cigarette ��

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
ඒක හොඳයි බන් මමත් අවුරුදු 4කට උඩදි ඉඳල නැවැත්තුව බුලත් විටට මාරු වුනා, ඒ දවස්වල දවසට 5ක් විතර බිව්ව.
 
joono

Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    මගෙ ලොජික් එක-ඉන්න ටිකේ ෆුල් ආතල් එකේ ඉන්න ඕන..සීරියස් විදියට ඇඩික්ට් වෙන්නෙ නැති එව්ව ගන්න ඕනා..
    මෙලෝ රහක් නැතුව අවුරුදු 80ක් ඉදල මැරිල යනවට වඩා ෆුල් ආතල් එකේ ඉදල හොදට කාල හොදට බීල 55න් මැරෙන එක සැපයි මට නම්..
    තාම 22යි..ඉස්සරහට මේ අදහස් වෙනස් වෙයිද දන්නෙ නෑ..
    30 වගේ වෙද්දි බදින කාලෙට ස්මෝකින් නවත්තන්න හිතාගෙන ඉන්නවා.
    දැනට නම් නවත්තන්න තියා ඒ ගැන හිතලවත් නෑ..

    3088bh1.jpg

    I did The same.....after all nothing I got..
    come on brother
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ඒක හොඳයි බන් මමත් අවුරුදු 4කට උඩදි ඉඳල නැවැත්තුව බුලත් විටට මාරු වුනා, ඒ දවස්වල දවසට 5ක් විතර බිව්ව.

    :yes:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    ba nawattane na mama. mata ona marila yanna cancer hadila duk widala. :)
    dcotr kiwa 2months ago.digatama biwoth 3months walin hosptl tama kiyala.balamu tawa 1 month tiyenawa
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    මගෙ ලොජික් එක-ඉන්න ටිකේ ෆුල් ආතල් එකේ ඉන්න ඕන..සීරියස් විදියට ඇඩික්ට් වෙන්නෙ නැති එව්ව ගන්න ඕනා..
    මෙලෝ රහක් නැතුව අවුරුදු 80ක් ඉදල මැරිල යනවට වඩා ෆුල් ආතල් එකේ ඉදල හොදට කාල හොදට බීල 55න් මැරෙන එක සැපයි මට නම්..
    තාම 22යි..ඉස්සරහට මේ අදහස් වෙනස් වෙයිද දන්නෙ නෑ..
    30 වගේ වෙද්දි බදින කාලෙට ස්මෝකින් නවත්තන්න හිතාගෙන ඉන්නවා.
    දැනට නම් නවත්තන්න තියා ඒ ගැන හිතලවත් නෑ..

    ela kollek daanna 5k :P:P
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උඹට 100%ක්ම ශුවර්ද උඹ බැන්දට පස්සෙ ස්මෝකිං නැවැත්තුවාම මෙච්චර කල් බීපුවයැ ප්‍රතිඵල ලමයින්ට මොනම විදිහකිංවත් බලපාන එකක් නෑ කියල ? :confused: :confused:
    මං දන්න කෙනෙක් හිටිය නෑදෑ කෙනෙක් පොඩි කාලෙ ක්‍රීඩාත් කලා පන්තියෙ මුල් සෙට් එක අතරම යි ඉඳල තියෙන්නෙ :yes: :yes:
    ඒ මනුස්සය පස්සෙ රස්සාවට ගියාට පස්සෙ සිගරට් බොන්න ඇබ්බැහි වුනා අද ඒ මනුස්සයගෙ ලමය 11 වසරෙ තාම හරියට සිංහල අකුරු ටිකක් කියවගන්න බෑ අපි මොන්ටිසෝරි යන කාලෙ කියෙව්ව වගේ ගලප කලප කියවන්නෙ :( :(
    හිතපං උඹේ ලමයෙක්ට ඔහොම වුනොත් උඹට කොහොම දැනෙයිද ? :( :(
    උඹට වුනාට නං කමක් නෑ මොකද උඹ කෙලවගත්තෙ විහිං, ඒත් උඹේ බීමට කිසිම සම්බන්ධයක් නැති ලමයට එහෙම වුනාම ? :sorry: :sorry:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    hmmmm...den too late wageda nawathwana...:confused:

