Cheese Balls / චීස් බෝල කන්න වරෙව්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හ්ම්ම් වෙන්න ඇති :D මගේ ළඟ නම් නම්බර් එක තියෙනවා වාත වෙන්න ගියේ නෑ ඉතින් ...:D හොඳින් ඉන්නවනම් ඒ ඇති

    හ්ම්ම් හ්ම්ම්ම් ඒක ඇත්ත.. මාත් ඒකයි ආයේ කෝල් එකක්වත් නොදුන්නේ... එකක් මට වැඩ වැඩියි.. අනික කරදරයක්ද දන්නේ නැති නිසා....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    kaalekin ema thread ekak dala... ela ela malli. thanks receipe ekata..
    hadala balala photos danam welawaka
    :)

    11.gif
    11.gif
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අඩුම තරමේ අපි ගැන අනුකම්පා කරලා අර දෙකට කපපු කෑලි දෙක නොදා ඉන්න තිබුනා මල්ලි. එහෙනම් කට්ලට්වගේ කියලවත් හිත හදාග්නන තිබුනා.

    :lol::lol: :yes::yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෝවගේ මෝඩ මුසලයෙක්......:angry::angry:. රෑ 8යි වෙලාව. තාම කාලත් නෑ....... ඕනකරන අඩුම කුඩුම ඔක්කොම ජාති ගෙදර තියෙනවා. ඕනම කරන එක නෑ කියහන්කෝ:angry::angry::angry: වයිෆ් තාම ආවේ නෑ ...... හදන්නත් ඕන.... බෑත් වගේ..... හදල දුන්නනම් ඇරලා දානවා

    7+
     
    Last edited: