Chat GPT අනාගතය සහ රැකියා

Sasindu Nimsara

Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    ai ekata visandanna amaru issues it industry ekedi enawa bn
    ඒක ඇත්ත මචන් දැන් වෙද්දි මේ තත්වෙට තියෙනවනම් තව අවුරුදු 10කට විතර පස්සෙ කොහොම වෙයිද?මේකද AI limit එක නැත්නම් තවත් ඉස්සරහට හිතාගන්න බැරි විදිහට දියුනු වෙයිද?
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    copyright laws walin ai walata learn krnna data denna ba kiwoth oya mona ai ekath habak :lol:
    Pissuda ban companies balanne puluwan tharan hema dema automate karala human factor eka adu karanna..99% copyright /intellectual property rights thiyenne multinational companies langa (ex google) ithin no protection for us plebs at all.

    ඒක ඇත්ත මචන් දැන් වෙද්දි මේ තත්වෙට තියෙනවනම් තව අවුරුදු 10කට විතර පස්සෙ කොහොම වෙයිද?මේකද AI limit එක නැත්නම් තවත් ඉස්සරහට හිතාගන්න බැරි විදිහට දියුනු වෙයිද?
    Quantum computing oya thiyena AI ekka develop unahama ape intelligence eka messo kerapoththo gaanata thiyei
    ------ Post added on Dec 15, 2022 at 3:17 PM
     
    • Sad
    Reactions: Sasindu Nimsara

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Pissuda ban companies balanne puluwan tharan hema dema automate karala human factor eka adu karanna..99% copyright /intellectual property rights thiyenne multinational companies langa (ex google) ithin no protection for us plebs at all.
    එහෙම වෙන්නෙ කොහොමද බන්... individual artist කෙනෙක් අදින චිත්රේ copyright තියෙන්නෙ ඒ atist ට.. මෙතන වෙලා තියෙන්නෙ ඒවගේ artists ලාගේ නිර්මාණ අවසර නැතුව අරන් තියෙන එක..සම්පුර්ණ වැරදි වැඩක් copyright law පැත්තෙන්...

    මේවගේම case එකක් ඇදුනා copilot වලටත්.. Company වලින් complain එන්න ගත්තා උන්ගේ licensed code මේකෙන් අනිත් අයට suggest කරලා වෙන මිනිස්සු උන්ගේ app වල ඒ code use කරලා කියල.. අන්න දැන් copilot වලින් එකට මොකක්ද එකක්‌ කරන්න යනවා..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඒක ඇත්ත මචන් දැන් වෙද්දි මේ තත්වෙට තියෙනවනම් තව අවුරුදු 10කට විතර පස්සෙ කොහොම වෙයිද?මේකද AI limit එක නැත්නම් තවත් ඉස්සරහට හිතාගන්න බැරි විදිහට දියුනු වෙයිද?
    Ai කිව්වට Ml (pre-trained) නම් මම හිතන්නේ නෑ කවදාවත් software engineersලව replace කරන්න පුළුවන් වෙයි කියලා. උඹට කියන්න දැන් සති දෙකක ඉඳන් dotNet වල එකම ප්‍රශ්නෙ හිරවෙලා ඉන්නවා chatGPT මොන උත්තක්වත් දන්නෑ ඇහුවට. යන්තං අද තමයි පොඩ්ඩක් figure out කරගත්තෙ මොකද්ද කේස් එක කියලා.
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    Ai කිව්වට Ml (pre-trained) නම් මම හිතන්නේ නෑ කවදාවත් software engineersලව replace කරන්න පුළුවන් වෙයි කියලා. උඹට කියන්න දැන් සති දෙකක ඉඳන් dotNet වල එකම ප්‍රශ්නෙ හිරවෙලා ඉන්නවා chatGPT මොන උත්තක්වත් දන්නෑ ඇහුවට. යන්තං අද තමයි පොඩ්ඩක් figure out කරගත්තෙ මොකද්ද කේස් එක කියලා.
    අමමට්සිරි ChatGPY එකෙන් එච්චර වෙලා යනවද බන් reply එකක් එන්න?🤔ඒ කිව්වෙ ඒ AI එක autoupdate වෙනවද?එහෙම ඇහුවෙ කලින් ChatGPT එකෙන් බෑ කිව්ව එහෙකට පස්සෙ replt එකක් දුන්න හින්ද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    අමමට්සිරි ChatGPY එකෙන් එච්චර වෙලා යනවද බන් reply එකක් එන්න?🤔ඒ කිව්වෙ ඒ AI එක autoupdate වෙනවද?එහෙම ඇහුවෙ කලින් ChatGPT එකෙන් බෑ කිව්ව එහෙකට පස්සෙ replt එකක් දුන්න හින්ද?
    Chatgpt එකෙන් උත්තර හම්බුන්නෑ බං. මමමයි වැඩේ ගොඩදාගත්තෙ.

    මම කලින් වැඩකරපු තැන chatbot එකක් තිබුනා. ඒකෙ backend එකෙන් botව train කරලා සමාන ප්‍රශ්න ඇහුවම ඒ උත්තරේම එන විදිහට හදලා තිබුනෙ. Clientsලගෙ sales teams කරේ නිකන් ඉන්න ගමන් botව ට්‍රේන් කරන එක.

    මෙතන වෙන්නෙත් ඒකමයි ඒකයි සමහර ප්‍රශ්නවලට අනවශ්‍ය තොරතුරුත් ලැබෙන්නේ.
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    Chatgpt එකෙන් උත්තර හම්බුන්නෑ බං. මමමයි වැඩේ ගොඩදාගත්තෙ.

    මම කලින් වැඩකරපු තැන chatbot එකක් තිබුනා. ඒකෙ backend එකෙන් botව train කරලා සමාන ප්‍රශ්න ඇහුවම ඒ උත්තරේම එන විදිහට හදලා තිබුනෙ. Clientsලගෙ sales teams කරේ නිකන් ඉන්න ගමන් botව ට්‍රේන් කරන එක.

    මෙතන වෙන්නෙත් ඒකමයි ඒකයි සමහර ප්‍රශ්නවලට අනවශ්‍ය තොරතුරුත් ලැබෙන්නේ.
    එල එල මචන්

    තේරුන් නෑ මචන්
    ------ Post added on Dec 15, 2022 at 3:35 PM
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    එහෙම වෙන්නෙ කොහොමද බන්... individual artist කෙනෙක් අදින චිත්රේ copyright තියෙන්නෙ ඒ atist ට.. මෙතන වෙලා තියෙන්නෙ ඒවගේ artists ලාගේ නිර්මාණ අවසර නැතුව අරන් තියෙන එක..සම්පුර්ණ වැරදි වැඩක් copyright law පැත්තෙන්...

    මේවගේම case එකක් ඇදුනා copilot වලටත්.. Company වලින් complain එන්න ගත්තා උන්ගේ licensed code මේකෙන් අනිත් අයට suggest කරලා වෙන මිනිස්සු උන්ගේ app වල ඒ code use කරලා කියල.. අන්න දැන් copilot වලින් එකට මොකක්ද එකක්‌ කරන්න යනවා..
    Copyright infringement wenne eka copy kaloth neda.. AI eken refer kalaata mukuth karanna behe ne publicly available data.
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    Public available උනා කියල copy කරන්න බැහැ බන්.. ඔය අනන් මනං license case ගොඩක් තියෙනවා ඔය seen එක ගැන..
    Copy karanna newe ban nikan hithapan internet eke thiyena artworks lakshayak withara diha balala andinna one artwork eka gena idea ekak ganna eka mokada internet eken AI eka learn karawanawa nam chatgpt ekata minissunta hitha gannawath beri tharam knowledge base ekak ena nisa..ethakota neural network eka thawa advance una gaman humans lata badu packet.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    Public available උනා කියල copy කරන්න බැහැ බන්.. ඔය අනන් මනං license case ගොඩක් තියෙනවා ඔය seen එක ගැන..
    Umbe article ekak balela mage wachenen e article eka liwwoth keranna puluwan magulak na.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    SE ජොබ් කර කර ලොකුකම් කියාගෙන හිටපු කිරියොන්ට මරු වැඩේ වුණේ! 🤣🤣🤣🤣

    වෙල්කම් ටු ද ගවන්මන්ට් ජොබ්ස්!



    නමුත්... නමුත්......

    සමාවන්න! රජයේ මුදල් තත්ත්වය නිසා රජයේ නව බඳවාගැනීම් අත්හිටුවා ඇත!
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මල්ලි ChatGPT වගේ AI වලින් පොඩි පොඩි Programs වලට අවශ්‍ය කරන Codes Generate කරන්න පුළුවන් වුනාට Project Files 50 ක් විතර තියෙන Full Real World Project එකක Files 50 ම තනි Command එකක් දීලා Generate කරන්න පුළුවන් මට්ටමටම AI ල දියුණු නෑ. Software Engineering කියන්නෙ කැරකෙන Donut එකක් හදන්න Code ලියන එකටවත්, Star Patterns print කරන්න Code ලියන එකටවත්, තනි HTML Page එකක Website එකක් හදන එකටවත්, පොඩි පොඩි Todo Apps හදන එකටවත් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය වගේ පොඩි පොඩි දේවල් වලට වඩා සිය ගුණයක් විතර Advanced දේවල් තමා Software Engineers ල කීප දෙනෙක් එකතු වෙලා තනි Project එකක Work කරන ගමන් හදන්නේ. තනි Command එකක් දීලා Cloud Infrastructure එකක Run වෙන Fully Functional Advanced Enterprise Software එකක් හදන්න AI වලට බෑනේ. අනිත් එක තමා Code එකක් AI වලින් Generate කරනවාට අමතරව ඒ Generate කරපු Code එක Debug කරනවා කියලා Step එකකුත් තියෙනවා. GitHub Copilot , ChatGPT වගේ AI වලින් Generate කරපු Code වල තියෙන ප්‍රධානම අවුල තමා එව්වට තනි Command එකකින් මොකක් හරි Task එකකට අදාල Code Snippet එකක් Generate කරන්න පුළුවන් වුනාට අන්තිමට ඒ Code Snippets එකතු කරලා Full Project එක හදලා ඒක Debug කරන්න යද්දි ඒකට හිතාගන්නවත් බැරි තරම් වෙලාවක් යන එක. මොකද ගොඩක් වෙලාවට AI වලින් Generate කරපු Code එකකින් අපිට අවශ්‍ය කරන වැඩේ සිද්ධ වුනාට ඒ වැඩේ සිද්ධ කරන්න AI එක ලියපු කෝඩ් එක "තේරුම් ගන්න" අපිට හැමදේටම වඩා වෙලාවක් යනවා. මොකද සාමාන්‍යයෙන් Code Lines 10 ක් ලියලා අපිට accomplish කරගන්න පුළුවන් Task එකක්ම AI වලින් Code එකක් Generate කරලත් Accomplish කරගන්න පුළුවන් වුනාට AI එකට ඒ Task එක තේරුම් ගෙන ඒක accomplish කරගන්න අවශ්‍ය කරන code එක ලියන්න Code Lines 50 ක් විතර යනවා. ඒ කියන්නෙ AI වලින් Code ලියන්නෙ නිකං පරංගියා කෝට්ටේ ගියා වගේ තමා. ඒ හින්දා තමා AI වලින් ලියපු Code එකක් Debug කරන්න සෑහෙන්න වෙලාවක් යන්නේ. අපි Software එකක Infrastructure එක හොඳට plan කරලා, අතින් Codes ටික type කරලා, ඒ Code එක Debug කරලා, අන්තිමට Production වලට යවන්න ගතවන කාලයටත් වඩා වඩා වැඩි වෙලාවක් AI වලින් ලියපු Code එකක් Debug කරන Step එකට විතරක් ගත වෙනවා බොහෝදුරට. ඒ කියන්නෙ ඇත්තටම බැලුවොත් AI වලින් පට්ට වේගෙකින් Code එකක් Generate කරන්න පුළුවන් වුනාට ඊටපස්සෙ ඒකෙ අගක් මුලක් තේරුම් ගන්න බැරුව දවස් ගානක් ඒක Debug කර කර ඉන්නවට වඩා හරියට Software එකේ Architecture එක Plan කරලා, අතින් Code එක ලියන ගමන් හැම පොඩි Step එකකම තියෙන පොඩි පොඩි Code Snippets හොඳට Test කර කර, ඒ Steps වලදි හම්බෙන Bugs ඒ වෙලාවෙම Fix කර කර, Git වලින් හරියට Version Control එකක් හදාගෙන යන ගමන්, ඒ ඒ Steps වල සිද්ධ වෙන දේවල් Documentaries වල හරියට ලියන ගමන් ඉස්සරහට යන එක ඇත්තටම වඩාත් කාර්යක්ෂමයි.

    අනිත් එක තමා මල්ලි AI ලට අවශ්‍ය කරන Models හදන්නෙත් Data Science and Machine Learning Study කරපු Software Engineers ලම තමා. ඒ හදන AI Models පාවිච්චි කරලා Real World Usecases වලට භාවිතා කරන්න පුළුවන් විදිහෙ AI Software Tools හදන්නෙත් IT Field එකේ වැඩ කරන අනිත් Software Engineers ලම තමා. AI ලට තමන් විසින්ම තනියෙන් හිතලා තමන් වගේම AI ල ප්‍රතිනිර්මාණය කරන්න තාම බෑනේ. එහෙම AI ලට තමන් විසින්ම හිතලා තමන් වගේම AI ල ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වෙන දවකට තමයි Software Engineers ලගෙ Job එක ඇත්තටම නැති වෙන්නේ. හැබැයි මල්ලි මේ ලෝකෙ ඊළඟ මහා නෂ්ට වීම සිද්ධ වෙලා ලෝක විනාශය සිද්ධ වෙන්නෙත් AI ල විසින් තනියෙන් හිතලා තමන් වගේම AI ල ප්‍රතිනිර්මාණය කරන්න පටන් ඇරගෙන ඊට පස්සෙ අපිත් එක්ක යුද්ධ කරන්න පටන් ගන්න දවසට තමා. ඒ කියන්නේ මල්ලි ඊළඟ මහා නෂ්ට වීම සිදුවෙලා ලෝක විනාශය සිද්ධ වෙන දවස වෙනකංම Software Engineers ලගෙ Job එක සුරක්ෂිතයි. දැනට Jobs පවතින IT නොවන අනිත් හැම Field එකකටම වගේ Implement කරන්න පුළුවන් විදිහේ AI Models හදලා ඒ Fields වල Jobs කරන කට්ටියගෙ Jobs අනතුරේ හෙලන්නෙත් IT Field එකේ වැඩ කරන Software Engineers ලම තමා. ඒ කියන්නේ අනිත් හැම Field එකකම තියෙන Jobs හැම එකක්ම වගේ Software Engineers ල විසින් හදපු AI Software Tools and Models නිසා නැති වුනත් අවසාන අවස්ථාව වෙනකම්ම IT Field එකේ වැඩ කරන Software Engineers ලගෙ Job එක සුරක්ෂිතයි.
     
    Last edited:

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    මල්ලි ChatGPT වගේ AI ල වලින් පොඩි පොඩි Programs වලට අවශ්‍ය කරන Codes Generate කරන්න පුළුවන් වුනාට Project Files 50 ක් විතර තියෙන Full Real World Project එකක Files 50 ම තනි Command එකක් දීලා Generate කරන්න පුළුවන් මට්ටමටම AI ල දියුණු නෑ. Software Engineering කියන්නෙ කැරකෙන Donut එකක් හදන්න Code ලියන එකටවත්, Star Patterns print කරන්න Code ලියන එකටවත්, තනි HTML Page එකක Website එකක් හදන එකටවත්, පොඩි පොඩි Todo Apps හදන එකටවත් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය වගේ පොඩි පොඩි දේවල් වලට වඩා සිය ගුණයක් විතර Advanced දේවල් තමා Software Engineers ල කීප දෙනෙක් එකතු වෙලා තනි Project එකක Work කරන ගමන් හදන්නේ. තනි Command එකක් දීලා Cloud Infrastructure එකක Run වෙන Fully Functional Advanced Enterprise Software එකක් හදන්න AI වලට බෑනේ. අනිත් එක තමා Code එකක් AI වලින් Generate කරනවාට අමතරව ඒ Generate කරපු Code එක Debug කරනවා කියලා Step එකකුත් තියෙනවා. GitHub Copilot , ChatGPT වගේ AI වලින් Generate කරපු Code වල තියෙන ප්‍රධානම අවුල තමා එව්වට තනි Command එකකින් මොකක් හරි Task එකකට අදාල Code Snippet එකක් Generate කරන්න පුළුවන් වුනාට අන්තිමට ඒ Code Snippets එකතු කරලා Full Project එක හදලා ඒක Debug කරන්න යද්දි ඒකට හිතාගන්නවත් බැරි තරම් වෙලාවක් යන එක. මොකද ගොඩක් වෙලාවට AI වලින් Generate කරපු Code එකකින් අපිට අවශ්‍ය කරන වැඩේ සිද්ධ වුනාට ඒ වැඩේ සිද්ධ කරන්න AI එක ලියපු කෝඩ් එක "තේරුම් ගන්න" අපිට හැමදේටම වඩා වෙලාවක් යනවා. මොකද සාමාන්‍යයෙන් Code Lines 10 ක් ලියලා අපිට accomplish කරගන්න පුළුවන් Task එකක්ම AI වලින් Code එකක් Generate කරලත් Accomplish කරගන්න පුළුවන් වුනාට AI එකට ඒ Task එක තේරුම් ගෙන ඒක accomplish කරගන්න අවශ්‍ය කරන code එක ලියන්න Code Lines 50 ක් විතර යනවා. ඒ කියන්නෙ AI වලින් Code ලියන්නෙ නිකං පරංගියා කෝට්ටේ ගියා වගේ තමා. ඒ හින්දා තමා AI වලින් ලියපු Code එකක් Debug කරන්න සෑහෙන්න වෙලාවක් යන්නේ. අපි Software එකක Infrastructure එක හොඳට plan කරලා, අතින් Codes ටික type කරලා, ඒ Code එක Debug කරලා, අන්තිමට Production වලට යවන්න ගතවන කාලයටත් වඩා වඩා වැඩි වෙලාවක් AI වලින් ලියපු Code එකක් Debug කරන Step එකට විතරක් ගත වෙනවා බොහෝදුරට. ඒ කියන්නෙ ඇත්තටම බැලුවොත් AI වලින් පට්ට වේගෙකින් Code එකක් Generate කරන්න පුළුවන් වුනාට ඊටපස්සෙ ඒකෙ අගක් මුලක් තේරුම් ගන්න බැරුව දවස් ගානක් ඒක Debug කර කර ඉන්නවට වඩා හරියට Software එකේ Architecture එක Plan කරලා, අතින් Code එක ලියන ගමන් හැම පොඩි Step එකකම තියෙන පොඩි පොඩි Code Snippets හොඳට Test කර කර, ඒ Steps වලදි හම්බෙන Bugs ඒ වෙලාවෙම Fix කර කර, Git වලින් හරියට Version Control එකක් හදාගෙන යන ගමන්, ඒ ඒ Steps වල සිද්ධ වෙන දේවල් Documentaries වල හරියට ලියන ගමන් ඉස්සරහට යන එක ඇත්තටම වඩාත් කාර්යක්ෂමයි.

    අනිත් එක තමා මල්ලි AI ලට අවශ්‍ය කරන Models හදන්නෙත් Data Science and Machine Learning Study කරපු Software Engineers ලම තමා. ඒ හදන AI Models පාවිච්චි කරලා Real World Usecases වලට භාවිතා කරන්න පුළුවන් විදිහෙ AI Software Tools හදන්නෙත් IT Field එකේ වැඩ කරන අනිත් Software Engineers ලම තමා. AI ලට තමන් විසින්ම තනියෙන් හිතලා තමන් වගේම AI ල ප්‍රතිනිර්මාණය කරන්න තාම බෑනේ. එහෙම AI ලට තමන් විසින්ම හිතලා තමන් වගේම AI ල ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වෙන දවකට තමයි Software Engineers ලගෙ Job එක ඇත්තටම නැති වෙන්නේ. හැබැයි මල්ලි මේ ලෝකෙ ඊළඟ මහා නෂ්ට වීම සිද්ධ වෙලා ලෝක විනාශය සිද්ධ වෙන්නෙත් AI ල විසින් තනියෙන් හිතලා තමන් වගේම AI ල ප්‍රතිනිර්මාණය කරන්න පටන් ඇරගෙන ඊට පස්සෙ අපිත් එක්ක යුද්ධ කරන්න පටන් ගන්න දවසට තමා. ඒ කියන්නේ මල්ලි ඊළඟ මහා නෂ්ට වීම සිදුවෙලා ලෝක විනාශය සිද්ධ වෙන දවස වෙනකංම Software Engineers ලගෙ Job එක සුරක්ෂිතයි. දැනට Jobs පවතින IT නොවන අනිත් හැම Field එකකටම වගේ Implement කරන්න පුළුවන් විදිහේ AI Models හදලා ඒ Fields වල Jobs කරන කට්ටියගෙ Jobs අනතුරේ හෙලන්නෙත් IT Field එකේ වැඩ කරන Software Engineers ලම තමා. ඒ කියන්නේ මල්ලි අනිත් හැම Field එකකම Jobs Software Engineers ල විසින් හදපු AI ල නිසා නැති වුනත් අවසාන අවස්ථාව වෙනකම්ම IT Field එකේ වැඩ කරන Software Engineers ලගෙ Job එක සුරක්ෂිතයි.
    අයියා හෙන විස්තරයක් ලියලනේ 😍.සේරම ටික ආසවෙන් කියෙව්ව.ස්තූතියි අයියේ ඇත්තම scene එක පැහැදිළි කරාට.අයියාIT field එකේ job එකක්ද කරන්නෙ?
     
    • Like
    Reactions: Lupine Solus

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අයියා හෙන විස්තරයක් ලියලනේ 😍.සේරම ටික ආසවෙන් කියෙව්ව.ස්තූතියි අයියේ ඇත්තම scene එක පැහැදිළි කරාට.අයියාIT field එකේ job එකක්ද කරන්නෙ?
    මං ආත්මෙ මාරු කරං ඉන්නෙ. වැඩිය විස්තර කිව්වොත් Expose වෙනව බං. 😜
     
    • Love
    Reactions: Sasindu Nimsara