    baya karanna wenna athi bn kiyanna aththe.mata hitune ehema. but awulak athi itin. ecg arawa mewa check krla thamai kiwwe.. denata nam awulak na kalin wagema innaw shape eke. wadiya duwanna arawa mewa karanna ba hathi tak gala :confused:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උඹට 100%ක්ම ශුවර්ද උඹ බැන්දට පස්සෙ ස්මෝකිං නැවැත්තුවාම මෙච්චර කල් බීපුවයැ ප්‍රතිඵල ලමයින්ට මොනම විදිහකිංවත් බලපාන එකක් නෑ කියල ? :confused: :confused:
    මං දන්න කෙනෙක් හිටිය නෑදෑ කෙනෙක් පොඩි කාලෙ ක්‍රීඩාත් කලා පන්තියෙ මුල් සෙට් එක අතරම යි ඉඳල තියෙන්නෙ :yes: :yes:
    ඒ මනුස්සය පස්සෙ රස්සාවට ගියාට පස්සෙ සිගරට් බොන්න ඇබ්බැහි වුනා අද ඒ මනුස්සයගෙ ලමය 11 වසරෙ තාම හරියට සිංහල අකුරු ටිකක් කියවගන්න බෑ අපි මොන්ටිසෝරි යන කාලෙ කියෙව්ව වගේ ගලප කලප කියවන්නෙ :( :(
    හිතපං උඹේ ලමයෙක්ට ඔහොම වුනොත් උඹට කොහොම දැනෙයිද ? :( :(
    උඹට වුනාට නං කමක් නෑ මොකද උඹ කෙලවගත්තෙ විහිං, ඒත් උඹේ බීමට කිසිම සම්බන්ධයක් නැති ලමයට එහෙම වුනාම ? :sorry: :sorry:

    සිගරට් වලට ඇබ්බැහි උනේ රස්සාවට ගියාටත් පස්සෙනම් ලමයගෙ කේස් එකේ හේතුව සිගරට්ම කියල කියනෙ කොහොමද බන්?
    රස්සාවට ගියාට පස්සෙ නම් බොන්න පුරුදු වෙලා තියෙන්නෙ මහ ලොකු කාලයක් බීල නෑනෙ ලමයට බලපාන්න තරම්..

    අපේ ගෙවල් ගාවත් මෙන්ටල් ඩිසීස් එකක් තියෙන ලමයෙක් ඉන්නව ඒ තාත්ත සිගරට් අරක්කු බොනව තියා අල්ලලවත් නැතුව ඇති..

    මගෙ යාලුවෙක්ගෙ සීයා කෙනෙක් ඉන්නවා තරුන කාලෙ ඉදන් මේ වෙනකන් සිගරට් බොන..වයස 70ගානක්..තාම හොදට ඉන්නව..සිගරට් බොනව නෙමේ කනව..දවසට බ්‍රිස්ටල් 20ක් මිනිමම්.:confused:

    වාසනාව අවාසනාව තමයි බන්.. :(:(

    මම නම් ඉතින් ලිමිට් පනින්නෙ නෑ..

    මොනා උනත් උබ කියපු එක, ඒ කියපු විදියට, මොකද්දෝ මන්ද තැනකට ටිකක් රිදෙන්න වැදුන බන්..:sorry::sorry::sorry:
     
    Last edited:

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    කෙල්ලෙක් සිගරට් එකක් බොන කොට මාර ආතල් එකක් තියනව නේ?

    Until the moment she steals your last cigarette.

    Shit happens to me all the time :shocked:

    Can't say no and be an asshole and can't say yes and suffer.

    Really mate... forcing someone to part with their last smoke is one of the worst forms of torture both physiologically and physically. :D:D
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    ලෙඩ ගොඩයි life එක ටිකයි කියල ඔය සිගරට් අරක්කු බීලා මොකටද බන් ලෙඩ වැඩි කරගෙන life time එකත් බලෙන්ම අඩු කරගන්නෙ. ඕව මොනවත් නැතුවට මමනන් full fun එකේ ඉන්නෙ. Good luck bro.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බොන වුන් බීපල්ලා...
    හැබැයි කසාද බැඳින්න, ළමයි හදන්නේ නැතුව...
    යකෝ, ජීවිතේ කෙටි කාලයයි කියලා ඕවා බිව්වම තවත් කෙටි වෙන එක වෙන්නේ...
    තමුන්ට ආදරේ මිනිහෙක් තමන්ගේ ඇඟට ඔය විෂ දාගන්නේ නෑ...
    තමුන්ට ආදරේ කරන්න බැරි එකෙක් කොහොමද Wife ටයි, ළමයින්ටයි ආදරේ කරන්නේ...
    අන්තිමේ උඹලා නිසා දුක්විඳින්නේ ඒ අහිංසකයෝ...

