CAB 2 කරල 1year training එකකින් සාමනය පඩිය 15ක් 20ක් විතර job එකකට යන්න පුලුවන්. ගොඩක් අය S1 වලින් නවතිනව. මොකද S2 ලංකාවෙන්නම අවුරුද්දකට pass කරන්නෙ 100-200 ක් වගෙ ඒ කියන්නෙ exam ලියන අයගෙන් 2% ක් 5%ක් වගෙ. S2 කරොත් australia වගෙ රටවලට job එකටයි ජිවත් වෙන්නයි යන්න පුලුවන්. ලංකාවෙ S2 කරපු අය ගොඩක් ඉන්නෙ පිටරටවල් වල. දැනට S2 කරපු අය ඉන්නෙ 3000ක් වගෙ අඩු ගනක්. අර IT ගැන මිගාර දාලා තිබුන thread එකේ link දාන්න,,plz:yes
පාස් රේට් එකක් නම් ගොඩක් අඩුයි නම් තමයි මචන්,Strategic 1 වල FRF Paper(Financial Reporting Framework)එක පාස් වෙන්නෙ 15% ක් හෝ ඊටත් අඩු ප්රතිශනයක් එක එග්සෑම් එකකදි.එහෙම අඩු කරලා තියෙන්නෙ Institute එකේ ඉන්න Qualified Chartered Accountants ලා ගේ Demand එක ගොඩක් ඉහල මට්ටමක තියන්න ඕන නිසා.සමහර Companies නම් CAB-2 පාස් වෙච්ච කෙනෙකුට 40,000/-කට කිට්ටු Salary එකක් දෙනවා.S-1 ගොඩ දාගෙන තියනවා නම් 60,000/-ක Salary එකකට ගේමක් නැතුව සෙට් වෙන්න පුලුවන්.මචං CA Sri Lanka කියන්නෙ හොඩක් හොද professional course එකක්. එත් අවුල එක pass කරන්නෙ හෙන ටිකයි. එහින්දා pass වෙන අයට demand එක වැඩි. මාත් කරන්නෙ ඔක.CAB 2 කරල 1year training එකකින් සාමනය පඩිය 15ක් 20ක් විතර job එකකට යන්න පුලුවන්. ගොඩක් අය S1 වලින් නවතිනව. මොකද S2 ලංකාවෙන්නම අවුරුද්දකට pass කරන්නෙ 100-200 ක් වගෙ ඒ කියන්නෙ exam ලියන අයගෙන් 2% ක් 5%ක් වගෙ. S2 කරොත් australia වගෙ රටවලට job එකටයි ජිවත් වෙන්නයි යන්න පුලුවන්. ලංකාවෙ S2 කරපු අය ගොඩක් ඉන්නෙ පිටරටවල් වල. දැනට S2 කරපු අය ඉන්නෙ 3000ක් වගෙ අඩු ගනක්.

We have a job vacancy for a "COMPUTER HARDWARE TECHNICIAN" post.
Minimum qualification
- Age below 30 years.
- Diploma or any other relevant educational qualifications.
-Good educational back ground in IT.
- Fluent in English and Tamil languages would be an extra advantage
( this is not a must )
- Should be living in Colombo City Limits.
- Patience, Courtesy and the ability to paying attention to ultimate detail
- Ability to work full on for extended periods of time.
-Right candidate will provide attractive salary package.
-
Please forward you’re CV with recently taken photograph.
Forward you’re CV to [email protected] ,
[email protected].
( plz put the subject as "CV for hardware technician post " ..)
for more details CHARUKA 0772 291671..
Thank You.
http://www.facebook.com/M.Town.Computers