CHR 2020 emotional red - ඔන්න එකක් ගත්තා

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    42k giya bro. 9H coating with 5 year warranty!

    9H coating 3 year warranty eka 32i.
    6H coating eka 25k wage
    9H 5year eke layers 6k gahanawa kiuwa. 3year eke layers 3i. eka thama wenasa.
    Kohuwala Toughguard lanka kiyala thanakin kale.

    nano coating eken mokakda machn use eka?
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    nano coating eken mokakda machn use eka?

    nano coating එකක් කියන්නේ bro වාහනේ paint එක උඩින් ගහන transparent protection layer එකක්. normally වහනයක් පාරේ යද්දී dust එක, දුම, එක එක chemical, කුරුල්ලන්ගේ ජරාව වගේ දේවල් නිසා paint eka පිච්චෙනවනේ. මේක ගැහුවට පස්සේ ඒවායින් paint එක ආරක්ෂා වෙනවා. අනික තමා හිතමු වාහනේ හිරීමක් උනා කියල. එතකොට normal paint එක එතන ඉඳන් දිගටම damage වෙන්න පටන් ගන්නවා. හැබැයි nano technology කියන්නේ එක ලොකු තනි ස්ථරයක් නෙවෙයි. ඉතා කුඩා අංශු වල එකතුවකින් හැදුනු ස්ථරයක්. ඒ නිසා අර හීරුනු තැන අවුල් ගියාට වාහනේ අනිත් තැන් උඩ අර protection layer එක ඒ විදිහටම තියෙනවා. එතකොට damage එකක පැතිරීම වළකිනවා.
    ඔය ප්‍රධාන කාරණා දෙකට අමතරව dust එක රැඳෙන්නේ නැති වීම, වතුර පාරක් ඇල්ලුවම ලේසියෙන් කුණු ඉවත් වෙලා හෝදන්න ලේසි වෙන එක, වාහනේ shine එක වැඩි වෙන එක වගේ අමතර වාසිත් ලැබෙනවා.
    මේ දේවල් මමත් අහල තියෙන අධ්‍යනය කරලා තියෙන දේවල් මිසක් personal experience එකක් නෑ. 5 years warranty එකක් තියෙන coating එකක් මම ගැහුවේ. ඉතින් පාවිච්චි කරන විදිහ අනුව එන ප්‍රශ්න සහ භාවිතය ගැන ඉස්සරහට update එකක් දෙන්නම්.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    nano coating ekak kiyanne bro wahane paint eka udin gahana transparent protection layer ekak. normally wahanyak pare yaddi dust eka, eka eka chemical, kurullange jarawa wage dewal nisa paint eka pichchenawane. meka gahuwata passe ewayin paint eka araksha wenawa. anika thama wahane thanaka hireemak una kiyala. ethakota normal paint eka ethana idan digatama damage wenna patan gannawa. habai nano technology nisa ara heerunu thana aul giyata anith than uda protection eka e widihatama thiyenawa. so damage ekaka pathireema walakinawa. e wage dewal walata amatharawa dust eka wediya randanne ne. wathura ekak alluwama easily hodala danna puluwan. e wagema wahane shine eka wedi wenawa. oya wage benifitsuth thiyenawa. :)
    me dewal maath ahapu danagaththu dewal misak aththatama experience ekak ne. habai 5 year warranty ekak thiyena coat ekak mama gahuwe. so mama wahane pawichchi karaddi ena experience eka anuwa issarahata update ekak dennam.
    BUMP

    Great explanation! :yes::yes::yes:
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    again is there any differences in interior compared to 2016/17 model?

    eka nam mata hariyatama meter ne bro. mama parana model ekakatath nagala thiyenawa. mata ehema lokuwata interior wala wenasak nm dakke ne. habai eka wenasak thiyenawa. Bruno kiyala kalin apu highest grade eke interior black and brown colour ekak neh thibbe. mata e brown paata hena kathai. galapenne ne wage. meke e colour eka wenas karala. meke thiyenne brown patata huru alu patak wage. eka thama lokuwatama dakka wenasa.
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    congrats machan, wahane ela
    habai uba hena mithyadrushtikayek wage ))))

    සුබ පැතුම් වලට ස්තුතියි! මෙහෙමයි බ්‍රෝ. මට ඔය දේවල් ගැන ලොකු විශ්වාසයක් නෑ. හැබැයි මම ජිවත් වෙන්නේ ඒ දේවල් විශ්වාස කරන පවුලක, සමාජයක. ඉතින් මගේ අම්මා හරි වයිෆ් හරි හිතනවානම් වාහනේ ඉස්සරහ දෙහි ගෙඩි තුනක් එල්ලුවම මම පාරේ යද්දී මාව ආරක්ෂා වෙනවා කියලා ඒකෙන් එයාලා අස්වැසිල්ලක් ලබනවානම් මට හෙනම රැඩිකල් වෙලා එහෙම නොකර ඉඳල එයාලගේ සැනසීම නැති කරන්න, හිත් කඩන්න උවමනාවක් නෑ. සරලවම ඒකයි. :):):)

    "සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස් වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම"

    - අයියනායක - විමලරත්න කුමාරගම
     
    • Like
    Reactions: printhouse

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    eka nam mata hariyatama meter ne bro. mama parana model ekakatath nagala thiyenawa. mata ehema lokuwata interior wala wenasak nm dakke ne. habai eka wenasak thiyenawa. Bruno kiyala kalin apu highest grade eke interior black and brown colour ekak neh thibbe. mata e brown paata hena kathai. galapenne ne wage. meke e colour eka wenas karala. meke thiyenne brown patata huru alu patak wage. eka thama lokuwatama dakka wenasa.


    normal GT eke ena brown color eka nam 2016/17 eketh hondhai. mode bruno/mode nero kiyanne interior trim levels.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mage yaluwage civic 2018 ta gahuwa nano coat1 galawenna gatta ban than than walin. red color patta wahane. nano coat1 poddah hari damage unama kethai ithin...
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    mage yaluwage civic 2018 ta gahuwa nano coat1 galawenna gatta ban than than walin. red color patta wahane. nano coat1 poddah hari damage unama kethai ithin...

    adee ehemada? :sorry::shocked::( hari thanakin kale nadda danne ne. owaye eka eka products thiyenawa. anyway mama kalin karapu ungen hoyala reviews ehema balala kale. ehema aulak nm wela thibbe ne. mage eka nm 5 years warranty kiuwane. e kale athulatha ithin aulak giyoth hadala deine. use karalama thama balanna wenne bro. :yes:
     
    • Like
    Reactions: D_Mad