හැමෝටම ගම් කුකුල් මස් සහ හොඳයි කියල කියන කුකුල් මස් හොයා ගන්න අමාරුයි. ඒ නිසා ළඟ තියෙන දෙයින් දෙයක් කරන්න බලමු.
කඩේ තියෙන චිකන් එක අරං චිකන් කෑලි තරමක් කුඩාවට කපාගෙන ලුණු, මිරිස්, තුනපහ, කහ, කුරුඳු, සියඹලා, උළුහාල්, ඉඟුරු දාල මුලින් පැය බාගයක් නටන වතුරේ තම්බග්න . ඉන් පස්සේ බාලා කටු තියේ නං ඉවත් කරල, ඒ තාම්පබු භාජනයම හෝදල ලිපේ තියල බටර් තේ හැන්දක් දෙකක් එක්ක සුදුළුෑණු රම්පෙ කරපිංචා දාල බැදෙන්න ඇරලා චිකන් ටිකත්එකට දාල හොඳට අඩුගින්නේ වතුර මේස හැන්දක් දාල උයාගන්න විනාඩි පහක් විතර. ඕනි නම් ඒකට තක්කාලි සෝස් තේ හැන්දක් දෙකක් දාගන්න.රසයි වගේම ශරීරයට ලොකු අහිතක් නැහැ.
Ps - tested, recommend to have raw chicken from the chicken market if you desperately need to eat chicken or to use another alternative natural protien sources.
Cheers!

Last edited: