මගෙ ලොජික් එක-ඉන්න ටිකේ ෆුල් ආතල් එකේ ඉන්න ඕන..සීරියස් විදියට ඇඩික්ට් වෙන්නෙ නැති එව්ව ගන්න ඕනා..
මෙලෝ රහක් නැතුව අවුරුදු 80ක් ඉදල මැරිල යනවට වඩා ෆුල් ආතල් එකේ ඉදල හොදට කාල හොදට බීල 55න් මැරෙන එක සැපයි මට නම්..
තාම 22යි..ඉස්සරහට මේ අදහස් වෙනස් වෙයිද දන්නෙ නෑ..
30 වගේ වෙද්දි බදින කාලෙට ස්මෝකින් නවත්තන්න හිතාගෙන ඉන්නවා.
දැනට නම් නවත්තන්න තියා ඒ ගැන හිතලවත් නෑ..
![]()
ඒක හොඳයි බන් මමත් අවුරුදු 4කට උඩදි ඉඳල නැවැත්තුව බුලත් විටට මාරු වුනා, ඒ දවස්වල දවසට 5ක් විතර බිව්ව.

මගෙ ලොජික් එක-ඉන්න ටිකේ ෆුල් ආතල් එකේ ඉන්න ඕන..සීරියස් විදියට ඇඩික්ට් වෙන්නෙ නැති එව්ව ගන්න ඕනා..
මෙලෝ රහක් නැතුව අවුරුදු 80ක් ඉදල මැරිල යනවට වඩා ෆුල් ආතල් එකේ ඉදල හොදට කාල හොදට බීල 55න් මැරෙන එක සැපයි මට නම්..
තාම 22යි..ඉස්සරහට මේ අදහස් වෙනස් වෙයිද දන්නෙ නෑ..
30 වගේ වෙද්දි බදින කාලෙට ස්මෝකින් නවත්තන්න හිතාගෙන ඉන්නවා.
දැනට නම් නවත්තන්න තියා ඒ ගැන හිතලවත් නෑ..

ba nawattane na mama. mata ona marila yanna cancer hadila duk widala.
dcotr kiwa 2months ago.digatama biwoth 3months walin hosptl tama kiyala.balamu tawa 1 month tiyenawa

hmmmm...den too late wageda nawathwana...![]()

උඹට 100%ක්ම ශුවර්ද උඹ බැන්දට පස්සෙ ස්මෝකිං නැවැත්තුවාම මෙච්චර කල් බීපුවයැ ප්‍රතිඵල ලමයින්ට මොනම විදිහකිංවත් බලපාන එකක් නෑ කියල ?![]()
මං දන්න කෙනෙක් හිටිය නෑදෑ කෙනෙක් පොඩි කාලෙ ක්‍රීඩාත් කලා පන්තියෙ මුල් සෙට් එක අතරම යි ඉඳල තියෙන්නෙ![]()
ඒ මනුස්සය පස්සෙ රස්සාවට ගියාට පස්සෙ සිගරට් බොන්න ඇබ්බැහි වුනා අද ඒ මනුස්සයගෙ ලමය 11 වසරෙ තාම හරියට සිංහල අකුරු ටිකක් කියවගන්න බෑ අපි මොන්ටිසෝරි යන කාලෙ කියෙව්ව වගේ ගලප කලප කියවන්නෙ![]()
හිතපං උඹේ ලමයෙක්ට ඔහොම වුනොත් උඹට කොහොම දැනෙයිද ?![]()
උඹට වුනාට නං කමක් නෑ මොකද උඹ කෙලවගත්තෙ විහිං, ඒත් උඹේ බීමට කිසිම සම්බන්ධයක් නැති ලමයට එහෙම වුනාම ?![]()
![]()

කෙල්ලෙක් සිගරට් එකක් බොන කොට මාර ආතල් එකක් තියනව නේ?

ba nawattane na mama. mata ona marila yanna cancer hadila duk widala.
dcotr kiwa 2months ago.digatama biwoth 3months walin hosptl tama kiyala.balamu tawa 1 month tiyenawa

paw ban tho- motta ponnaya.baya karanna wenna athi bn kiyanna aththe.mata hitune ehema. but awulak athi itin. ecg arawa mewa check krla thamai kiwwe.. denata nam awulak na kalin wagema innaw shape eke. wadiya duwanna arawa mewa karanna ba hathi tak gala![]()

සිගරට් වලට ඇබ්බැහි උනේ රස්සාවට ගියාටත් පස්සෙනම් ලමයගෙ කේස් එකේ හේතුව සිගරට්ම කියල කියනෙ කොහොමද බන්?
රස්සාවට ගියාට පස්සෙ නම් බොන්න පුරුදු වෙලා තියෙන්නෙ මහ ලොකු කාලයක් බීල නෑනෙ ලමයට බලපාන්න තරම්..
අපේ ගෙවල් ගාවත් මෙන්ටල් ඩිසීස් එකක් තියෙන ලමයෙක් ඉන්නව ඒ තාත්ත සිගරට් අරක්කු බොනව තියා අල්ලලවත් නැතුව ඇති..
මගෙ යාලුවෙක්ගෙ සීයා කෙනෙක් ඉන්නවා තරුන කාලෙ ඉදන් මේ වෙනකන් සිගරට් බොන..වයස 70ගානක්..තාම හොදට ඉන්නව..සිගරට් බොනව නෙමේ කනව..දවසට බ්‍රිස්ටල් 20ක් මිනිමම්.
වාසනාව අවාසනාව තමයි බන්..
මම නම් ඉතින් ලිමිට් පනින්නෙ නෑ..
මොනා උනත් උබ කියපු එක, ඒ කියපු විදියට, මොකද්දෝ මන්ද තැනකට ටිකක් රිදෙන්න වැදුන බන්..

Ow ow tho issara hondata uaranawa mage paka.
ලමය හම්බෙන්න කලින් අවුරුදු දහයක් විතර උරල තියෙනව![]()

Ow ow tho issara hondata uaranawa mage paka.![]()

මොන වෙනසක් ද බං...වස්ත්‍රය!!!
ඇත් ආනන්දයක් නෑ.....පහල වෙන ප්රඥාවකුත් නෑ.....වස්ත්‍රය!!!
මගෙන් කවුරු හරි ඇහුවොත් බොන්නෙ මොකද කියල මං කියන්නේ මගේ ගොංකම නිසා කියලා....![]()