ඒක ඇත්ත මචන් දැන් වෙද්දි මේ තත්වෙට තියෙනවනම් තව අවුරුදු 10කට විතර පස්සෙ කොහොම වෙයිද?මේකද AI limit එක නැත්නම් තවත් ඉස්සරහට හිතාගන්න බැරි විදිහට දියුනු වෙයිද?ai ekata visandanna amaru issues it industry ekedi enawa bn
ඒක ඇත්ත මචන් දැන් වෙද්දි මේ තත්වෙට තියෙනවනම් තව අවුරුදු 10කට විතර පස්සෙ කොහොම වෙයිද?මේකද AI limit එක නැත්නම් තවත් ඉස්සරහට හිතාගන්න බැරි විදිහට දියුනු වෙයිද?ai ekata visandanna amaru issues it industry ekedi enawa bn
Pissuda ban companies balanne puluwan tharan hema dema automate karala human factor eka adu karanna..99% copyright /intellectual property rights thiyenne multinational companies langa (ex google) ithin no protection for us plebs at all.copyright laws walin ai walata learn krnna data denna ba kiwoth oya mona ai ekath habak![]()
Quantum computing oya thiyena AI ekka develop unahama ape intelligence eka messo kerapoththo gaanata thiyeiඒක ඇත්ත මචන් දැන් වෙද්දි මේ තත්වෙට තියෙනවනම් තව අවුරුදු 10කට විතර පස්සෙ කොහොම වෙයිද?මේකද AI limit එක නැත්නම් තවත් ඉස්සරහට හිතාගන්න බැරි විදිහට දියුනු වෙයිද?
එහෙම වෙන්නෙ කොහොමද බන්... individual artist කෙනෙක් අදින චිත්රේ copyright තියෙන්නෙ ඒ atist ට.. මෙතන වෙලා තියෙන්නෙ ඒවගේ artists ලාගේ නිර්මාණ අවසර නැතුව අරන් තියෙන එක..සම්පුර්ණ වැරදි වැඩක් copyright law පැත්තෙන්...Pissuda ban companies balanne puluwan tharan hema dema automate karala human factor eka adu karanna..99% copyright /intellectual property rights thiyenne multinational companies langa (ex google) ithin no protection for us plebs at all.
Ai කිව්වට Ml (pre-trained) නම් මම හිතන්නේ නෑ කවදාවත් software engineersලව replace කරන්න පුළුවන් වෙයි කියලා. උඹට කියන්න දැන් සති දෙකක ඉඳන් dotNet වල එකම ප්‍රශ්නෙ හිරවෙලා ඉන්නවා chatGPT මොන උත්තක්වත් දන්නෑ ඇහුවට. යන්තං අද තමයි පොඩ්ඩක් figure out කරගත්තෙ මොකද්ද කේස් එක කියලා.ඒක ඇත්ත මචන් දැන් වෙද්දි මේ තත්වෙට තියෙනවනම් තව අවුරුදු 10කට විතර පස්සෙ කොහොම වෙයිද?මේකද AI limit එක නැත්නම් තවත් ඉස්සරහට හිතාගන්න බැරි විදිහට දියුනු වෙයිද?
අමමට්සිරි ChatGPY එකෙන් එච්චර වෙලා යනවද බන් reply එකක් එන්න?Ai කිව්වට Ml (pre-trained) නම් මම හිතන්නේ නෑ කවදාවත් software engineersලව replace කරන්න පුළුවන් වෙයි කියලා. උඹට කියන්න දැන් සති දෙකක ඉඳන් dotNet වල එකම ප්‍රශ්නෙ හිරවෙලා ඉන්නවා chatGPT මොන උත්තක්වත් දන්නෑ ඇහුවට. යන්තං අද තමයි පොඩ්ඩක් figure out කරගත්තෙ මොකද්ද කේස් එක කියලා.
Chatgpt එකෙන් උත්තර හම්බුන්නෑ බං. මමමයි වැඩේ ගොඩදාගත්තෙ.අමමට්සිරි ChatGPY එකෙන් එච්චර වෙලා යනවද බන් reply එකක් එන්න?ඒ කිව්වෙ ඒ AI එක autoupdate වෙනවද?එහෙම ඇහුවෙ කලින් ChatGPT එකෙන් බෑ කිව්ව එහෙකට පස්සෙ replt එකක් දුන්න හින්ද?
එල එල මචන්Chatgpt එකෙන් උත්තර හම්බුන්නෑ බං. මමමයි වැඩේ ගොඩදාගත්තෙ.
මම කලින් වැඩකරපු තැන chatbot එකක් තිබුනා. ඒකෙ backend එකෙන් botව train කරලා සමාන ප්‍රශ්න ඇහුවම ඒ උත්තරේම එන විදිහට හදලා තිබුනෙ. Clientsලගෙ sales teams කරේ නිකන් ඉන්න ගමන් botව ට්‍රේන් කරන එක.
මෙතන වෙන්නෙත් ඒකමයි ඒකයි සමහර ප්‍රශ්නවලට අනවශ්‍ය තොරතුරුත් ලැබෙන්නේ.
තේරුන් නෑ මචන්Decree t
Copyright infringement wenne eka copy kaloth neda.. AI eken refer kalaata mukuth karanna behe ne publicly available data.එහෙම වෙන්නෙ කොහොමද බන්... individual artist කෙනෙක් අදින චිත්රේ copyright තියෙන්නෙ ඒ atist ට.. මෙතන වෙලා තියෙන්නෙ ඒවගේ artists ලාගේ නිර්මාණ අවසර නැතුව අරන් තියෙන එක..සම්පුර්ණ වැරදි වැඩක් copyright law පැත්තෙන්...
මේවගේම case එකක් ඇදුනා copilot වලටත්.. Company වලින් complain එන්න ගත්තා උන්ගේ licensed code මේකෙන් අනිත් අයට suggest කරලා වෙන මිනිස්සු උන්ගේ app වල ඒ code use කරලා කියල.. අන්න දැන් copilot වලින් එකට මොකක්ද එකක් කරන්න යනවා..
Public available උනා කියල copy කරන්න බැහැ බන්.. ඔය අනන් මනං license case ගොඩක් තියෙනවා ඔය seen එක ගැන..publicly available data.
Copy karanna newe ban nikan hithapan internet eke thiyena artworks lakshayak withara diha balala andinna one artwork eka gena idea ekak ganna eka mokada internet eken AI eka learn karawanawa nam chatgpt ekata minissunta hitha gannawath beri tharam knowledge base ekak ena nisa..ethakota neural network eka thawa advance una gaman humans lata badu packet.Public available උනා කියල copy කරන්න බැහැ බන්.. ඔය අනන් මනං license case ගොඩක් තියෙනවා ඔය seen එක ගැන..
Umbe article ekak balela mage wachenen e article eka liwwoth keranna puluwan magulak na.Public available උනා කියල copy කරන්න බැහැ බන්.. ඔය අනන් මනං license case ගොඩක් තියෙනවා ඔය seen එක ගැන..
balan liyana eka neweyi hons gedi pitin kali kali ganna eka gana kiyanne..Umbe article ekak balela mage wachenen e article eka liwwoth keranna puluwan magulak na.
Ehema wennema nane .. Unique output ekak ennebalan liyana eka neweyi hons gedi pitin kali kali ganna eka gana kiyanne..
Ok මචන්This tv series episode shows how will copyright laws might affect even for a great software.... Just a fiction but worth to watch
https://lookmoviess.com/tv/guilty-minds-79519.1247314
අයියා හෙන විස්තරයක් ලියලනේමල්ලි ChatGPT වගේ AI ල වලින් පොඩි පොඩි Programs වලට අවශ්‍ය කරන Codes Generate කරන්න පුළුවන් වුනාට Project Files 50 ක් විතර තියෙන Full Real World Project එකක Files 50 ම තනි Command එකක් දීලා Generate කරන්න පුළුවන් මට්ටමටම AI ල දියුණු නෑ. Software Engineering කියන්නෙ කැරකෙන Donut එකක් හදන්න Code ලියන එකටවත්, Star Patterns print කරන්න Code ලියන එකටවත්, තනි HTML Page එකක Website එකක් හදන එකටවත්, පොඩි පොඩි Todo Apps හදන එකටවත් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය වගේ පොඩි පොඩි දේවල් වලට වඩා සිය ගුණයක් විතර Advanced දේවල් තමා Software Engineers ල කීප දෙනෙක් එකතු වෙලා තනි Project එකක Work කරන ගමන් හදන්නේ. තනි Command එකක් දීලා Cloud Infrastructure එකක Run වෙන Fully Functional Advanced Enterprise Software එකක් හදන්න AI වලට බෑනේ. අනිත් එක තමා Code එකක් AI වලින් Generate කරනවාට අමතරව ඒ Generate කරපු Code එක Debug කරනවා කියලා Step එකකුත් තියෙනවා. GitHub Copilot , ChatGPT වගේ AI වලින් Generate කරපු Code වල තියෙන ප්‍රධානම අවුල තමා එව්වට තනි Command එකකින් මොකක් හරි Task එකකට අදාල Code Snippet එකක් Generate කරන්න පුළුවන් වුනාට අන්තිමට ඒ Code Snippets එකතු කරලා Full Project එක හදලා ඒක Debug කරන්න යද්දි ඒකට හිතාගන්නවත් බැරි තරම් වෙලාවක් යන එක. මොකද ගොඩක් වෙලාවට AI වලින් Generate කරපු Code එකකින් අපිට අවශ්‍ය කරන වැඩේ සිද්ධ වුනාට ඒ වැඩේ සිද්ධ කරන්න AI එක ලියපු කෝඩ් එක "තේරුම් ගන්න" අපිට හැමදේටම වඩා වෙලාවක් යනවා. මොකද සාමාන්‍යයෙන් Code Lines 10 ක් ලියලා අපිට accomplish කරගන්න පුළුවන් Task එකක්ම AI වලින් Code එකක් Generate කරලත් Accomplish කරගන්න පුළුවන් වුනාට AI එකට ඒ Task එක තේරුම් ගෙන ඒක accomplish කරගන්න අවශ්‍ය කරන code එක ලියන්න Code Lines 50 ක් විතර යනවා. ඒ කියන්නෙ AI වලින් Code ලියන්නෙ නිකං පරංගියා කෝට්ටේ ගියා වගේ තමා. ඒ හින්දා තමා AI වලින් ලියපු Code එකක් Debug කරන්න සෑහෙන්න වෙලාවක් යන්නේ. අපි Software එකක Infrastructure එක හොඳට plan කරලා, අතින් Codes ටික type කරලා, ඒ Code එක Debug කරලා, අන්තිමට Production වලට යවන්න ගතවන කාලයටත් වඩා වඩා වැඩි වෙලාවක් AI වලින් ලියපු Code එකක් Debug කරන Step එකට විතරක් ගත වෙනවා බොහෝදුරට. ඒ කියන්නෙ ඇත්තටම බැලුවොත් AI වලින් පට්ට වේගෙකින් Code එකක් Generate කරන්න පුළුවන් වුනාට ඊටපස්සෙ ඒකෙ අගක් මුලක් තේරුම් ගන්න බැරුව දවස් ගානක් ඒක Debug කර කර ඉන්නවට වඩා හරියට Software එකේ Architecture එක Plan කරලා, අතින් Code එක ලියන ගමන් හැම පොඩි Step එකකම තියෙන පොඩි පොඩි Code Snippets හොඳට Test කර කර, ඒ Steps වලදි හම්බෙන Bugs ඒ වෙලාවෙම Fix කර කර, Git වලින් හරියට Version Control එකක් හදාගෙන යන ගමන්, ඒ ඒ Steps වල සිද්ධ වෙන දේවල් Documentaries වල හරියට ලියන ගමන් ඉස්සරහට යන එක ඇත්තටම වඩාත් කාර්යක්ෂමයි.
අනිත් එක තමා මල්ලි AI ලට අවශ්‍ය කරන Models හදන්නෙත් Data Science and Machine Learning Study කරපු Software Engineers ලම තමා. ඒ හදන AI Models පාවිච්චි කරලා Real World Usecases වලට භාවිතා කරන්න පුළුවන් විදිහෙ AI Software Tools හදන්නෙත් IT Field එකේ වැඩ කරන අනිත් Software Engineers ලම තමා. AI ලට තමන් විසින්ම තනියෙන් හිතලා තමන් වගේම AI ල ප්‍රතිනිර්මාණය කරන්න තාම බෑනේ. එහෙම AI ලට තමන් විසින්ම හිතලා තමන් වගේම AI ල ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වෙන දවකට තමයි Software Engineers ලගෙ Job එක ඇත්තටම නැති වෙන්නේ. හැබැයි මල්ලි මේ ලෝකෙ ඊළඟ මහා නෂ්ට වීම සිද්ධ වෙලා ලෝක විනාශය සිද්ධ වෙන්නෙත් AI ල විසින් තනියෙන් හිතලා තමන් වගේම AI ල ප්‍රතිනිර්මාණය කරන්න පටන් ඇරගෙන ඊට පස්සෙ අපිත් එක්ක යුද්ධ කරන්න පටන් ගන්න දවසට තමා. ඒ කියන්නේ මල්ලි ඊළඟ මහා නෂ්ට වීම සිදුවෙලා ලෝක විනාශය සිද්ධ වෙන දවස වෙනකංම Software Engineers ලගෙ Job එක සුරක්ෂිතයි. දැනට Jobs පවතින IT නොවන අනිත් හැම Field එකකටම වගේ Implement කරන්න පුළුවන් විදිහේ AI Models හදලා ඒ Fields වල Jobs කරන කට්ටියගෙ Jobs අනතුරේ හෙලන්නෙත් IT Field එකේ වැඩ කරන Software Engineers ලම තමා. ඒ කියන්නේ මල්ලි අනිත් හැම Field එකකම Jobs Software Engineers ල විසින් හදපු AI ල නිසා නැති වුනත් අවසාන අවස්ථාව වෙනකම්ම IT Field එකේ වැඩ කරන Software Engineers ලගෙ Job එක සුරක්ෂිතයි.
මං ආත්මෙ මාරු කරං ඉන්නෙ. වැඩිය විස්තර කිව්වොත් Expose වෙනව බං.අයියා හෙන විස්තරයක් ලියලනේ.සේරම ටික ආසවෙන් කියෙව්ව.ස්තූතියි අයියේ ඇත්තම scene එක පැහැදිළි කරාට.අයියාIT field එකේ job එකක්ද කරන්නෙ?