chicken breast කන එක හොඳයිද?

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හැමෝටම ගම් කුකුල් මස් සහ හොඳයි කියල කියන කුකුල් මස් හොයා ගන්න අමාරුයි. ඒ නිසා ළඟ තියෙන දෙයින් දෙයක් කරන්න බලමු.

    කඩේ තියෙන චිකන් එක අරං චිකන් කෑලි තරමක් කුඩාවට කපාගෙන ලුණු, මිරිස්, තුනපහ, කහ, කුරුඳු, සියඹලා, උළුහාල්, ඉඟුරු දාල මුලින් ⁣පැය බාගයක් නටන වතුරේ තම්බග්න . ඉන් පස්සේ බාලා ක⁣ටු තියේ නං ඉවත් කරල, ඒ තාම්පබු භාජනයම හෝදල ලිපේ තියල බටර් තේ හැන්දක් දෙකක් එක්ක සුදුළුෑණු රම්පෙ කරපිංචා දාල බැදෙන්න ඇරලා චිකන් ටිකත්එකට දාල හොඳට අඩුගින්නේ වතුර මේස හැන්දක් දාල උයාගන්න විනාඩි පහක් විතර. ඕනි නම් ඒකට තක්කාලි සෝස් තේ හැන්දක් දෙකක් දාගන්න.රසයි වගේම ශරීරයට ලොකු අහිතක් නැහැ.

    Ps - tested, recommend to have raw chicken from the chicken market if you desperately need to eat chicken or to use another alternative natural protien sources.

    Cheers!
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • කට්ටිය ම කියනව කුකුල් මස් කන්න හොඳ නෑ කියල. Free range එවුන් Farm එවුන්ට වඩා හොඳයිලු ඇයි ඒ. ( හැමදාම කන එකට නම් මමත් විරුද්ධයි food diversity එක තියෙන්න ඕනි නේ.)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    pork kapan tel kalla natuwa.fat eka nam gym eke burn wena nisa aulak na.nathna beef tama.

    ekath amarunam fish tama kanna wenne ubata.bittara nam kohomath kamak na.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Math kanawa daily air fried weight eka 170g k. ochchara kanne na. uba dawasata kochchara protein gannawada 375k kanna. Beef kannath ba red meat godak kannath honda nane. lagadi idala mama Tuna sathiyak chicken sathiyak wage kanne. dan loke kanna dewal na bn okkoma wasa tama. Tunath wadiya kanna honda na mercury tyenawane.
    Oya kattiya dala tyena widiyta organic kanna ba bn. unge katu witarai. breast eka witarak gannath bane
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    kukul mas kannama ona nam breast kana eka thama hodama... aduwenama deposit wenne ethana.. Liver eke thamaa wedima
    eth ochchara kukul mas kanna epa ban.....
    aga hadaganna gihin eyita wada damage ekak karaganna eka kiyala thama kiyanna thiyenne....
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    හැමෝටම ගම් කුකුල් මස් සහ හොඳයි කියල කියන කුකුල් මස් හොයා ගන්න අමාරුයි. ඒ නිසා ළඟ තියෙන දෙයින් දෙයක් කරන්න බලමු.

    කඩේ තියෙන චිකන් එක අරං චිකන් කෑලි තරමක් කුඩාවට කපාගෙන ලුණු, මිරිස්, තුනපහ, කහ, කුරුඳු, සියඹලා, උළුහාල්, ඉඟුරු දාල මුලින් ⁣පැය බාගයක් නටන වතුරේ තම්බග්න . ඉන් පස්සේ බාලා ක⁣ටු තියේ නං ඉවත් කරල, ඒ තාම්පබු භාජනයම හෝදල ලිපේ තියල බටර් තේ හැන්දක් දෙකක් එක්ක සුදුළුෑණු රම්පෙ කරපිංචා දාල බැදෙන්න ඇරලා චිකන් ටිකත්එකට දාල හොඳට අඩුගින්නේ වතුර මේස හැන්දක් දාල උයාගන්න විනාඩි පහක් විතර. ඕනි නම් ඒකට තක්කාලි සෝස් තේ හැන්දක් දෙකක් දාගන්න.රසයි වගේම ශරීරයට ලොකු අහිතක් නැහැ.

