හ්ම්ම් වෙන්න ඇතිමගේ ළඟ නම් නම්බර් එක තියෙනවා වාත වෙන්න ගියේ නෑ ඉතින් ...
හොඳින් ඉන්නවනම් ඒ ඇති
හ්ම්ම් හ්ම්ම්ම් ඒක ඇත්ත.. මාත් ඒකයි ආයේ කෝල් එකක්වත් නොදුන්නේ... එකක් මට වැඩ වැඩියි.. අනික කරදරයක්ද දන්නේ නැති නිසා....
හ්ම්ම් වෙන්න ඇතිමගේ ළඟ නම් නම්බර් එක තියෙනවා වාත වෙන්න ගියේ නෑ ඉතින් ...
හොඳින් ඉන්නවනම් ඒ ඇති
kaalekin ema thread ekak dala... ela ela malli. thanks receipe ekata..
hadala balala photos danam welawaka![]()
Biscuit kudu wenuwata corn flakes podi karala use karaama crispy gathiyak enava, yum

අඩුම තරමේ අපි ගැන අනුකම්පා කරලා අර දෙකට කපපු කෑලි දෙක නොදා ඉන්න තිබුනා මල්ලි. එහෙනම් කට්ලට්වගේ කියලවත් හිත හදාග්නන තිබුනා.





. රෑ 8යි වෙලාව. තාම කාලත් නෑ....... ඕනකරන අඩුම කුඩුම ඔක්කොම ජාති ගෙදර තියෙනවා. ඕනම කරන එක නෑ කියහන්කෝ

වයිෆ් තාම ආවේ නෑ ...... හදන්නත් ඕන.... බෑත් වගේ..... හදල දුන්නනම් ඇරලා දානවා