Cheque නීතිමය ගැටළුවක්
මේක නීතිමය ගැටළුවක් !
=================================================
I. නිමල් ගාව සුනිල් දුන්න Cheque එකක් තියෙනවා....... Commercial Bank Cheque එකක් මාරු වෙන දිනේ 2016.03.08
II. නිමල් ඒ Cheque එක මාරු කරන්නේ නැතුව ඉන්නවා 2016.05 වෙනකම්.
III. Cheque එකේ අයිතිකාරයා වන සුනිල් 2016.05.04 වෙනිදා මැරෙනවා....
1.එතකොට සුනිල් මැරුණ නිසා නිමල් ට පුළුවන් ද සුනිල් ගේ පවුලේ කෙනෙකුට විරුද්දව නඩුවක් දාලා Cheque එකේ සල්ලි ඉල්ලා ගන්න ? සුනිල් ගේ බිරිද හෝ බැදී ඉන්නවද සල්ලි ගෙවන්න නිමල් ට ?
2. Cheque එක මාරු වෙන්න තියෙන්නේ 2016.05.10 වෙනිදා නම් සුනිල් මැරුණේ 2016.05.04 නම් නිමල් ට සුනිල් ගේ පවුලේ අය සල්ලි දෙන්න ඕනද ?
සුනිල් ගේ Bank Account වලට ඔහුගේ පවුලේ කිසිම කෙනෙක් හෝ නෑදෑයෝ සම්බන්ද නැහැ.
" මේක Series ප්රශ්නයක්.... "
===============================================

Last edited: