිරස සටනේ CEB උන් කොටා ගන්න යන්නේ :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    විදුලි , ජල, කණිජ තෙල් ,වරාය

    ඔය පක්කුන්ගේ සෙලරි වැඩි. ඉන්නේ අලි පුකෙන්. කම්කරුව ඉදන් අලි එකා දක්වාම සෙලරි වැඩි.

    අවුරුදු 25ක් ද කොහෙද වැඩ කලහම රන් කාසියක් දීල තිබ්බා. :rofl::rofl:

    සෙලරි විටරක් නෙමේ, උන් පැන්ෂන් ගියහම ඉන්න ලමයව එක ඇතුලට දාගන්න දෙනවා . වෙන කොහෙවත් නැ එහෙම උත්තාක්

    තාත්ත වැඩ කල හින්ද , ළමයා ඕවට කඩේ යන එක එක හින්දා සාධාරණයි :rofl:

    ස්ටයික් කරන උන්ගේ පයි කපන්න ඕනේ

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    විදුලි , ජල, කණිජ තෙල් ,වරාය

    ඔය පක්කුන්ගේ සෙලරි වැඩි. ඉන්නේ අලි පුකෙන්. කම්කරුව ඉදන් අලි එකා දක්වාම සෙලරි වැඩි.

    සෙලරි විටරක් නෙමේ, උන් පැන්ෂන් ගියහම ඉන්න ලමයව එක ඇතුලට දාගන්න දෙනවා . වෙන කොහෙවත් නැ එහෙම උත්තාක්

    තාත්ත වැඩ කල හින්ද , ළමයා කඩේ යන එක සාධාරණයි :rofl:

    ස්ටයික් කරන උන්ගේ පයි කපන්න ඕනේ

    එකඟයි. අනික මුන් විතරද අවදානම් අරගෙන ඉන්නෙ? යකෝ පලන්චිවල නැගල වැඩ කරන බාස්ලත් එහෙම තමා...:rolleyes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එකඟයි. අනික මුන් විතරද අවදානම් අරගෙන ඉන්නෙ? යකෝ පලන්චිවල නැගල වැඩ කරන බාස්ලත් එහෙම තමා...:rolleyes:

    දවසට 1500යි. පෙන්ෂන් නැ. අර්ථසාදක නැ

    විදුලි බලේ පරණ පයියන්ට අර්ථසාදක විතරක් නෙමේ , හැම මාසෙම පෙන්ෂන් එකකුත් හම්බ වෙනවා
    :yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ලංවිම සේවකයන්ගේ පඩි වැඩිවේ

    රංජක් කස්තුරි
    ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට සියයට 13ක වැටුප් වැඩිවීමක් ද, තාක්ෂණික නොවන නිලධාරීන්ට සියයට 6ක වැටුප් වැඩිවීමක් ද ලබා දීමට ලංවිල අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබේ.
    එම වැටුප් වැඩිවීම 2017 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව මාස නවයක හිඟ වැටුපක් ද සේවකයන්ට හිමවනු ඇතැයි ලංවිම ආරංචි මාර්ග කියයි

    Lakadeepa:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    දවසට 1500යි. පෙන්ෂන් නැ. අර්ථසාදක නැ

    විදුලි බලේ පරණ පයියන්ට අර්ථසාදක විතරක් නෙමේ , හැම මාසෙම පෙන්ෂන් එකකුත් හම්බ වෙනවා
    :yes:

    ඇයි බං එතකොට ජීවිත රක්‍ෂණ? :yes:
    ඇත්තමයි මේ රට කන්නෙ "වැඩ නොකරන" රාජ්‍ය සේවක හැත්ත.:yes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Oya monwa kiwwath ubalage parentls la ho ublala CEB wada kalanam ohoma kiyanne nane.Watupa sadharani.Lankawe hama minihektama hoda padiyak denda one.CEB 1 witharak nemei.Higanno wege jiwath wenda kawda kamathi? USA wala hama ekatama hodata gewanawa mona job 1 kalath.Lankaweth e wage wenda one.Methana CEB 1 salary 1 ta huullana un KUHAKAYO,CEB 1 un padi ganne horakan karala nemene,unge mahansiyen wada karala :yes:
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එකඟයි. අනික මුන් විතරද අවදානම් අරගෙන ඉන්නෙ? යකෝ පලන්චිවල නැගල වැඩ කරන බාස්ලත් එහෙම තමා...:rolleyes:

    :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Oya monwa kiwwath ubalage parentls la ho ublala CEB wada kalanam ohoma kiyanne nane.Watupa sadharani.Lankawe hama minihektama hoda padiyak denda one.CEB 1 witharak nemei.Higanno wege jiwath wenda kawda kamathi? USA wala hama ekatama hodata gewanawa mona job 1 kalath.Lankaweth e wage wenda one.Methana CEB 1 salary 1 ta huullana un KUHAKAYO

    හොඳ පඩියක් ගන්නව වගේම වැඩකරන්නත් ඕන :angry: