Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :eek::eek: උඹත් එහෙනන් ගේම් කාරයෙක් :shocked::shocked:

    මොනා වුනත් පව් අහින්සක ගයියායි ලැගායි..:yes::yes:

    :lol::lol: ඔන්න අර එදා වෙච්ච අවුල අද හරි ගැස්සුවා.... හරිනේ.....!! :)

    ලැගායි ගයියයි අහිංසක......?? :rofl::P වෙන නැත්නම්.......!! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට.. එහෙනන් මුලින්ම උදැල්ලක් ගෙදරට යවපන්..ලිදකුයි..වලකුයි දෙකක්ම කපා ගන්න..
    ලිදේ පැනල ඉවර වෙලා ආයිත් ගොඩ ඇවිත් වලේ සැතපෙන්න තමයි වෙන්නෙ ඒක බම්ප් වුනාම..

    තව පොඩි චාන්ස් එකක් දීල බලමු...
    මේකා කීකරු වෙලා අපි කියන විදිහට දණ ගහල කුක්කා වගේ හිටියෙ නැත්නම් බම්ප් කරමු..:baffled::baffled:
    කෝ රත්නේ.ඉජු ඉජු:baffled::baffled:

    mama nam thread eka balamin sitimi :P :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉජු ඉජු !!

    dog_wagging_tail_hg_wht.gif
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මාත් මේ හිතුවා විතරයි දෙමුද තල්ලුවක් !! :rofl:
    :P
    පට්ට.. එහෙනන් මුලින්ම උදැල්ලක් ගෙදරට යවපන්..ලිදකුයි..වලකුයි දෙකක්ම කපා ගන්න..
    ලිදේ පැනල ඉවර වෙලා ආයිත් ගොඩ ඇවිත් වලේ සැතපෙන්න තමයි වෙන්නෙ ඒක බම්ප් වුනාම..

    තව පොඩි චාන්ස් එකක් දීල බලමු...
    මේකා කීකරු වෙලා අපි කියන විදිහට දණ ගහල කුක්කා වගේ හිටියෙ නැත්නම් බම්ප් කරමු..:baffled::baffled:
    කෝ රත්නේ.ඉජු ඉජු:baffled::baffled:
    :baffled::baffled:
    Supiri wadak machoo., digatama karapan...
    :):)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අරූ උඹට උම්මා එකක් දීල සමාව ගත්තද ? :eek:
    අඩෝ පිස්සුද බන්,ඌ ඔය ගේ සීන් නැති හොද එකා.යුරා ලැගාගෙ සුමානෙක රෙදි හෝදලා දෙන්න පොරොන්දු වෙලා(ජොක්කු එක්ක).නැත්තම් ඕක ලේසියෙන් අත් අරින්නෙ නෑ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අඩෝ පිස්සුද බන්,ඌ ඔය ගේ සීන් නැති හොද එකා.යුරා ලැගාගෙ සුමානෙක රෙදි හෝදලා දෙන්න පොරොන්දු වෙලා(ජොක්කු එක්ක).නැත්තම් ඕක ලේසියෙන් අත් අරින්නෙ නෑ

    ඒකත් නරකම නෑ :D:D