    සිගරට් නවත්තපු මහත්වරුන්ට මගේ ප්‍රණාමය...!
     
    • Like
    Reactions: MNV

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිගරට් වලට ඇබ්බැහි උනේ රස්සාවට ගියාටත් පස්සෙනම් ලමයගෙ කේස් එකේ හේතුව සිගරට්ම කියල කියනෙ කොහොමද බන්?
    රස්සාවට ගියාට පස්සෙ නම් බොන්න පුරුදු වෙලා තියෙන්නෙ මහ ලොකු කාලයක් බීල නෑනෙ ලමයට බලපාන්න තරම්..

    අපේ ගෙවල් ගාවත් මෙන්ටල් ඩිසීස් එකක් තියෙන ලමයෙක් ඉන්නව ඒ තාත්ත සිගරට් අරක්කු බොනව තියා අල්ලලවත් නැතුව ඇති..

    මගෙ යාලුවෙක්ගෙ සීයා කෙනෙක් ඉන්නවා තරුන කාලෙ ඉදන් මේ වෙනකන් සිගරට් බොන..වයස 70ගානක්..තාම හොදට ඉන්නව..සිගරට් බොනව නෙමේ කනව..දවසට බ්‍රිස්ටල් 20ක් මිනිමම්.:confused:

    වාසනාව අවාසනාව තමයි බන්.. :(:(

    මම නම් ඉතින් ලිමිට් පනින්නෙ නෑ..

    මොනා උනත් උබ කියපු එක, ඒ කියපු විදියට, මොකද්දෝ මන්ද තැනකට ටිකක් රිදෙන්න වැදුන බන්..:sorry::sorry::sorry:

    ලමය හම්බෙන්න කලින් අවුරුදු දහයක් විතර උරල තියෙනව :sorry: :sorry:
    හරියටම ඒ නිසාම වුනාද කියන්න මං ඒ මිනිස්සුන්ව අල්ලගෙන මොලේ කපල ටෙස්ට් කල්ල නෑනෙ බං :sorry: :sorry:
    ඒත් හිතපං ලමයට ඕටිසම් වගේ කිසිම දරුණු රෝගයක් නැතුව ඔහොම වෙනව කියන එක අසාමාන්‍යයිනෙ බං :sorry: :sorry:
    හරියටම දන්නැත්තං ඒක එහෙම නෙමේ වෙන්නෙ කියනවට වඩා කෝකටත් එක්ක පරිස්සම් වීම නේද හොඳ :sorry: :sorry:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ohoma nawaththala thiyanwa math 4-5 parakma. ohoma hariyanne na kollo. puluwaanam sathiyakin awanken update ekak dapan, apahu biwwada nadda kiyala. nawathuwanam e widiya matath kiyapan, matath nawaththanna ona
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ow ow tho issara hondata uaranawa mage paka. :yes:

    ගෝඩ්ගෙ ඇබ්ස්ට්‍රෑක්ට් තින්කිං පවර් එක සෑහෙන වැඩිවෙලා වගේ :baffled: :baffled:
    ඉෆ් යූ නෝ වට් අයි මීන් :baffled: :baffled:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මොන වෙනසක් ද බං...වස්ත්‍රය!!!:dull:
    ඇත් ආනන්දයක් නෑ.....පහල වෙන ප්‍රඥාවකුත් නෑ.....වස්ත්‍රය!!!:dull:
    මගෙන් කවුරු හරි ඇහුවොත් බොන්නෙ මොකද කියල මං කියන්නේ මගේ ගොංකම නිසා කියලා....:angry:

    Ithin owa nawaththanna puluwan kiyala kiyana eka eka beheth thiyenawalu neda? Podi kale test karala balanna asawak thibba. E unata hithalama oya ekakwath me wenakan pawichchi karala na. E gana adambarai.