    Ps - tested, recommend to have raw chicken from the chicken market if you desperately need to eat chicken or to use another alternative natural protien sources.

    Cheers!
    Thambuwahama mcn blood flavor eka nathi wenawane.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ozonize karala balapan chicken tikak you'll see how much crap comes out. ozonize karana eka danne naththan google
    godak kema wala dan chemicals but chicken wala nan sahenna wadi

    wena protein sources hoya ganna eka thamai hoda. malu shape habai hoda thanakin ganna
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Thambuwahama mcn blood flavor eka nathi wenawane.
    මස් සහ මාළු තම්බන ප්‍රධාන හේතු

    1. ගන්ධය ඉවත් කිරීම
    2. විෂබීජ සහ අහිතකර මේද ඉවත් කිරීම
    3. කල්තබා ගැනීම
    4. මාංශ පහසුවෙන් අස්ථි වලින් වෙන් කර ගැනීම
    5. රසය සහ පෝෂණය ඉහල දැමීමට

    සහෝ ගොඩක් අය (මම ඇතුළුව) මාංශ ගන්ධයට අකමැතියි. ඒ නිසා තම්බද්දි කුරුදු වැඩිපුර දානවා. නමුත් කුරුදු නොදා තැම්බුවොත් යම්තාක් දුරට ගන්ධය අවම කරගන්න පුළුවන්.

    ෆ්ලේෂ් ෆ්ලේවර් එක නම් යම් තාක් දුරට අඩුවෙනවා. ඒක මාංශ තම්බද්දි වෙන සයිඩ් ඉෆෙක්ට් එකක්. නමුත් ආරක්ෂාව හා පෝෂණය යන දෙකත් එක්ක තම්බපු මාංශ වල රසය වෙනස් උණාට තුනපහ වලින් ප්‍රණීත රසයක් ගන්න පුළුවන්. (අජිනමොටෝ සහ කෘතිම රසකාරක නොමැතිව). ⁣ෆ්ලෙෂ් රසයට හුරු වීම ගැටලුවක් නැහැ. ඒත් අද කාලේ ඕනම මාංශයක් අර්ධ පිසීමකින් ආහාරයට ගන්න එක දීර්ඝ කාලීනව හානිදායක වෙන්න පුළුවන් .
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උදේට රට ඉදි ගෙඩි 2 යි
    ආනමාලු කෙහෙල් ගෙඩ්යයි
    කිරි වීදුරුව ගානේ අරන් බලපන් හැමදාම...
    බලන් ඉද්දි වෙනසක් වෙයි
     

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    Biththara 15k dapan Sudu mada witharak. Itapasse mung ata daapan 200g wage. munata 200g ka protien 50G thiyanawa සිංහලු . whey protein scoop dekak gahuwa wage thama. habai uba fat loss abs diet ekakanam inne mung ata danna epa සිංහලු biththara dapan 20k wage only egg white
     
    • Like
    Reactions: Isam1

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    කුකුලට අහු වෙනකම් අවුලක් නෑ, අහු වුනොත් නම් කොටලා මරයි. කිකිලිගෙ brest කෑවා කියලා..:yes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ටික කාලෙකින් වැහැරිලා කුණුවෙලා යන ඇඟ හදන්න ලස්සන කරන්න ට්‍රයි කරන වෙලේ නරකද ඒ වෙලාව තමුන්ගේ හිතේ රාග, ද්වේශ, මෝහ ටික පහකරගන්න පුළුවන් බණක් අහන්න හරි, භාවනාවක් කරන්න හරි යෙදෙව්වොත්? ලෙඩ නැතුව ඉන්න අවශ්‍ය කරන ව්‍යායාම කීපයක් දවස ගානේ කලාට කමක් නෑ. අහල තියෙන කාරණේ ගැන කිව්වොත් ඉතින් ඔය කෑම බිම වලින් ප්‍රෝටීන් ගන්න යන වැඩේ එච්චර සාර්ථක නැහැ. වියදම් යනව විතරයි. මාත් ඔය බෝට්ටුවේ හිටිය දැනට අවුරුදු පහ හයකට විතර ඉස්සර. ගොඩක් උන් සප්ලිමන්ට් ගහන්නෙ ඒකයි. එකත් ලෙඩක් තමයි. පොඩ්ඩක් හිතල බලපන්