පල ඩෝ යන්න ලැගා මොලේ නැති උනත් සින්හයෙක් වගේ වයිෆ්ට් බය නැති එල කොල්ලෙක්

උඹ අර බත් පැකට් සීන් එක දන්නේ නෑ වගේ.....?? මොකද ඕයි ඊයේ මැච් එකට උනේ.....?? අතේ තිබ්බ කප් එක, මෙහෙට අරන් එන්න බැරි උනා නේ.... 
කැත වැඩ ඕයි ඕවා![]()
පොඩි ෆන් එකක් ගන්නනේ බං..... සෙටමෝල් දවසේ මුන් දෙන්නා ඈවිලුනාම කොහොමද ආතල් එක......!! 

moko wenne? lagga gaiyata monawa hari karalada?

නෑ බං.... මම පොඩි ගේම් එකක් දුන්නා... ඒක මාට්ටු වෙලා..... 

නෑ බං.... මම පොඩි ගේම් එකක් දුන්නා... ඒක මාට්ටු වෙලා.....
![]()

නෑ බං.... මම පොඩි ගේම් එකක් දුන්නා... ඒක මාට්ටු වෙලා.....
![]()

උඹත් එහෙනන් ගේම් කාරයෙක් 

උඹත් එහෙනන් ගේම් කාරයෙක්
මොනා වුනත් පව් අහින්සක ගයියායි ලැගායි..![]()
ලැගාට මොනවද කරලා මූ !!
දැන් මුගේ නම රතු රත්නේ !! 
Hapoi.... Balu Sinha seen ekak ne
![]()
උඹ බබා ?![]()
උඹ අද ද දන්නේ මූ ගේම් කාරයෙක් කියල ?ලැගාට මොනවද කරලා මූ !!
දැන් මුගේ නම රතු රත්නේ !!
![]()

මචන්ලා..අපි හැමදාම සෙට් වෙලා හැමෝගෙම ගෙවල් වලින් කෑමට සෙට් වුනා..
නරකද අපේ රත්නෙගෙ ගෙදරිනුත් කෑමකට සෙට් වුනෝත්..
රත්නෙ අනුන්ගෙ කෑම මේසවල් ඉදුල් කර කර ඉන්නව මිසක් තමන්ගෙ කෑමක් අපිට දෙන්නෙම නැහැ නේද?
තරියා.. අර ත්‍රෙඩ් එක බම්ප් කරල ගමුද කෑමටත් එක්ක?![]()

sudu ewata asa da?
up karannada ara call eka ??![]()

මචන්ලා..අපි හැමදාම සෙට් වෙලා හැමෝගෙම ගෙවල් වලින් කෑමට සෙට් වුනා..
නරකද අපේ රත්නෙගෙ ගෙදරිනුත් කෑමකට සෙට් වුනෝත්..
රත්නෙ අනුන්ගෙ කෑම මේසවල් ඉදුල් කර කර ඉන්නව මිසක් තමන්ගෙ කෑමක් අපිට දෙන්නෙම නැහැ නේද?
තරියා.. අර ත්‍රෙඩ් එක බම්ප් කරල ගමුද කෑමටත් එක්ක?![]()
දන්න රෙද්දක් කියපන් !! ලැගාගෙන් අහපන් මුගේ බලු කෙඳිරිය ගැන !!
![]()

Athal wageමාත් මේ
හිතුවා විතරයි දෙමුද තල්ලුවක් !!![]()
Ela ela